Home Cake Paradaise

Call

Home Cake Paradaise අපි දැන් බත්තරමුල්ල. .😍🎂📣
මාලඹේ තලාහේන,තලංගම ඇතුළු අවට,ඔබගේ කේක් අවශයතා සඳහා අමතන්න..
0712363241👉👉

💙❤️ Mom To Be a  Cake 🤰🧔😍😍              📍 Home Cake Paradise           𝘛𝘩𝘢𝘯𝘬 𝘺𝘰𝘶 𝘧𝘰𝘳 𝘵𝘳𝘶𝘴𝘵𝘪𝘯𝘨 𝘶𝘴 ❤️  Customized your cak...
07/09/2026

💙❤️ Mom To Be a Cake 🤰🧔😍😍

📍 Home Cake Paradise
𝘛𝘩𝘢𝘯𝘬 𝘺𝘰𝘶 𝘧𝘰𝘳 𝘵𝘳𝘶𝘴𝘵𝘪𝘯𝘨 𝘶𝘴 ❤️
Customized your cake designs 👉 HOME CAKE PARADISE ❤️
𝗪𝗮𝗻𝗻𝗮 𝘀𝘂𝗽𝗿𝗶𝘀𝗲 𝗬𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲𝗱 𝗼𝗻𝗲𝘀 𝘄𝗶𝘁𝗵 𝗮𝗻 𝗮𝗺𝗮𝘇𝗶𝗻𝗴 𝘁𝗿𝗲𝗮𝘁? 𝗟𝗲𝘁 𝘂𝘀 𝗯𝗮𝗸𝗲 𝗶𝘁 𝗵𝗮𝗽𝗽𝗲𝗻! ❤️

𝐒𝐚𝐟𝐞 𝐝𝐞𝐥𝐢𝐯𝐚𝐫𝐲 𝐭𝐨 𝐲𝐨𝐮𝐫 𝐝𝐨𝐨𝐫𝐬𝐭𝐞𝐩 - 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 𝐢𝐧 Malabe Battaramulla Athurugiriya 𝐟𝐨𝐫 𝐲𝐨𝐮𝐫 𝐢𝐧𝐪𝐮𝐢𝐫𝐞𝐬
𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐮𝐬 📞 𝐰𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 𝐨𝐫 𝐧𝐨𝐫𝐦𝐚𝐥 0770151766



.......𝐼𝑡𝑧 𝑎𝑙𝑙 𝑎𝑏𝑜𝑢𝑡 𝑓𝑙𝑎𝑣𝑜𝑢𝑟𝑠.....

ඔයා හරි ම කාර්‍යබහුල අම්ම කෙනෙක්ද...ඔයාගෙන් පුන්චි දුවත් එක්ක ඉන්න ලැබෙන පුන්චි වෙලාවට ආදරනීය මතකයක් දෙමුද..එන්න එහෙනම් ...
11/08/2026

ඔයා හරි ම කාර්‍යබහුල අම්ම කෙනෙක්ද...
ඔයාගෙන් පුන්චි දුවත් එක්ක ඉන්න ලැබෙන පුන්චි වෙලාවට ආදරනීය මතකයක් දෙමුද..
එන්න එහෙනම් මේ පැත්තට...
🍰 මේකට කියන්නෙ DIY Kit...කියල..මේකෙ තියෙනව
🍰 400g බටර් කේක්
🍰වැනිල Hand made Icing පාට දෙකක් සහ නෝමල් බටර් අයිසින්
🍰Mini Cup Cakes 5
🍰 පාට පාට Sprinkles
🍰 Spatula එකක්
මේක ඔක්කොම රෙඩි කරල තියෙන්නෙ ...
ඔයාට තියෙන්නෙ ලස්සන Decorations දාල හදාගන්න...ඔයාගෙ පුන්චි දුවත් එක්ක එකතු වෙලා..ඊට පස්සෙ බත්තරමුල්ල මාලබේ ඉන්න අපට 0770151766 මෙන්න මේ නම්බර් එකට whATSAPP එකක් දාන්න අමතක කරන්න එපා...🥰🥰🥰🍰🍰🍰💚💚☺️

කේක් හදන්න ආස,ඒත් වෙලාවක් නැති ඔයාට මේක කදිමයි ඔන්න..Try කරලම බලන්න...
මේ ඕඩර් එක අද යන්නේ...හොරණට...

මේ තමයි Home Cake Paradaise අපි වසර  දෙකක පමන කාලයක් තිස්සෙ නතර කරල තිබුන මගේ කේක් ව්‍යාපාරය කොලඹ පුරවරයෙන් පටන් ගත්ත පල...
07/08/2026

මේ තමයි Home Cake Paradaise අපි වසර දෙකක පමන කාලයක් තිස්සෙ නතර කරල තිබුන මගේ කේක් ව්‍යාපාරය කොලඹ පුරවරයෙන් පටන් ගත්ත පලවෙනි දවස..පලවෙනි ඕඩර් එක.😌😌🥰🥰🙏💚🍫🍰.පොඩි කප් කේක් ඕඩර් එකක් දෙකක් නම් කලා..ඒත් customized Birthday Cake සහ නෝමල් කේක් කරපු පලවෙනි දවස..පලවෙනි ඕඩර් එක..🥰🍰🍫
මේ දේවල් මෙහෙම උනේ දරුවන් ගේ අධ්‍යාපන කටයුතු රත්නපුර සිට කොලඹ ට වෙනස් කරන්න සිදුවීම නිසා...
ඉතින් අපි හෙමිහිට ලස්සන ගමනක් යමු..
ඉතින් ගොඩක් දුකෙන් තමා වසර දෙකක් මේ කේක් ව්‍යාපාරය නවතා තිබුනේ ...
ඉතින් ඇත්ත ටම අද මට ගොඩක් සතුටු දවසක්.😌🥰
උදව් කල හැමෝටම ගොඩක් ස්තූති ..
අනික් සතුටු කාරණය තමා මන් මේ සියලු ඇණවුම් සිදු කරන්නෙ මාලඹේ පිහිටි හොරයිසන් කොලේජ් ජාත්‍යන්තර පාසලට..😌🥰
එහි ගුරුමන්ඩලයේ ආදරය නිසා මගේ බලාපොරොත්තු වක් මල්ඵල ගැන්වෙන එක ගැන තියෙන්නෙ නිහතමානී සතුටක් ආඩම්බරයක් ..😌😌🙏💚
ඉතින් ඒ හැමදේම වෙනුවෙන් හොරයිසන් පාසලේ ආදරනීය ගුරුමණ්ඩලයට ගොඩක් ස්තූති ..
මේ සදහා මේ ආදරනීය දරුවන් ට සහ හස්බන්ඩ් ට් ගොඩක් ස්තූති 🙏😌🥰💚

The First Birthday Cake Order  in Colombo... soo happy to us 😌😌😌💙💚Horizon College International Malabe 💚         The Cus...
07/08/2026

The First Birthday Cake Order in Colombo...
soo happy to us 😌😌😌💙

💚Horizon College International Malabe 💚
The Customized Cake 😍😍
2kg Moist Chocolate Cake 🍰🍰🍰🍫🍫

🍰2kg Normal Moist Chocolate Layer Cake with Icing
🍰 4 Moist Chocolate Cup cakes Of Large

Home Cake Paradaise

❤️2026/08/07❤

📍 Home Cake Paradise
𝘛𝘩𝘢𝘯𝘬 𝘺𝘰𝘶 𝘧𝘰𝘳 𝘵𝘳𝘶𝘴𝘵𝘪𝘯𝘨 𝘶𝘴 ❤️
Customized your cake designs 👉 HOME CAKE PARADISE ❤️
𝗪𝗮𝗻𝗻𝗮 𝘀𝘂𝗽𝗿𝗶𝘀𝗲 𝗬𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲𝗱 𝗼𝗻𝗲𝘀 𝘄𝗶𝘁𝗵 𝗮𝗻 𝗮𝗺𝗮𝘇𝗶𝗻𝗴 𝘁𝗿𝗲𝗮𝘁? 𝗟𝗲𝘁 𝘂𝘀 𝗯𝗮𝗸𝗲 𝗶𝘁 𝗵𝗮𝗽𝗽𝗲𝗻! ❤️

🍫🍰💚😌 The order was successfully handed over to Horizon College International by us. 💚😌😌🙏
"It was an absolute pleasure baking this for you, Teacher. Thank you for your order!"😌🙏💚

𝐒𝐚𝐟𝐞 𝐝𝐞𝐥𝐢𝐯𝐚𝐫𝐲 𝐭𝐨 𝐲𝐨𝐮𝐫 𝐝𝐨𝐨𝐫𝐬𝐭𝐞𝐩 - 𝐀𝐯𝐚𝐢𝐥𝐚𝐛𝐥𝐞 𝐢𝐧 RATHNAPURA 𝐟𝐨𝐫 𝐲𝐨𝐮𝐫 𝐢𝐧𝐪𝐮𝐢𝐫𝐞𝐬
𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 𝐮𝐬 📞 𝐰𝐡𝐚𝐭𝐬𝐀𝐩𝐩 𝐨𝐫 𝐧𝐨𝐫𝐦𝐚𝐥 𝟎770151766




.......𝐼𝑡𝑧 𝑎𝑙𝑙 𝑎𝑏𝑜𝑢𝑡 𝑓𝑙𝑎𝑣𝑜𝑢𝑟𝑠.....

😌😌😌Thank you soo much 🙏🙏🙏
06/08/2026

😌😌😌
Thank you soo much 🙏🙏🙏

Good Morning Everyone 🥰 Home Cake Paradaise
06/08/2026

Good Morning Everyone 🥰
Home Cake Paradaise

21/07/2026

එන්න මේ පැත්තට ..🥰💚
21/07/2026

එන්න මේ පැත්තට ..🥰💚

🙈🙈😁
14/07/2026

🙈🙈😁

Today First Order To Malabe 🥰🥰💜️😌✨️Home Cake Paradise 0770151766✨📞Whatsapp
09/07/2026

Today First Order To Malabe 🥰🥰💜️😌✨️
Home Cake Paradise
0770151766✨📞
Whatsapp

Address

Battharamulla
Ratnapura

Telephone

+94712363241

Website

Alerts

Be the first to know and let us send you an email when Home Cake Paradaise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share