17/08/2026
දැනටමත් ඔයාලා දැකලා තියන
මේ ඩයපර් බෑග් එක තමා අපේ Elayra page එකේ පළවෙනි ඩිසයින් එක.තව ටික කාලයක් මේ ඩිසයින් එක කරන්න අපි තීරණය කළා.ඉතින් මේ ලස්සනම ලස්සන බෑග් එක ඕන අම්මිලා මේ පේජ් එකේ තියන whatsapp නම්බර් එකට මැසේජ් එකක් දාන්න