Rani's Kitchen

Rani's Kitchen පදමට, රසට, සුවඳට

26/08/2026
"අපේ පළමු ගනුදෙනුකරුට හදපිරි ස්තුතියි!" 💛👩‍🍳අද අපේ පේජ් එකේ විශේෂම දවසක්! අපේ පළවෙනි කෑම ඕඩර් එක සාර්ථකව Delivery කළා. ම...
26/08/2026

"අපේ පළමු ගනුදෙනුකරුට හදපිරි ස්තුතියි!" 💛👩‍🍳

අද අපේ පේජ් එකේ විශේෂම දවසක්! අපේ පළවෙනි කෑම ඕඩර් එක සාර්ථකව Delivery කළා. මේ තියෙන්නෙ එයාලා ඉල්ලපු Menu එක.මේ ආරම්භයට ශක්තියක් වුණු හැමෝටම ගොඩක් ස්තුතියි.

ඔයාලත් පැලැම්පිටිය, දේදුගල, ඇවිදින්න යන්න බුලත්කොහුපිටියට එනවනම් අපිට කෝල් එකක් දෙන්න.ඔයාලා එන දවසට කලින් දවසෙ අපිට msg එකක් දෙන්න.

රසම රස කෑම එකක් ගෙදර රසට උයාගෙන අපි ඉන්නම් ඔයාලා එනකම්.🤘😇🥰


Address

Dedugala Road
Bulathkohupitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Rani's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share