Sandu Catering

Sandu Catering එක නමයි රස ගොඩයි..

20/06/2025

නුවරඑළියෙන් Banglow එකක් දිගුකාලීනව
රෙන්ට් එකට අවශ්‍යයි.
0715129046

💙නිදහස් දවසේ නිදහසේ හවසට කමුද ලාම්ප් රයිස් එකක්... ඔයාට තියෙන්නේ ඕඩර් එක දාන්න විතරයි..අපි ගෙදරටම ගෙනත් දෙනවා1 person2 p...
31/01/2025

💙නිදහස් දවසේ නිදහසේ හවසට කමුද ලාම්ප් රයිස් එකක්...

ඔයාට තියෙන්නේ ඕඩර් එක දාන්න විතරයි..අපි ගෙදරටම ගෙනත් දෙනවා

1 person
2 person
3 person
Family pack
ලෙස ඔයාට මිළදී ගන්න පුලුවන්..

දැන්ම අපිට මැසේජ් එකක් දාලා ඕඩර් කරන්න

0772106941
0765861129

👉පෙබරවාරි 4 නිදහස් දවසේ ගම්පහ යක්කල නිට්ටඹුවෙ  ඔයාලා ගෙදර නේද❤     එහෙනම් එදාට හවසට නිදහසේ පවුල පිටින්ම  කමුද ලාම්ප්‍රයි...
30/01/2025

👉පෙබරවාරි 4 නිදහස් දවසේ ගම්පහ යක්කල නිට්ටඹුවෙ ඔයාලා ගෙදර නේද❤

එහෙනම් එදාට හවසට නිදහසේ පවුල පිටින්ම කමුද ලාම්ප්‍රයිස් එකක්..

😍මේ පාර පවුලේ හැමෝටම එක හට්ටියක ලාම්ප්‍රයිස්.(family pack)

ඔන්න මේ පාර ඔයාලට කැමති විදිහකට තෝරගන්න අවස්තාව තියෙනවා👍
🍲1 person හට්ටය
🍲2 person හට්ටිය
🍲3 person හට්ටිය
🍲Family pack හට්ටිය

මේ විදිහට ඔයාට තෝරගන්න පුලුවන්.

පෙබරවාරි 4 කමු එහෙනම් Family එකම ලාම්ප්‍රයිස්...

දැන්ම ඕඩර් කරන්න
☎️0772106941
☎️0765861129

29/01/2025

රසම රස කෑම කන්න එකතු වෙන්න අපිත් එක්ක.

Address

2/10 Kajugaswaththa
Bemmulla

Website

Alerts

Be the first to know and let us send you an email when Sandu Catering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share