BOP's Online Food Delivery

BOP's Online Food Delivery 🔥 BOP Online Food Delivery 🔥
Craving flavor?

We deliver Kothu, Devilled dishes, Mix Rice & more — hot and fresh to your doorstep!
📍 Fast Delivery | 🍛 Authentic Taste | 🛵 Islandwide (or your delivery area)

BOP’s Food Delivery serviceඔයාලාගෙ රයිස් සහ කොත්තු බඩගින්නට මෙන්න අපෙන් ෆැමිලි පැක් ඔෆර් එකක්. ඔබගේ අවශ්‍යතාව මත ඔබට සරි...
03/07/2025

BOP’s Food Delivery service

ඔයාලාගෙ රයිස් සහ කොත්තු බඩගින්නට මෙන්න අපෙන් ෆැමිලි පැක් ඔෆර් එකක්. ඔබගේ අවශ්‍යතාව මත ඔබට සරිලන ආකාරයට අපගෙන් ඇනවුම් ලබාගත හැකිය.
ඔබගේ නිවාඩු දවසේ නිවාඩුවෙන් ගත කරන්න රසට කෑම වේලක්.

උපන්දින සාද සහ නිවසට පැමිනි අමුත්තන් හෝ විශේෂ අවස්තා සදහා අපගෙන් කටට රසට රයිස් කොත්තු සහ ඩෙවල් වර්ගද ලබා ගත හැකිය.

යාලුවොත් එක්ක Drink එකක් දාන්න නියම ටේස්ට් එකට සැරට රසට බයිට්ස් වර්ග සහ කෑම ලබා ගත හැකිය ඔබගේ නිවසට හෝ ඔබට අවශ්‍ය ස්තානයටම.

දැන්ම අමතන්න :- (075) 220 9106

වේලාවන් ( උදෑසන 11.00 am - පස්වරු 11.00 pm) දක්වා ඔබට අවශ්‍ය ආහාර පාන ලබාගත හැකිය.

අපගේ ඩිලිවරි සේවාව ලබාගත හැකි ප්‍රරදේශ
( බෙන්තර,අලුත්ගම,බේරුවල,මොරගල්ල,ඉදුරුව )

ඩිලිවරි ගාස්තු රු.200/= ක් පමනි.

🍤 BOP – Freshly Cooked, Boldly Delivered!

At BOP , we serve up freshly prepared meals straight from our kitchen to your doorstep. Whether you’re spending a relaxing day at the beach, enjoying your holidays, or just craving a delicious meal at home — we’ve got you covered.

🏝️ Perfect for beach chill-outs, gatherings, or quiet nights in. Every order is cooked fresh and packed with care.

🚗 Fast delivery within Bentota, Induruwa, Moragalla & Aluthgama for just LKR 200.

📞 Call or message us to place your order and let Boss of Prawns spice up your day with delicious comfort food!


Address

Bentota
80500

Opening Hours

Monday 09:00 - 23:00
Tuesday 09:00 - 23:00
Wednesday 09:00 - 23:00
Thursday 09:00 - 23:00
Friday 09:00 - 23:00
Saturday 09:00 - 23:00
Sunday 09:00 - 23:00

Alerts

Be the first to know and let us send you an email when BOP's Online Food Delivery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share