26/07/2026
කොලෙස්ට්‍රෝල්,දියවැඩියාව,ෆැටී ලිවර් ඉක්මනටම හොඳ කරගන්න.
ඔයා ගොඩක් තෙල් 🍔පිටි කෑම කන එක්කෙනෙක්ද ?
ඔයාට කොලෙස්ට්‍රෝල් ද ?
ඔයාගේ අක්මාව 🍻බීලම සවුත්තු වෙලාද ?
දියවැඩියාව තියනවද?
🍷බීම ජාති බොනවා ද ?
💝හාර්ට් ඇටෑක් එයිද කියල බයෙන්ද ඉන්නෙ.
🧑⚕️මේව එකක් හරි තියෙනවා නම් අදම "වෙද හීන් බෝවිටියා" එකක් ගන්න.
වෙද හීන් බෝවිටියා යනු ශ්‍රී ලංකාවේ ඖෂධීය වටිනාකම් සහිත ශාකයක් බව අපි හැමෝම දන්නවා.
විවිධ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ශාකයේ කොළ,පොතු,මුල් ආදිය යොදාගනී.
Zenara Ceylon අප ආයතනය මගින් 100% ස්වාභාවිකව,ඉතා පිරිසුදුව විශේෂිත ක්‍රමයකට ඔබේ පහසුව සඳහා තේ බෑගයක් ලෙස සකසා ඇත.
👉Export quality product අපනයන ගුණාත්මක නිෂ්පාදනයක්💯.
🍃සෞඛ්‍ය ප්‍රතිලාභ🩺🏥
🍃රුධිරයේ අධික මේදය අඩු කරයි.
🍃හාර්ට් ඇටෑක් අවදානම අඩු කරයි.
🍃අක්මාවේ තෙල් ඉවත් කරයි.
🍃අක්මාවට සදාකාලික ආරක්ෂාවක් ලබා දෙයි.
🍃පිළිකාවන්ට ප්‍රතිවිරෝධය දක්වයි.
🍃දියවැඩියාව පාලනය කරයි.
🍃කොලොස්ට්‍රෝල් අඩු කරයි.
🍃ෆැටී ලිවර් අඩුකරයි.
🍃අක්මාව නීරෝගී කරයි.
🍃ශරීර උෂ්ණත්වය පාලනය කරයි.
🍃සෙංගමාලය, සිරෝසීස්, ආර්ශස් රෝග සඳහා යෝග්‍ය වේ.
🍃ශරීරයේ ප්‍රතිශක්තිය වඩවයි.
🍃අනවශ්‍ය දහඩිය දැමීම වලකාලයි.
🍀මෙම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගන්නා "Zenara Ceylon" වෙද හීන් බවටියා තේ පාවිච්චි කර බලන්න🩺.
👉කිසිදු රසකාරක හෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවේ.
👉සීයට සීයක් වෙද හීන් බෝවිටියා පමණි.
🍃භාවිතා කරන ආකාරය👇🍀
වෙද හීන් බෝවිටියා තේ බෑගය උතුරන උණු වතුර කෝප්පයකට (150mlපමණ) දමා මිනිත්තු 5ක් පමන තබා කලත්වා පානය කරන්න.
දිනකට වරක් උදෑසන ප්‍රධාන ආහාර වේලෙන් පැය 1 ට පමන පසු පානය කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැක.
ඔබට අවශ්ය නම් හකුරු කෑල්ලක් සමග ද රස විඳිය හැක.
👉මිලදී ගැනීමට👇
💜දිවයින පුරා බෙදා හැරීම නොමිලේ🛍
💜වෙද හීන් බෝවිටියා තේ Tea🍵
🍵Tea බෑග් 20 මාසයක්.
රු; 1250 (දින 40 සඳහා)
🍵Tea බෑග් 35 මාස දෙකක්.
රු;1550 (දින 70 සඳහා)
🍵Tea බෑග් 60 මාස 4ක්.
රු1950 (දින 120 සඳහා)
👆ඔබට අවශ්‍ය තේ බෑග් ගාන සඳහන් කරන්න👇
👉පහත විස්තර පුරවන්න👇
1️⃣ඔබේ නම-
2️⃣දුරකථන අංකය-
3️⃣ලිපිනය-
4️⃣ලගම නගරය-
🛍දිවයින පුරා බෙදා හැරීම නොමිලේ😍
📞වැඩි විස්තර සඳහා අපව අමතන්න.
👉දවස් 04ක් ඇතුලට ලැබෙනවා.
🛒ගෙදරට ගෙනාවට පස්සෙ සල්ලි ගෙවලා ගන්න තියෙන්නෙ.
💞අප හා තැබූ විශ්වාසයට බෙහෙවින් ස්තුතියි.
👩⚕️අපගේ ආයුර්වේද නිෂ්පාදන භාවිතා කර ඔබත් නිරෝගිමත් පුද්ගලයෙක් වෙන්න.
#ෆැටීලිවර් #හීන්බෝවිටියා #කොලෙස්ටරෝල් See less