sanu bows

sanu bows අම්මටයි බබාටයි හොදම දේ .💘
whatsapp
+94783484979
(21)

23/08/2026

100% කොට්න් ගවුම් 👇
#ගව්ම් #තෑගි

🎀 සුරංගනාවියක් වගේ ලස්සනට පහසුවට අන්දන්න....🎀 පාට රැසකින්🎀 100% cotton 🎀   ඇත🛒 078 348 4979      #ගව්ම්  #ඔන්ලයින්බේබිශො...
23/08/2026

🎀 සුරංගනාවියක් වගේ ලස්සනට පහසුවට අන්දන්න....

🎀 පාට රැසකින්

🎀 100% cotton

🎀 ඇත

🛒 078 348 4979

#ගව්ම් #ඔන්ලයින්බේබිශොප් #තෑගි

23/08/2026

සුබ දවසක් ඔයාලට 🙏

🎀ඔන්ලයින් බඩු අරන් එපා වෙලාද ඉන්නෙ 🤔

#ඔන්ලයින්බේබිශොප් #තෑගි

22/08/2026

ෆුල් කොට්න් ශෝට්ස්..👇

#ඔන්ලයින්බේබිශොප්

👶🦷 බබාගේ පළමු දත් එන්නේ කවදාද? ❤️බබාගේ පළමු දත එනකම් අම්මලා හැමෝම බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන් නේද? 🥰🦷 සාමාන්‍යයෙන් බබාගේ ප...
22/08/2026

👶🦷 බබාගේ පළමු දත් එන්නේ කවදාද? ❤️

බබාගේ පළමු දත එනකම් අම්මලා හැමෝම බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන් නේද?
🥰

🦷 සාමාන්‍යයෙන් බබාගේ පළමු දත මාස 6ක් පමණ වන විට එන්න පටන් ගන්නවා.
ඒත් හැම බබෙක්ම එකම වේගයෙන් දත් එන්නේ නැහැ. ❤️

සමහර බබාලගේ දත් මාස 4–6 අතරදී එන්න පුළුවන්.

තවත් සමහරුන්ගේ පළමු දත මාස 12ට ආසන්න වනතුරුත් නොඑන්න පුළුවන්.

😣 දත් එන කාලයේදී බබාට

• කෙල වැඩි වීම
• දේවල් කටේ දාගෙන හපන්න උත්සාහ කිරීම
• විදුරුමස් සංවේදී වීම
• ටිකක් නොසන්සුන් වීම

වගේ දේවල් පේන්න පුළුවන්.

⚠️ මාස 12 පසුවත් එක දතක්වත් නොපෙනේ නම්, බබාගේ වෛද්‍යවරයා හෝ දන්ත වෛද්‍යවරයා සමඟ කතා කරලා උපදෙස් ගන්න එක හොඳයි.

💬 ඔයාගේ බබාගේ පළමු දත ආවේ මාස කීයෙන්ද? 👇❤️

📌 මේක දත් එන කාලය බලාගෙන ඉන්න අම්මා කෙනෙකුටත් වැදගත් වෙන්න පුළුවන්. Share කරලා තියාගන්න. ❤️

#දත්

🎁තෑගි දෙන්න ලොකු මුදල් වියදම් කරන්න ඕනේ  නෑ...🎀 ගානට වඩා වටින්නෙ හිතේ සතුට විතරයි....👇🎀මේ පුංචි ගිෆ්ට් 1 නැන්දිගෙන් පුතා...
22/08/2026

🎁තෑගි දෙන්න ලොකු මුදල් වියදම් කරන්න ඕනේ නෑ...

🎀 ගානට වඩා වටින්නෙ හිතේ සතුට විතරයි....👇

🎀මේ පුංචි ගිෆ්ට් 1 නැන්දිගෙන් පුතාට...🎁

🤔 අතේ තියන ගානට ලස්සන තෑගි දෙන්න

🛒 078 348 4979 වට්සැප් මැසේජ් 1ක් දාන්න..

👍කෑශ් ඔන් ඩිලිවරි සහිතයි...

#ඔන්ලයින්බේබිශොප් #තෑගි

👇ඔන්න ලස්සන සුරංගනාවියක් මේ ගවුමෙන් ලස්සන වෙලා....🎀🎀ඔයාලටත් පුලුවන් මේ ගවුම පාට කීපයකින් මිලදී ගන්න මාස 0ත් 4ත් අතර චූටි...
22/08/2026

👇ඔන්න ලස්සන සුරංගනාවියක් මේ ගවුමෙන් ලස්සන වෙලා....🎀

🎀ඔයාලටත් පුලුවන් මේ ගවුම පාට කීපයකින් මිලදී ගන්න මාස 0ත් 4ත් අතර චූටි දූලාට

🎁 තෑගි දෙන්නත් පුලුවන්...

🎀 100% cotton

🎀 වාසනාවන්ත දිනයක් වේවා ඔයාලට.🙏🙏🎀මේ තමයි මගේ සතුට...👇👇🎀 ඔයාලටත් පුලුවන් බය නැතිව මගෙන් ඕඩර් 1ක් දාගන්න..🎀 078 348 4979  ...
22/08/2026

🎀 වාසනාවන්ත දිනයක් වේවා ඔයාලට.🙏🙏

🎀මේ තමයි මගේ සතුට...👇👇

🎀 ඔයාලටත් පුලුවන් බය නැතිව මගෙන් ඕඩර් 1ක් දාගන්න..

🎀 078 348 4979

#ඔන්ලයින්බේබිශොප්

21/08/2026

මේ ගැන දන්නවාද? 🤔
#බරසටහන #අම්මලා

Order now 🛒 078 348 4979 🎀  Available      #ඔන්ලයින්බේබිශොප්
21/08/2026

Order now 🛒 078 348 4979

🎀 Available

#ඔන්ලයින්බේබිශොප්

Address

Beliatta

Website

Alerts

Be the first to know and let us send you an email when sanu bows posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share