S&D sweet cake

  • Home
  • S&D sweet cake

S&D sweet cake ලොකු පොඩි සැවොම ප්‍රිය සෞඛ්‍යාරක්ෂිත නිශ්පාදන.

09/08/2026

S&D Sweet Cake ❤️

Today Sprice Video 😍🩵

අද අපි ගියා පුන්චි දගකාර පොඩිත්තෙක් හොයාගෙන..😍බලන්නකෝ එයගේ කෝලම 😁🥰

ඉතින් මේ වගේ ඔයාලගෙ ආදරණීයන්වත් සතුටු කරන්න ඔයත් කැමති නම් දැන්ම S&D Sweet Cake අපිට කතා කරන්න... 😍❤️

Send a message to learn more

Today❤️අද දවසේ ගිය දෙවෙනි photo print cake එක....😍🩵ඉතින් ළමයී..ඔයාලාගේ ආදරණීයන් සතුටු කරන්න S&D sweet cake අපි සමග එකතු ...
09/08/2026

Today❤️

අද දවසේ ගිය දෙවෙනි photo print cake එක....😍🩵

ඉතින් ළමයී..
ඔයාලාගේ ආදරණීයන් සතුටු කරන්න S&D sweet cake අපි සමග එකතු වෙන්න....

😍❤️

09/08/2026

Hi hi ළමයී,

ඉතින් ඔන්න අදත් අපෙන් ලස්සන කේක් බබෙක් ගියා....මෙයා හරි cute Bento බබෙක් 🩵

ඔයාලගේ 1500/= කෙක් නැද්ද....ාපෝයි තියෙනවා...ඈ අත්තටමද?

ඔව් අනෙ ඔව්...

ඉතින් මේ ලස්සන කේක් බබා රුපියල් 1500/=කට තමා අපෙන් ගියේ..😍

ඉතින් ඔයාගෙත් අතේ ඇති මුදලට ලස්සනට වැඩේ කරගන්න S&D sweet cake අපිට කතා කරන්න....📞❤️🥰

❤️S&D SWEET CAKE ❤️අද උදෙන්ම ගිය Photo print Bento cake බබා...😍🩵ඉතින් ලස්සන ළමයෝ,ඔයාලගේ ආදරණීයන්ගේ විශේෂ දවස් තවත් විශේෂ...
09/08/2026

❤️S&D SWEET CAKE ❤️

අද උදෙන්ම ගිය Photo print Bento cake බබා...😍🩵

ඉතින් ලස්සන ළමයෝ,
ඔයාලගේ ආදරණීයන්ගේ විශේෂ දවස් තවත් විශේෂ කරගන්න S&D sweet cakeඅපිත් එක්ක එකතු වෙන්න...🥰❤️

මේ oder එක අපිව විශ්වාස කරලා දුන්නට Thank you so much..❤️✨

31/07/2026

Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

S&D Sweet Cake අපේ මේ ගමනේදී අපිත් එක්ක එකතු වුන ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි..🥰
ඉතින් මේ ගමන මේ තාක් දුරට එන්න මට උදව් කරපු හැමෝටම මේ වෙලේ මම ගොඩක් ස්තූති කරනවා 🫰

මේ ආපු ගමනේ දී මට oder එකක් දීලා,මගේ විඩීයෝ වලට ලයික් කමෙන්ට් කරපු හැමෝම මේ වෙලේ ආදරෙන් මතක් කරනවා..😘

ඔයාලාගේ ඒ හැම දෙයක්ම මගේ ගමනේ දිරිගැන්වීම් කියලා මන් හිතාගෙන මේ ගමන සාර්ථක කරගන්න මට හේතුවක් වුනා..ඉතින් ඒ හැමදේටම ඔයාලට Thank you so much 🥰..ඉතින් මේ ගමනේ දී ඉදිරියටත් මාත් එක්කම ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා...🥰

මේ කේක් ගමනේ දී මම වැටුණු තැන් බොහොමයි..මාව කපන්න ආපු අයත් බොහොමයි..ළගින් ඉදලා උදව් කරනවා වගේ රගපෑ අයත් ඒ අතර බොහෝමයි...නමුත් මන් ඒ සියළු දේ වලින් තේරුම් ගත්ත දෙයක් තමා...මන් වැටෙන්නේ නැතුව මේ ගමන කොහොම හරි යනවා කියන එකයි..ඉතින් ඒ අයටත් මන් ස්තූති වන්ත වෙනවා..මොකද ඒ අය නිසා මන් තවත් motivate වුනා 🥰😘

ඉතින් ආප්සු හැරී බලද්දී මේ ගමන ගැන මට හරි සතුටුයි...

ඉතින් මගේ ආදරණීය ළමයී ඉදිරියටත් මාත් එක්ක මේ ගමන යන්න එන්න කියලා ආදරෙන් මතක් කරනවා...😍🌸

Thank you for everyone 🥰🫰❤️S&D sweet cake

🎂🌸 S&D Sweet Cake Menu 🌸🎂ඔබගේ සතුටුම මොහොත තවත් රසවත් හා මතකයේ රැඳෙන ලෙස, S&D Sweet Cake වෙතින් ආදරයෙන් සූදානම් කළ Cake ...
31/07/2026

🎂🌸 S&D Sweet Cake Menu 🌸🎂

ඔබගේ සතුටුම මොහොත තවත් රසවත් හා මතකයේ රැඳෙන ලෙස, S&D Sweet Cake වෙතින් ආදරයෙන් සූදානම් කළ Cake Collection එක දැන් ඔබ වෙනුවෙන්! 💕

🍰 අප වෙතින් ලබාගත හැකි දේවල්:

🎂 Birthday Cakes
🍱 Bento Cakes
🪴 Pot Cakes
🧁 Cup Cakes

💝 ඒ වගේම ඔබගේ Budget එකට ගැළපෙන Special Cake Packages ද අප වෙතින් ලබාගත හැකියි.

✨ Package Prices
🎀 01 Package – Rs.1500/=
🎀 02 Package – Rs.2500/=
🎀 03 Package – Rs.3500/=
🎀 04 Package – Rs.4000/=

👧 Girls Package – Cake, Small Teddy, Flower Bouquet & Photo Frame

👦 Boys Package – Cake, Bottle Theme Gift & Photo Frame

🎉 Birthday, Anniversary, Surprise, Proposal, Friendship Day හෝ ඔබගේ ඕනෑම විශේෂ අවස්ථාවක් සඳහා ඔබට අවශ්‍ය Cake සහ Gift Package එක එකම තැනින් ලබාගන්න.

💯 ගුණාත්මක බව, පිරිසිදු බව සහ ආදරයෙන් නිමවන රසවත් Cake ඔබ වෙනුවෙන්.

🚚 Delivery ගාස්තු දුර අනුව වෙනස් වේ.

📞 Orders & WhatsApp
074 089 0153

💜 S&D Sweet Cake
“Freshly Made with Love.” 🧁🌸💕

🎀 S&D Sweet Cake වෙතින් ඔබ වෙනුවෙන්ම අලුත් Package Collection එකක්! 🎂🌸ඔබගේ ආදරණීයයන්ගේ විශේෂ දවස තවත් මතකයේ රැඳෙන ලෙස ලස...
31/07/2026

🎀 S&D Sweet Cake වෙතින් ඔබ වෙනුවෙන්ම අලුත් Package Collection එකක්! 🎂🌸

ඔබගේ ආදරණීයයන්ගේ විශේෂ දවස තවත් මතකයේ රැඳෙන ලෙස ලස්සන Cake Packages දැන් එකම තැනින්! 💝

✨ අපගේ Packages

🎂 01 Package – Rs.1500/=
🌸 Bento Cake + Pot Cake

💐 02 Package – Rs.2500/=
🎂 Bento Cake + Flower Bouquet

🧁 03 Package – Rs.3500/=
🎂 Bento Cake + 6 Cup Cakes + Flower Bouquet

🍰 04 Package – Rs.4000/=
🎂 500g Cake + 6 Cup Cakes + Pot Cake

👧 Girls Package=6600/=
🎂 500g Cake + Small Teddy + Flower Bouquet + Photo Frame

👦 Boys Package=10,000/=
🎂 500g Cake + (Whisky Bottle Theme) + Photo Frame

🎉 උපන්දිනයක්, Anniversary එකක්, Surprise එකක් හෝ විශේෂ අවස්ථාවක් වෙනුවෙන් ඔබට ගැළපෙන Package එක දැන්ම ඇණවුම් කරන්න!

🚚 Delivery ගාස්තු දුර අනුව වෙනස් වේ.

📞 Orders & Inquiries
074 089 0153

💜 S&D Sweet Cake
“Sweet moments made with love.” 🍰💕

Hello Hello ළමයී 😍ඉතින් ආදරෙන් පිළිගන්නවා අපේ ආදරණීය කේක් පවුලට 🫰ඔන්න ඉතින් අගෝස්තු 01 වෙනිදා ගැහැණු ළමයිට වෙන් වුනු දවස...
29/07/2026

Hello Hello ළමයී 😍

ඉතින් ආදරෙන් පිළිගන්නවා අපේ ආදරණීය කේක් පවුලට 🫰

ඔන්න ඉතින් අගෝස්තු 01 වෙනිදා ගැහැණු ළමයිට වෙන් වුනු දවසක් 😁🥰

ඉතින් ඔන්න ආදරණීය පිරිමි ළමයි බලන් ඉන්නවා නම් ඔයාගේ ආදරේ තවත් සන්කේත කරන්න ඔන්න මේක තමයි දවස..🤫😘

ඉතින් ළමයී අපි අරන් ආවා හරි ආදරණීය පැකේජ් එකක් ඉතින්...2500/= ක් වැනි මුදලකට ඔයාට පුළුවන් අපෙන් කේක් බබෙක් එක්ක ලස්සන මල් කළබක් ඒයට දෙන්න..😍🌸

ඉතින් ඔයාලත් ඔයාලගේ ආදරණීය ගැහැණු ළමය්ව සතුටු කරන්න බල්න් ඉන්නවා නම්..S&D Sweet Cake අපි සමග එකතු වෙන්න....

ඇණවුම බාර දෙන්න මේ නම්බර් එකට Whats app පණිවිඩයක් දාන්න අමතක කරන්න එපා...😁🥰

📞0740890153

🤍S&D SWEET CAKE 🤍“Blessed Esala Poya Day! 🌸🙏May the blessings of the Triple Gem bring happiness, peace, and prosperity t...
29/07/2026

🤍S&D SWEET CAKE 🤍

“Blessed Esala Poya Day! 🌸🙏
May the blessings of the Triple Gem bring happiness, peace, and prosperity to you and your loved ones.”

"පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!🌸🙏
තෙරුවන් සරණින් ඔබේත් ඔබේ ආදරණීයන්ගේත්,
ජීවිතය සතුටින් හා සැනසීමෙන් පිරේවා.." 🍃

&D Sweet Cake

Address

Dalupatha

0740890153

Opening Hours

08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when S&D sweet cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share