Aruni's Yummy Cooking

Aruni's Yummy Cooking Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aruni's Yummy Cooking, # 35, Maitland Place,, Colombo.
(12)

ආදරණීය සොඳුරැ සිතැති ඔබ සැමටම උදා වූ අද දවස සතුට සැනීම පිරි වාසනාවන්ත සුබ දවසක් වේවා🩷දවසේ වැඩ කටයුතු කරන අතරතුර මගේ ආසම ...
17/09/2026

ආදරණීය සොඳුරැ සිතැති ඔබ සැමටම උදා වූ අද දවස සතුට සැනීම පිරි වාසනාවන්ත සුබ දවසක් වේවා🩷

දවසේ වැඩ කටයුතු කරන අතරතුර මගේ ආසම වෙලාව …..උදේ තේ වෙලාව…..

ඊයේ අකිලා අක්කා ගෙනාව cupcake එකක් කාලා රසම රස කිරි තේ එකක් බිව්වා….

අකිලා අක්කා කියන්නෙ ලස්සන ලස්සන සුකුරැත්තම් වලට ආස කෙනෙක් වගේම හරිම ලස්සනට රසට කේක් හදන්න දක්ෂ කෙනෙක්…

ඉතින් ඕගොල්ලන්ටත් ලස්සනට රසට කේක් එකක් හදාගන්න ඕන නම් Aki's Arts and Crafts page එකට ගිහින් බලන්න

හැමදාම ආදරයෙන් මගේ පෝස්ට් බලන කමෙන්ට් කරන ලයික් කරන ආදරණීය සොඳුරැ සිතැති ඔබ සැමටම බොහොම ස්තුතියි…..

මේ පෝස්ට් එක දකින ඔයා තවම මගේ පේජ් එක follow කරලා නැත්නම් මගේ පේජ් එකත් follow කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා

රෑ කෑම සරලව කන්න ඕනයි කියනවනේ….ඒ නිසා රෑ කෑමට Scrambled Eggs හැදුවාඑහෙනම් ආදරණීය සොඳුරැ සිතැති ඔබ සැමටම සුවබර රාත්‍රියක්...
16/09/2026

රෑ කෑම සරලව කන්න ඕනයි කියනවනේ….ඒ නිසා රෑ කෑමට Scrambled Eggs හැදුවා

එහෙනම් ආදරණීය සොඳුරැ සිතැති ඔබ සැමටම සුවබර රාත්‍රියක් වේවා🩷

ආදරණීය සොඳුරැ හිතවත්කම්……මුහුණු  පොතෙන් හඳුනා ගත් ආදරණීය සහෝදරිය Aki's Arts and Crafts   අක්කා අද මාව බලන්න අපේ ගෙදර ආවා...
16/09/2026

ආදරණීය සොඳුරැ හිතවත්කම්……

මුහුණු පොතෙන් හඳුනා ගත් ආදරණීය සහෝදරිය Aki's Arts and Crafts අක්කා අද මාව බලන්න අපේ ගෙදර ආවා…..

මෙච්චර දවසක් phone එකෙන් තොර තෝංචියක් නැතුව කතා කරගත්තාට දෙන්නට දෙන්නා දැක්කෙ අද තමයි….🩷🩷

ඉතින් අද මට හරිම සතුටු දවසක්….මගේ ජීවිතයේ මට අමතක නොවන තවත් ලස්සන දවසක්…..

මාව බලන්න එද්දී හරිම මහන්සියෙන් හරිම ලස්සනට හදාගෙන ආව දේවල් වලට බොහොම ස්තුතියි අකිලා අක්කේ…..

ඔයා හදපු Cup cake ටික මාරම ලස්සනයි🩷🩷
ඔයාගෙ අතින් හදපු Gajur ගජූර් ටික හරිම රසයි….ටිකක් නෙවෙයි අයිස්ක්‍රීම් බාස්කට් එකක් පිරෙන්නම හදලා එවලා….පැටව් දෙන්නා ඇති වෙන්නම කෑවා….

අනේ බොහොම ස්තූතියි අක්කා සෑහෙන්න මහන්සි වෙලා ලස්සනට රසට හදපු cupcake වලටත් රසම රස ගජූර් වලටත්…..
ආදරෙයි අක්කා….🩷🩷🩷

ආදරණීය සොඳුරැ සිතැති ඔබ සැමටම සුබ දවසක් වේවා.මේ ගෙවෙන දවස් නම් කරදර එක පිට එක එන දවස්..ජීවිතය එහෙම තමයි….හැමදාම එක වගේ න...
15/09/2026

ආදරණීය සොඳුරැ සිතැති ඔබ සැමටම සුබ දවසක් වේවා.

මේ ගෙවෙන දවස් නම් කරදර එක පිට එක එන දවස්..ජීවිතය එහෙම තමයි….හැමදාම එක වගේ නෑ..

පහුගිය දවස් වල හස්බන්ඩ් ගේ අම්මා අසනීප වෙලා hospital වල දවස් ගෙවුනා.

අද ලොකු පුතාගේ කකුලේ නියපොත්තක surgery එකකට ලොකු පුතා hospital admit කරා.

Hospital යන්න කලින් පුතාට ටක් ගාලා මාළු දාලා හදපු පාන් ටෝස්ට් කරලා කිරි තේ හදලා දුන්නා.

මේ දවස්වල ආදරණීය සහෝදරියන්ගෙ පෝස්ට් වලට කමෙන්ට් කරන්න බැරි වුණා.ඒ ගැන සමාවෙන්න.
හිතට නිදහසක් ලැබුණු ගමන් ඕගොල්ලන්ගෙ පෝස්ට් බලන්නම් හොඳේ

ගෙදර තිබුණ අයිස්ක්‍රීම් එකට අනංමනං සේරම එකතු කරලා දවල්ට කන්න හදාගත්ත මගේ රස අයිස්ක්‍රීම් එක……වැනිලා අයිස්ක්‍රීම්Strawber...
14/09/2026

ගෙදර තිබුණ අයිස්ක්‍රීම් එකට අනංමනං සේරම එකතු කරලා දවල්ට කන්න හදාගත්ත මගේ රස අයිස්ක්‍රීම් එක……

වැනිලා අයිස්ක්‍රීම්
Strawberries 🍓
Chocolate sauce

ආදරණීය සොඳුරැ සිතැති ඔබ සැමටම උදා වූ අද දවස අලුත් සතිය සතුට සැනසීම පිරි වාසනාවන්ත සුබ දවසක් සුබ සතියක් වේවා🩷එන්න උදෙන්ම ...
14/09/2026

ආදරණීය සොඳුරැ සිතැති ඔබ සැමටම උදා වූ අද දවස අලුත් සතිය සතුට සැනසීම පිරි වාසනාවන්ත සුබ දවසක් සුබ සතියක් වේවා🩷

එන්න උදෙන්ම රස කෑමක් කන්න …..

අද උදෙන්ම බඩ ඉරිගු තැම්බුවා

හැමදාම ආදරයෙන් මගේ පෝස්ට් බලන කමෙන්ට් කරන ලයික් කරන ආදරණීය ඔබ සැමටම සබොහොම ස්තූතියි….

මේ පෝස්ට් එක දකින ඔයා තවම මගේ පේජ් එක follow කරලා නැත්නම් මගේ පේජ් එකත් follow කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා🩷

ආදරණීය සොඳුරැ සිතැති ඔබ සැමටම උදා වූ අද දවස විවේකි ඉරිදාව සතුටු දවසක්ම වේවා🩷අද උදේ කෑමට මඤ්ඤොක්කා හැදුවාරසට සැරට පොල් සම...
13/09/2026

ආදරණීය සොඳුරැ සිතැති ඔබ සැමටම උදා වූ අද දවස විවේකි ඉරිදාව සතුටු දවසක්ම වේවා🩷

අද උදේ කෑමට මඤ්ඤොක්කා හැදුවා
රසට සැරට පොල් සම්බෝලයක් තියෙනවා

මගේ පෝස්ට් හැමදාම බලන කමෙන්ට් කරන ලයික් කරන ආදරණීය ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි

මේ පෝස්ට් එක දකින ඔයා තවම මගේ පේජ් එක follow කරලා නැත්නම් පේජ් එක follow කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා

එනවද රෑ කෑමට Egg buns  කන්න….තම්බපු බිත්තර ලූණු තක්කාලි  Chinese cucumber එකතු කරලා හදපු බිත්තර බනිස්ආදරණීය සොදුරැ සිතැත...
12/09/2026

එනවද රෑ කෑමට Egg buns කන්න….

තම්බපු බිත්තර ලූණු තක්කාලි Chinese cucumber එකතු කරලා හදපු බිත්තර බනිස්

ආදරණීය සොදුරැ සිතැති ඔබ සැමටම සුබ රාත්‍රියක් වේවා🩷

ආදරණීය සොදුරැ සිතැති ඔබ සැමටම උදා වූ අද දවස සතුටු දවසක් වේවා❤️🩷ඊයේ දවසම හබී ගෙනාව 🍎phone  එකේ වැඩ ටික අල්ලගන්න යොදවන්න ව...
12/09/2026

ආදරණීය සොදුරැ සිතැති ඔබ සැමටම උදා වූ අද දවස සතුටු දවසක් වේවා❤️🩷

ඊයේ දවසම හබී ගෙනාව 🍎phone එකේ වැඩ ටික අල්ලගන්න යොදවන්න වුනා.
ඉතින් ඊයේ මට පේජ් එක පැත්තට එන්න බැරි වුණා නේ

පහුගිය 10 අපේ 18වෙනි wedding anniversary එක නිසා එදා රෑ කෑම ටිකක් විශේෂයෙන් හැදුවා…අවුරැදු දෙකකට පසුව එයා එක්ක සංවත්සරය සමරන්න ලැබීම ලොකු සතුටක්….

Anniversary Dinner

පාන්
Chicken Ham දාලා හදපු croissant 🥐
Scrambled eggs
Chicken sausages
Air fried Chicken legs with pineapple salad
Air fried French fries 🍟

Mr & Mrs  වෙලා අදට අවුරුදු 18 ක්....ඉතින් අපි දෙන්නාට හැමදාම ආදරයෙන් ඉන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ....මොනදේ ක...
10/09/2026

Mr & Mrs වෙලා අදට අවුරුදු 18 ක්....
ඉතින් අපි දෙන්නාට හැමදාම ආදරයෙන් ඉන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ....

මොනදේ කිව්වත් කොහොම හරි කරලා දෙන ආදරණීය සැමියෙක් ලැබීම වාසනාවක්....

ඉතින් අපි දෙන්නාට Happy Anniversary ❤️🩷

Chocolate cake කෑල්ලක් කාලා chocolate milk එකක් බොමු....

Address

# 35, Maitland Place,
Colombo
00700

Website

Alerts

Be the first to know and let us send you an email when Aruni's Yummy Cooking posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share