AIS SUPER

AIS SUPER Best Things in one place

මෙන්න AIS Super අපෙන් වාසි රැසක්..ඔබත් අදම බිබිලේ අපේ AIS Super එකට ඇවිත් මෙම වාසිය අත් විඳින්න..⁣*මෙම දීමනාව වලංගු වන්න...
11/10/2025

මෙන්න AIS Super අපෙන් වාසි රැසක්..

ඔබත් අදම බිබිලේ අපේ AIS Super එකට ඇවිත් මෙම වාසිය අත් විඳින්න..

⁣*මෙම දීමනාව වලංගු වන්නෙ 2025 ඔක්තෝබර් 17 වෙනිදා දක්වා පමණි.

අභිමානවත් හැත්තෑ හත්වන නිදහස් දිනයට AIS SUPER අපෙන් සුභ පැතුම්..! 🇱🇰සියලු ශ්‍රී ලාංකිකයින්ට අපගේ සුන්දර දිවයිනේ පොහොසත් ...
04/02/2025

අභිමානවත් හැත්තෑ හත්වන නිදහස් දිනයට AIS SUPER අපෙන් සුභ පැතුම්..! 🇱🇰

සියලු ශ්‍රී ලාංකිකයින්ට අපගේ සුන්දර දිවයිනේ පොහොසත් ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳ ආඩම්බරයෙන්, එකමුතුකමින් පිරුණු දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමු.

දීප්තිමත්, ශක්තිමත් අනාගතයක් සඳහා එක්ව කටයුතු කිරීමට මෙම දිනය අප සැමට ආශිර්වාදයක් වේවා. ශ්‍රී ලාංකිකයෙකු වීම ගැන ආඩම්බර වෙමු.

Happy Independence Day, Sri Lanka! 🇱🇰

පටන් ගත්ත අලුත් මාසෙත් එක්ක AIS SUPER අපෙන් පාරිභා්ගික ඔබ සඳහාම වාසි රැසක් මෙන්න..හොඳම දේ එකම තැනින් ගන්න..එන්න අපේ AIS ...
01/02/2025

පටන් ගත්ත අලුත් මාසෙත් එක්ක AIS SUPER අපෙන් පාරිභා්ගික ඔබ සඳහාම වාසි රැසක් මෙන්න..

හොඳම දේ එකම තැනින් ගන්න..එන්න අපේ AIS SUPER එකට..

හාල් කොහෙවත් නැද්ද?තිබුනත් තැන් තැන්වල ගිනි ගනන්ද???බයවෙන්න එපා..💪💪💪බිබිලේ AIS SUPER අපි දෙන්නම් ලංකාවේ අඩුම ගානට සහල්.....
01/02/2025

හාල් කොහෙවත් නැද්ද?

තිබුනත් තැන් තැන්වල ගිනි ගනන්ද???

බයවෙන්න එපා..💪💪💪

බිබිලේ AIS SUPER අපි දෙන්නම් ලංකාවේ අඩුම ගානට සහල්...✌️✌️✌️✌️

එහෙනම් ඇවිල්ලම බලන්න..බිබිලේ ඔයා⁣ වෙනුවෙන් AIS SUPER ලැහැස්තියි...

හොඳම දේ එකම තැනින් අඩුවට ගන්න...එන්න AIS SUPER එකට....❤️

01/02/2025
මේ අලුතින් පටන් ගත්ත පෙබරිවාරිය මාසේ AIS SUPER එකට එන ඔයාල⁣ට ලංකාවේ අඩුම මිලට ඔන්න අපි ගෙනාවා සබන්...මෙම දීමනාව වලංගු වන...
01/02/2025

මේ අලුතින් පටන් ගත්ත පෙබරිවාරිය මාසේ AIS SUPER එකට එන ඔයාල⁣ට ලංකාවේ අඩුම මිලට ඔන්න අපි ගෙනාවා සබන්...

මෙම දීමනාව වලංගු වන්නෙ 2025/02/01 දින සිට 2025/02/07 වන දින දක්වා පමණයි.

හොඳම දේ එකම තැනින් අඩුවටම ගන්න ඔයත් එන්න AIS SUPER එකට....

AIS SUPER එකට එන ඔයාල⁣ට ලංකාවේ අඩුම මිලට ඔන්න අපි ගෙනාවා Velvet සබන්...මෙම දීමනාව වලංගු වන්නෙ 2025/01/28 දින සිට 2025/02...
28/01/2025

AIS SUPER එකට එන ඔයාල⁣ට ලංකාවේ අඩුම මිලට ඔන්න අපි ගෙනාවා Velvet සබන්...

මෙම දීමනාව වලංගු වන්නෙ 2025/01/28 දින සිට 2025/02/01 වන දින දක්වා පමණයි.

හොඳම දේ එකම තැනින් අඩුවටම ගන්න ඔයත් එන්න AIS SUPER එකට....

ඔන්න AIS SUPER අපි බිබිලේ ඔයාට අලුත් අවුරැදු වාසි අරගෙන ආවා...දැන් ලංකාවේ අඩුම මිලට අපෙන් පැල්වත්ත යෝගට් අරගන්න ඔයාටත් ප...
28/01/2025

ඔන්න AIS SUPER අපි බිබිලේ ඔයාට අලුත් අවුරැදු වාසි අරගෙන ආවා...

දැන් ලංකාවේ අඩුම මිලට අපෙන් පැල්වත්ත යෝගට් අරගන්න ඔයාටත් පුලුවන්...

මෙම විශේෂ දීමනාව ⁣2025/01/28 දින සිට 2025/02/01 වන දින තුරැ පමණි..

හොඳම දේ,අඩුම මිලට ගන්න ඔයත් AIS SUPER එකට එන්න...

කිරිපිටි සඳහා AIS SUPER වෙතින් මෙන්න තවත් සහන මල්ලක්...ඉක්මන් කරන්න .තොග සීමිතයි...ඔයත් අදම බිබිලේ අපේ AIS SUPER එකට ඇවි...
10/01/2025

කිරිපිටි සඳහා AIS SUPER වෙතින් මෙන්න තවත් සහන මල්ලක්...

ඉක්මන් කරන්න .තොග සීමිතයි...

ඔයත් අදම බිබිලේ අපේ AIS SUPER එකට ඇවිත් මේ සියලුම වට්ටම් ලබාගන්න..

හොඳම දේ,එකම තැනින්

මෙන්න තවත් දැවැන්ත වාසියක්...දැන් AIS SUPER වෙතින් කිරිපිටි සඳහා විශේෂ මිල අඩු කිරීමක්...හොඳම දේ අඩුවට,එකම තැනින් ගන්න ඔ...
10/01/2025

මෙන්න තවත් දැවැන්ත වාසියක්...

දැන් AIS SUPER වෙතින් කිරිපිටි සඳහා විශේෂ මිල අඩු කිරීමක්...

හොඳම දේ අඩුවට,එකම තැනින් ගන්න ඔයත් එන්න AIS SUPER එකට...🛒🛒🛒


Address

Monaragala Road
Bibile
91500

Website

Alerts

Be the first to know and let us send you an email when AIS SUPER posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share