18/12/2025
🍃 කෙසෙල් කොළේ ඔතලා එන ඒ සුවඳ…
මතක් වෙද්දිත් බඩගිනි වෙනවා නේද? 🤤
Lamprais කියන්නේ නිකන්ම බත් එකක් නෙවෙයි…
ඒක රස බලන්න තියෙන වෙනමම අත්දැකීමක් 🍃🍃🍃
ගොඩක් අය හිතන්නේ Lamprais කියන්නේ තවත් Rice & Curry එකක් කියලා. ඒත් ඇත්තටම මේක Dutch influence එකත් එක්ක, generations ගණනාවක් හරහා ආපු traditional culinary art එකක් ✨
🍽️ Lamprais එකේ නියම රහ තියෙන්නේ ඒක හදන විදිහේ 👇
✅ Meat stock වලින් පදමට පිසගත්ත සුවඳ බත්
✅ Spicy Chicken Curry
✅ බැදපු අළු කෙසෙල්
✅ සීනි සම්බෝල
✅ කර කර ගාලා හැපෙන Cutlet
✅ බැදපු බිත්තරය
මේ හැමදේම එකතු වුණාම හැදෙන ඒ combination එක…
වචන වලින් විස්තර කරන්න බෑ 🤤
👉 ඒක ඔයාලා අනිවාර්යයෙන්ම රස විඳලාම දැනගන්න ඕන අත්දැකීමක්.
ඒකටත් වඩා විශේෂ වෙන්නේ,
මේ ඔක්කොම කෙසෙල් කොළේ ඔතලා, හෙමින් හෙමින් Bake කරද්දි (Slow Cook) කොළේ සුවඳත් එක්ක මික්ස් වෙලා එන ඒ Rich, Deep Flavour එක.
👉අන්න ඒකයි නියම Lamprais experience එක.
✨ මේක ඉක්මනට කාලා ඉවර කරන්න ඕන කෑමක් නෙවෙයි.
නිදහසේ ගෙදර ඉන්න සති අන්තෙක, වෙලාව අරගෙන, ආසාවෙන් රස විඳින්න කැමති ඔයාලා වෙනුවෙන්ම —
👨🍳 Sachcha’s Kitchen - Bibile අපි ඒ Authentic Lamprais රස ළඟදීම ඔයාලා ළඟට අරගෙන එන්න ලෑස්තියි!
🔥 Very Soon… බලාගෙන ඉන්න. 🍂
💬 Bibile පැත්තේ Lamprais lovers ඉන්නවද?
Comment එකක් දාමු බලන්න 👇🍃
🔥 Order open වෙද්දි notify වෙන්න කැමති නම්
“YES” කියලා comment කරන්න 👇