Sona Delights

Sona Delights 🍀✨ 𝓑𝓮 𝓱𝓪𝓹𝓹𝔂 𝔀𝓲𝓽𝓱 𝓮𝓿𝓮𝓻𝔂 𝓰𝓸𝓸𝓭 𝓽𝓱𝓲𝓷𝓰 𝔂𝓸𝓾'𝓿𝓮 𝓫𝓮𝓮𝓷 𝓽𝓪𝓴𝓲𝓷𝓰 𝓓𝓮𝓵𝓲𝓰𝓱𝓽 🌈💫

Fresh milk දාලා හදපු KitKat Mocha එකේ රස ගැන මෙයාලා කියන comments බලන්නකෝ 😍😍😲😲
21/11/2025

Fresh milk දාලා හදපු KitKat Mocha එකේ රස ගැන මෙයාලා කියන comments බලන්නකෝ 😍😍😲😲

හැමදාම බොන තේ එක / කෝපි එක වෙනස් රසකින් බොන්න කැමති ඔයාලා වෙනුවෙන්🥳🥳☕️🧋ඔයාලා ව්‍යාපාරයක් කරනවානම් Box වශයෙනුත් මිලදී ගත ...
20/11/2025

හැමදාම බොන තේ එක / කෝපි එක වෙනස් රසකින් බොන්න කැමති ඔයාලා වෙනුවෙන්🥳🥳☕️🧋

ඔයාලා ව්‍යාපාරයක් කරනවානම් Box වශයෙනුත් මිලදී ගත හැකියි..

වැඩි විස්තර සඳහා In Box📨✉️ කරන්න

20/11/2024

අද බත් එකට හදපු මගේ Special කැකිරි මාළුව🤓🍀Be Happy 🍀20/11/2024🍀

අද Menu එක🍀05/11/2014🍀Be Happy 🍀
05/11/2024

අද Menu එක🍀05/11/2014🍀Be Happy 🍀

අද තවත් ඉදි ආප්ප Order එකක් ලැබුන දවසක්.. ගොඩක් ස්තුතියි මගේ ආදරණීය යාළුවා   ගේ අක්කාටයි, අයියාටයි මේ order එක ලබා දුන්න...
03/11/2024

අද තවත් ඉදි ආප්ප Order එකක් ලැබුන දවසක්.. ගොඩක් ස්තුතියි මගේ ආදරණීය යාළුවා ගේ අක්කාටයි, අයියාටයි මේ order එක ලබා දුන්නට🍀03/11/2024🍀Be Happy 🍀

අද Menu එක.. ඉස්සෝ තෙල් දාලා, පරිප්පු තෙම්පරාදු කරලා, පොල් සම්බෝල එක්ක බත් කමු, 🌿 31/10/2024🌿Be Happy 🌿
31/10/2024

අද Menu එක.. ඉස්සෝ තෙල් දාලා, පරිප්පු තෙම්පරාදු කරලා, පොල් සම්බෝල එක්ක බත් කමු, 🌿 31/10/2024🌿Be Happy 🌿

අද තවත්  Order එකක් ලැබුන දවසක්..උදේම නැගිටලා, පිරිසිදුව හදලා යැව්වේ..මේ Order එක බාර දුන්න ආදරණීය   අක්කා ඇතුළු සර්ලා ද...
29/10/2024

අද තවත් Order එකක් ලැබුන දවසක්..උදේම නැගිටලා, පිරිසිදුව හදලා යැව්වේ..මේ Order එක බාර දුන්න ආදරණීය අක්කා ඇතුළු සර්ලා දෙන්නට ගොඩක් ස්තුතියි 🍀29/10/2024
🍀Be Happy 🍀

අද  බතුයි, මාළු ඇඹුල්තියල් එක්ක, පොල් මැල්ලුම් (කහ පොල් සම්බෝල) කමු🥰❤️🍀28/10/2024🍀Be Happy 🍀
28/10/2024

අද බතුයි, මාළු ඇඹුල්තියල් එක්ක, පොල් මැල්ලුම් (කහ පොල් සම්බෝල) කමු🥰❤️🍀28/10/2024
🍀Be Happy 🍀

Hi..ඔයාලා හැමෝම පරිස්සමින්, සතුටින් ඇති කියලා හිතනවා..මේ අද Menu එක..🌞🥰🍀25/10/2024🍀Be Happy 🍀
25/10/2024

Hi..ඔයාලා හැමෝම පරිස්සමින්, සතුටින් ඇති කියලා හිතනවා..මේ අද Menu එක..🌞🥰
🍀25/10/2024🍀Be Happy 🍀

අද තවත් Order එකක් ලැබුන දවසක්.. ගොඩක් ආදරෙන්, පිරිසිදුව හදලා යැව්වේ, මගේ ආදරණීය යාළුව   ගේ ගෙදරට😘😘❤️❤️. ගොඩක් ස්තුතියි ...
11/10/2024

අද තවත් Order එකක් ලැබුන දවසක්.. ගොඩක් ආදරෙන්, පිරිසිදුව හදලා යැව්වේ, මගේ ආදරණීය යාළුව ගේ ගෙදරට😘😘❤️❤️. ගොඩක් ස්තුතියි Order එක දුන්නාට Shali💜💜
ආදරෙයි 🌿11/10/2024🌿Be Happy 🌿

Address

Chilaw Town

Opening Hours

Monday 07:00 - 11:00
Tuesday 07:00 - 11:00
Wednesday 07:00 - 11:00
Thursday 07:00 - 11:00
Friday 07:00 - 11:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sona Delights posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category