Kajja Food Products

Kajja Food Products හලාවත අපේම ගස් වලින් ලබාගන්නා රස ගුණ පිරි කජු රස රැසකින් ඔබේ නිවසටම. (100% Sri Lankan Cashews)
මත් වෙනකන් රස බලන්න!
(25)

Kajja Food Products
Phone-076 97 57 110
Whatsapp-070 3362245/076 9105101

30/07/2026

කජු කන්න ආස කජු ලෝලීන්ට රස රැසකින් දිව නැටවෙන කජු රස 🤤🔥
එක එක රස වලින් කවුරු කවූරුත් කන්න කැමති 100% ශ්‍රී ලංකීක කජු, උසස්ම ප්‍රමිතියෙන්, සාධාරණ මිලට, රස රැසකින් Kajja Food Products වෙතින්.

අලුත් වාරයේ නෙළා ගත් කජු නිසා නැවුම් බව 100%
ඔබට අවශ්‍ය වෙනත් ඕනෑම රසයක කජු වර්ග මිලදී ගන්න දැන්ම අපට කතා කරන්න.
Phone Number 👉- 076 97 57 110
Whatsapp 👉 070 33 62 245
https://kajja.lk/ ඔස්සේ Cash on Delivery හා Card පත් මගින් ගෙවා මිලදී ගත හැක.
අලුත් වෙන මිල ගණන් දැනගන්න comment Section බලන්න.

06/07/2026

අලුත් රසට කජු මාළුවක් හදන්න නම් අලුත් කජු අනිවාර්යෙන් අරගන්න ඕනේ.🤤
ඕනෑම උත්සව අවස්ථාකට හෝ නිවසේ පිසීමට ඔබට අවශ්‍ය වන ඉස්තරම් ප්‍රමිතියේ උයන කජු හොඳම මිලකට
Kajja Food Product වෙතින් දැන් අරගන්න පුළුවන්.

අලුත් වාරයේ නෙළා ගත් කජු නිසා නැවුම් බව 100%

🥜 උයන කජු
🥜 ඩෙවල් කජු
🥜 අවන් කජු
🥜 රෝස්ට් කජු
හෝ ඔබට අවශ්‍ය වෙනත් ඕනෑම රසයක කජු වර්ග මිලදී ගන්න දැන්ම අපට කතා කරන්න.

Phone Number 👉- 076 97 57 110
Whatsapp 👉 070 33 62 245
https://kajja.lk/ වෙතින් card පත් මගින් ගෙවා මිලදී ගත හැක.

අලුත් වෙන මිල ගණන් දැනගන්න comment Section බලන්න.


01/07/2026

කටට සැරට ඩෙවිල් කජුද? එහෙමත් නැත්නම් sweet රසට පැණි රස කජුද? කැමතිම රස මොකක් වුණත් දැන් ලේසියෙන්ම Kajja.lk Web Site එකෙන් ඕනේ කජු වර්ගයක් order කරන්න පුළුවන්.

🥜ලුණු රසැති කජු -Salted cashew
🥜ස්වීට් කජු - Sweet cashew
🥜සුදුළුණු රසැති කජු- Garlic cashew
🥜ගම්මිරිස් රසැති කජු- Spicy pepper cashew
🥜අවන් කජු- Ovend cashew
🥜රෝස්ට් කජු- Roasted cashew
🥜පුච්චපු කජු -Burnt cashew
🥜ඩෙවල් කජු -Devilled cashew
🥜උයන කජු- Cooking cashew

✅ Card Payment
✅ Cash on Delivery (COD)
✅ Bank Transfer

දැන්ම Kajja.lk වෙත පිවිස ඔයාගේ රසම රස Cashew Order එක Place කරන්න!

.lk

31/05/2026

කට පුරා දැනෙන අලුත් වාරයේ අලුත් කජු රස හරියටම Try කරන්න.

ලෙල්ල ඉවත් කර සතියක් තුල නිශ්පාදනය කර ඔබ වෙත නැවුම්ව එවන නිසා ආදරණීය Kajja Food Products පාරිභෝගිකයන්ගෙන් අපට හිමිවන්නේ රසයෙන් පිරුනු ප්‍රතිචාරම පමණයි.

ඔබත් මේ සුවිශේෂී රස ගුණ විදගන්නට අදම ඇනවුම් කරන්න.👇

Web-https://kajja.lk/
Phone Number 👉- 076 97 57 110
Whatsapp 👉 070 33 62 245

අලුත් වෙන මිල ගණන් දැනගන්න comment Section බලන්න.


23/05/2026

අප කෙරෙහි විශ්වාසය තබමින් අඛණ්ඩව ඇනවුම් ලබාදෙන අපගේ ආදරනීය පාරිභෝගික ඔබට ස්තූතී❤️ඔබට ගුණාත්මක නිෂපාදනයක් මෙන්ම ඉතා හොඳ සේවාවක් ලබාදීම සදහා අප කැපවී සිටින්නෙමු.

කටපුරා දැනෙන අලුත් කජු රස විඳින්න ඔබත් අදම order කරන්න.

Web-https://kajja.lk/
Phone Number 👉- 076 97 57 110
Whatsapp 👉 070 33 62 245

අලුත් වෙන මිල ගණන් දැනගන්න comment Section බලන්න.


ආදරනීය පාරිභෝගික ඔබ සැමට කජු වගේ රස සුබ අලුත් අවුරුද්දක් වේවා....!சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்...!Ha...
14/04/2026

ආදරනීය පාරිභෝගික ඔබ සැමට කජු වගේ රස සුබ අලුත් අවුරුද්දක් වේවා....!

சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்...!

Happy Sinhala & Tamil New Year...!

13/01/2026

අලුත් රස වර්ග try කරන්න ආස හැමෝටම අලුත්ම අලුත් කජු රස වර්ග හතරක්

🥜ලුණු රස එකතු වුන Salted cashew
🥜පැණි රසට ආස හැමෝටම Sweet Cashew
🥜සුදුළුණු රස පිරුණ Garlic cashew
🥜කටට සැරට හපන්න Spicy pepper cashew

අපගේ සියලු නිෂ්පාදන ඔබට කැමති ඕනෑම රසයකින්/ ඕනෑම ප්‍රමාණයකින් දැන් www.kajja.lk වෙතින් පහසුවෙන් මිලදී ගන්න පුළුවන්.

මත් වෙනකම් කජු රස බලන්න ආස හැමෝම දැන්ම order කරන්න.
Phone Number 👉- 076 97 57 110
Whatsapp 👉 070 33 62 245

අලුත් වෙන මිල ගණන් දැනගන්න comment Section බලන්න.


03/01/2026

අලුත් රස වර්ග try කරන්න ආස හැමෝටම අලුත්ම අලුත් කජු රස වර්ග හතරක්

🥜ලුණු රස එකතු වුන Salted cashew
🥜පැණි රසට ආස හැමෝටම Sweet Cashew
🥜සුදුළුණු රස පිරුණ Garlic cashew
🥜කටට සැරට හපන්න Spicy pepper cashew

මත් වෙනකම් කජු රස බලන්න ආස හැමෝම දැන්ම order කරන්න.
Phone Number 👉- 076 97 57 110
Whatsapp 👉 070 33 62 245

අලුත් වෙන මිල ගණන් දැනගන්න comment Section බලන්න.


ඔබ සියළු දෙනාට සතුට සෞභාග්‍යය පිරි සුබ නව වසරකට Kajja Food Product වෙතින් සුබ පැතුම්.     #මත්වෙනකම්රසබලන්න
01/01/2026

ඔබ සියළු දෙනාට සතුට සෞභාග්‍යය පිරි සුබ නව වසරකට Kajja Food Product වෙතින් සුබ පැතුම්.

#මත්වෙනකම්රසබලන්න

ඔබටත් ඔබේ හිතවතුන් සැමටත් රස සතුට සපිරුණු සුබම සුබ නත්තලකට Kajja Food Product වෙතින් සුබ පැතුම්.     #මත්වෙනකම්රසබලන්න
25/12/2025

ඔබටත් ඔබේ හිතවතුන් සැමටත් රස සතුට සපිරුණු සුබම සුබ නත්තලකට
Kajja Food Product වෙතින් සුබ පැතුම්.

#මත්වෙනකම්රසබලන්න

Address

Wijayakatupotha
Chilaw

Alerts

Be the first to know and let us send you an email when Kajja Food Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share