Dimor Classic Cake Club

Dimor Classic Cake Club Cake maker

16/08/2026

අගෝස්තු මාසය කියන්නේ ඉතින් අපේ පොඩ්ඩන්ගේ නීවාඩු මාසය .එහෙම නේද්?😄 ඉතින් අපේ පුන්චි හපන්නු කමතිද..අපිත් එක්ක එකතු වෙලා කේක් හදන්න ..
🎂ඉතින් මේ අවස්ථාව පුන්චි ඔයාලා වෙනුවෙන්ම තමා පුතේ❤️😘 ..
🎂අගෝස්තු මාසේ 26 සහ 27 යන දින වල අපි පුන්චි ඔයාලා වෙනුවෙන්ම පවත්වන මේ කේක් වඩමුලුවට සහභාගි වෙන්න.. පුන්චි ඔයටත් පුලුවන්..
🎂ඉතින් ඔයලා මේ වඩමුලුවට සහභාගි වෙනවා නම් පුතේ..අගෝස්තු 20 කලින් ලියාපදිංචි වෙන්න ඔනේ..0775580345
🎂මේ වඩමුලුව පවත්වෙන්නේ හලාවත
🎂එදාට වඩමුලුවට සහභාගි වන ඔයාලා හමෝටම රසම රස කේක් වල රස බලන්නත් අවස්ථාව ලාබෙනවා🎂😀.
🎂ඉතින් ඔයාලා මේ වඩමුලුවට අප ආයතනය සමග සම්බන්ධ උනා කියලා පුතේ.. ඔයාලට රජයේ පිලිගත් වටිනා සහතිකයක් අපි ලබා ඩෙනවා....

🎂🎂🎂ඉතින් මේ වටිනා අවස්ථාව මග අරගන්නනම් එපා පුතේ ❤️💯🎂

0775580345

Congratulations Flower Gallery 🎉🌹Thank u So Much Malli & Nangi For Invited Me ❤️🙏🏼 මේ අවටත් වඩා සාර්ථක ගමනක් ඉදිරියට යන්...
15/08/2026

Congratulations Flower Gallery 🎉🌹
Thank u So Much Malli & Nangi For Invited Me ❤️🙏🏼
මේ අවටත් වඩා සාර්ථක ගමනක් ඉදිරියට යන්න ලබේවා🙏🏼🙏🏼🙏🏼🙏🏼 කියලා මම ඔයාලාට ප්‍රාර්ථනා කරනවා🙏🏼❤️
15/08/2026

14/08/2026

Diliveryavailable🚚🚚🚚 Chilawtown 0775580345

🎂Doll Cake Design 🎂Butercreamicing 🎂Buttercake
14/08/2026

🎂Doll Cake Design
🎂Butercreamicing
🎂Buttercake

14/08/2026

Saterday Clz 🎂 Chilawtown 0775580345

    0775580345
14/08/2026


0775580345

සෙනසුරාදා කේක් පන්තිය 🎂හලාවත දීපාටමාලාව අවසානයේ රජයේ පිලිගත් සහතිකයක් හිමි වේ..0775580345
14/08/2026

සෙනසුරාදා කේක් පන්තිය 🎂
හලාවත දී
පාටමාලාව අවසානයේ රජයේ පිලිගත් සහතිකයක් හිමි වේ..
0775580345

13/08/2026

කේක් ආකෘති පාටමාලාව
හලාවත දී 🎂 07755580345

     0775580345
13/08/2026



0775580345

නව කේක් ආකෘති පාටමාලාව ආරම්භය 🎂 නවක සිසුන් බදවා ගනු ලබේ..හලාවත  0775580345
13/08/2026

නව කේක් ආකෘති පාටමාලාව ආරම්භය 🎂
නවක සිසුන් බදවා ගනු ලබේ..
හලාවත 0775580345

Address

Chilaw Town

Telephone

+94775580345

Website

Alerts

Be the first to know and let us send you an email when Dimor Classic Cake Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share