01/08/2025
ඔන්න yume kitchen අපි එනවා අගෝස්තු 02 බිබිලට 😌
ඔව් ඔව් ලමයි 850/= බිරියානි පොට් එක ..🤭 (one person )
අපි හදන්නේ බාස්මති බිරියානි විතරයි 😌
බිබිල අවට ප්‍රධාන පාරවල් වල තමා අපි ඩිලිවරි කරන්නේ..සාධාරණ ප්‍රවාහන ගාස්තුවක් අයකෙරේ..🥰
බිබිලෙන් දවල්ට පිටත් වෙනවා ලමයි..
ඇනවුම් කරන්න 0728723260 ට whatsapp මැසෙජ් එකක් දාන්න
yume kitchen පොට් බිරියානි එකක රස බලන්න තියන chance එක මිස් කරගන්න එපා හොදේ.🤭♥️