27/02/2026
සියනෑ පුරයේ නවතම අවන්හල් කණ්ඩායමට එක්වීමට ඔබත් කැමතිද?
විදේශීය රටවල සම්බන්ධතා සහිතව නිර්මාණශීලී ආගන්තුක සත්කාරක ක්‍රමවේදයක් සහ ගතික පරිසරයක වැඩ කිරීමටත් , විවිධ රටවල ආහාර වර්ග සංස්කෘතිමය වටිනාකමක් සහිතව දේශීයව සහ විදේශීය දෙස් විදෙස් ප්‍රජාව වෙත ගුණාත්මක වශයෙන් ලබා දීම අපගේ ඒකායන අරමුණයි.!
ඒ සඳහා කැපවීමට හැකි උද්යෝගිමත් සහ ජවසම්පන්න පුද්ගලයින් අපගේ කණ්ඩායම සමග එකතු වීමට අප සොයමින් සිටිමු!
මෙය ඔබේ අවස්ථාවයි!
📍 ස්ථානය: 687/1 වඩුවේගම මල්වාන බියගම
මෙහිදී ඔබට ,
🔹රැකියාවේ වර්ධනය සමගම තරඟකාරී වැටුපක්
🔹 මිත්‍රශීලී වැඩ පරිසරය
🔹 තම හැකියාවට සරිලන ආකාරයෙන් විදේශ ගත රැකියා සඳහා අවශ්‍ය මාර්ගෝපදේශය ලබාදීම සහ ඒ සඳහා යොමු කිරීම.
දැන්ම අයදුම් කරන්න!
WhatsApp: 075 984 8419
📩 අදම ඔබගේ ජීවදත්ත පත්‍රිකාව පහත සඳහන් අංකයට යොමු කරන්න.
Welcome to John Alboto Restaurant – where delicious food, fast service, and refreshing drinks come together to create an unforgettable dining experience! We pride ourselves on serving flavorful, high-quality dishes made from the finest ingredients.