Heaven Foods by UMA

Heaven Foods by UMA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Heaven Foods by UMA, Food Delivery Service, Chilaw Town.

සති දෙකක මහන්සියේ ලස්සන ප්‍රතිඵලයක් තමා මේ තියෙන්නේ...    100% පිරිසිදුව , නැවුම් , කලවම් නැති හොදම තත්ත්වයේ කුළුබඩු... ...
24/03/2024

සති දෙකක මහන්සියේ ලස්සන ප්‍රතිඵලයක් තමා මේ තියෙන්නේ...

100% පිරිසිදුව , නැවුම් , කලවම් නැති හොදම තත්ත්වයේ කුළුබඩු...

කරලා තියන නිසා පැකින් කඩනකම් කුළුබඩු වල සුවදක්වත් එළියට එන්නේ නෑ, හුළං වදින්නේ ගුල්ලෝ ගහන්නේ නැති නිසා කිසිම දෙයක් මේවට වෙන්නේ නෑ...

විදේශගත වෙන ඔයාලට පිටරටක ජීවත් වුනත් අපේ රසට, සුවදට බත් කටක් කන්න මේ කුළුබඩු අරන් යන්න පුළුවන්..

ගෙනියන්න තමා මේ ලොකු කුළුබඩු ඇණවුම අපේ අතින් ලෑස්ති වුනේ..

📍 ලුණු කුඩු 1kg
📍 අමු තුනපහ කුඩු 1kg
📍 බැදපු තුනපහ කුඩු 1kg
📍 මිරිස් කුඩු 1kg
📍 කහ කුඩු 500g
📍 සූදුරු කුඩු 500g
📍 අබ කුඩු 250g
📍 කරපිංචා කුඩු 250g
📍 කුරුදු කුඩු 100g
📍 සුදුලූනු පේස්ට් 250g
📍 ඉගුරු පේස්ට් 250g
📍 බැදපු කොත්තමල්ලි කුඩු 100g
📍 සූදුරු කුඩු 500g
📍 උළුහාල් කුඩු 500g

මේ ටික තමා මේ ඇණවුමට අන්තර්ගත වෙලා තිවගයෙන්නේ.

📌️ නොකර උනත් නෝමල් සීල් කරලත් ලංකාවේ ඉන්න ඔයාලට මේ කුළුබඩු අපෙන් ගන්න පුලුවන්

📌️ ඕනෙම කුළුබඩු වර්ගයක් කරලා දෙන්න අපිට පුලුවන්

📌️මෙතන උළුහාල් පවා කරලා තියෙන්නේ.

එහෙනම් දැන්ම එන්න අපේ whatsapp එක පැත්තට......

මේ සතියේ කරපු දෙවැනි කල් තියාගන්න ආහාර ඇණවුම  තමයි මේ. #ඉතාලි ගෙනියන්න තමා අපිට කියලා මේ කෑම ටික ලෑස්ති කර ගත්තේ.📌️ වම්බ...
23/03/2024

මේ සතියේ කරපු දෙවැනි කල් තියාගන්න ආහාර ඇණවුම තමයි මේ.
#ඉතාලි ගෙනියන්න තමා අපිට කියලා මේ කෑම ටික ලෑස්ති කර ගත්තේ.

📌️ වම්බටු මෝජු
📌️ ඉස්සෝ බැදුම
📌️ මැලේ අච්චාරු
📌️මාළු ඇඹුල්තියල්
📌️ සිංහල අච්චාරු
📌️ චිලි පේස්ට්
📌️ කූණිස්සන් බැදුම
📌️ පොලොස් කරිය
📌️ පපඩම් මිශ්‍ර රටකජු බැදුම
මේ ටික තමා මේ අනුව මේ අන්තර්ගත වෙලා තිබුණේ.

Damith M Kalpana ගොඩාක් ස්තුතියි මේ ඇණවුමට.

ගිය සතියේ කරපු පලවෙනි කල් තියාගන්න ආහාර ඇණවුම.මගෙන් නිතරම මේවා ගන්න අක්කා කෙනෙක් තමා මේ..📌️ අන්නාසි චට්නි 📌️ වම්බටු මෝජු...
23/03/2024

ගිය සතියේ කරපු පලවෙනි කල් තියාගන්න ආහාර ඇණවුම.මගෙන් නිතරම මේවා ගන්න අක්කා කෙනෙක් තමා මේ..

📌️ අන්නාසි චට්නි
📌️ වම්බටු මෝජු
📌️ පපඩම් මිශ්‍ර රටකජු බැදුම

මේ ටික තමා මේ ඇණවුමට අපි හදලා දුන්නේ.

ගොඩාක් ස්තුතියි නිතරම මට මේ දෙන ඇණවුම් වලට....

16/03/2024

අලුත් ලොකු වැඩකට ලෑස්ති වෙන ගමන්... ඉක්මනින් වැඩේ ඉවර කරලා ඔයාලටත් බලන්න අරන් එන්නම්කෝ.....😘😘😘😘

මේ තියෙන්නේ ඊයේ දවසේ අපි කරපු ඇණවුම.පාර්සල් එක මේ වෙද්දි කස්ටමර්ට හම්බෙලා එයා ටිකක් කාලත් ඉවරයි ඉතින්.🤭🤭මේක ඒ කස්ටමර් ගේ...
15/03/2024

මේ තියෙන්නේ ඊයේ දවසේ අපි කරපු ඇණවුම.පාර්සල් එක මේ වෙද්දි කස්ටමර්ට හම්බෙලා එයා ටිකක් කාලත් ඉවරයි ඉතින්.
🤭🤭
මේක ඒ කස්ටමර් ගේ දෙවනි ඇණවුම.මුලින්ම පිටරට ජීවත් වෙන එයාගේ නංගිට යවලා දැන් එයාලත් අරන් රස බලන්න.

🔥 කජු මිශ්‍ර නෙළුම් අල බැදුම
🔥 මාළු ඇඹුල්තියල්
🔥 වම්බටු මෝජු
🔥 අන්නාසි චට්නි
මේ කෑම ටික තමා අපෙන් ගෙන්න ගත්තේ.
ගොඩාක් ස්තුතියි මේ ඇණවුමට Ishi Oshadi
ඔයාලගේ ඇණවුම ත් දැන්ම අ⁣පිට කියලා හදා ගන්න.

Customer feedback for birthday party packThank you so much for this order 😘😘😘
09/03/2024

Customer feedback for birthday party pack

Thank you so much for this order 😘😘😘

Birthday party pack with Birthday cake Birthday cake done by Saduni Hansini     චූටි බට්ටිච්චියෙක්ට කරපු   එක තමා මේ.   ...
09/03/2024

Birthday party pack with Birthday cake
Birthday cake done by Saduni Hansini

චූටි බට්ටිච්චියෙක්ට කරපු එක තමා මේ.

ඔයාලගෙත් #උපන්දින , #ඇනිවසරි ඇතුලු ඕනම විශේශ අවස්ථාවකට ඕන කරන ඕනව කෑම වර්ගයක් වගේම කේක් එකත් අපෙන් කර ගන්න පුලුවන්.

හලාවත අවට

📌️ චොක්ලට් මෆින් 10
📌️ මිනි පීසා 10
📌️ පැටිස් 10
📌️ රෝල්ස් 10
මේ ටික තමා අපි කරලා දුන්නේ.

ඔයාලගේ විශේෂ දවසේ කෑම ප්‍රශ්නය අපිට සම්පූර්ණයෙන් භාර දීලා ඔයාලාට නිදහසේ ඉන්න පුලුවන් දැන් ....

මෙහෙම කස්ටමර්ලා හැමෝටම ලැබෙන්න ඕනා 😘😘😘
09/03/2024

මෙහෙම කස්ටමර්ලා හැමෝටම ලැබෙන්න ඕනා 😘😘😘

දඩි බිඩි ඕඩර්ස් කියන්නේ මේවට තමා 😆😆      ඇණවුම ස්ථීර කරලා පැය 5 වගේ පොඩි කාලයක් ඇතුලත කරපු චූටි ඕඩර් එකක් මේ.          ම...
07/03/2024

දඩි බිඩි ඕඩර්ස් කියන්නේ මේවට තමා 😆😆
ඇණවුම ස්ථීර කරලා පැය 5 වගේ පොඩි කාලයක් ඇතුලත කරපු චූටි ඕඩර් එකක් මේ.

මේක ගියේ #අම්පාර #දෙහියත්තකන්ටියට

🔥 වම්බටු මෝජු
🔥 කජු මිශ්‍ර රටකජු බැදුම
මේ දෙක තමා අද කලේ.කවදාවත් දැකලවත් නැති දන්නේවත් නැකි ඈත දුරක ඉන්න මාව විශ්වාස කරලා මෙහෙම ඇණවුමක් දුන්නට ගොඩාක් ස්තුතියි 😘😘😘

ඔයාලගෙත් දඩිබිඩි ඕඩර්ස් භාර ගන්නවා..😆😆

2024 අවුරුද්දේ මම භාර ගෙන කරපු පළවෙනි ඇණවුම.       ටික කාලෙකට තමන්ගෙන් දුරස් වෙන ආදරණීය පෙම්වතා ට කන බත් කටක් ගානේ එයාව ...
06/03/2024

2024 අවුරුද්දේ මම භාර ගෙන කරපු පළවෙනි ඇණවුම.

ටික කාලෙකට තමන්ගෙන් දුරස් වෙන ආදරණීය පෙම්වතා ට කන බත් කටක් ගානේ එයාව මතක් වෙන්න ⁣ගෙනියන්න දෙන්න තමා මේ කෑම ටික අපිට කියලා ලෑස්ති කර ගත්තේ...

🔥 වම්බටු මෝජු
🔥 සිංහල අච්චාරු
🔥 මැලේ අච්චාරු
🔥 මාළු ඇඹුල්තියල්
🔥 කජු මිශ්‍ර රටකජු බැදුම
🔥 පපඩම් මිශ්‍ර රටකජු බැදුම

මේ ටික තමා මගෙන් ලෑස්ති කර ගත්තේ.

ගොඩාක් ස්තුතියි මේ ඇණවුමට...

Happy Customer Feedback ❤❤❤
03/03/2024

Happy Customer Feedback ❤❤❤

ජීවිතේට ආපු ලොකු පොඩි ⁣බාධක ගොඩකට පස්සේ මම ආයෙමත් මගේ පුංචි ව්‍යාපාරය පටන් ගත්තා.  ඔයාලා හැමෝටම ජීවිතය සාර්ථක කරගන්න පුළ...
01/03/2024

ජීවිතේට ආපු ලොකු පොඩි ⁣බාධක ගොඩකට පස්සේ මම ආයෙමත් මගේ පුංචි ව්‍යාපාරය පටන් ගත්තා.
ඔයාලා හැමෝටම ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් මාසයක් වේවා!!!

Address

Chilaw Town
NO.154/A

Telephone

+94706577487

Website

Alerts

Be the first to know and let us send you an email when Heaven Foods by UMA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Heaven Foods by UMA:

Share