Juicy

Juicy Confectionery manufacturing company in Sri Lanka

වහාම බඳවා ගැනීම =============තනතුර- අලෙවි නිළධාරි ( පිරිමි) Position- Sales representative ආවරණය කළ යුතු ප්‍රදේශය - කොළඹ...
06/06/2023

වහාම බඳවා ගැනීම
=============

තනතුර- අලෙවි නිළධාරි ( පිරිමි)
Position- Sales representative
ආවරණය කළ යුතු ප්‍රදේශය - කොළඹ සහ ගම්පහ
නිශ්පාදනය - Juicy රස කැවිලි

ඔබ විසින් සපුරාලිය යුතු සුදුසුකම් :
~~~~~~~~~~~~~~~~~~~~~~

* වයස් සීමාව - අවුරුදු 22 සිට 35 දක්වා
* මේ හා සමාන ක්ෂේත්‍රයක අවම වසර දෙකක සේවා පළපුරුද්ද
* ත්‍රී රෝද රථ පැදවීම සඳහා බලපත්‍ර තිබීම අනිවාර්යය වේ.
* කොළඹ සහ ගම්පහ අවට ප්‍රදේශ පිළිබඳව දැනුමක් තිබීම අමතර සුදුසුකමකි.

දීමනා සහ පහසුකම් :
~~~~~~~~~~~~~~~~~

* ආකර්ෂණීය වැටුප්, ඉහළ කොමිස් මුදල් සහ අනෙකුත් දීමනා.
* කොළඹින් පිටත අයවලුන් සඳහා ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලයේ.

සම්මුඛ පරීක්ෂණ සඳහා වේලාවක් වෙන් කර ගැනීමට දැන්ම අමතන්න -

0761-7 66 99 8

29/04/2023
New products
29/04/2023

New products

ඔරේන්ජ් රසැති පොල් ටොෆී
29/04/2023

ඔරේන්ජ් රසැති පොල් ටොෆී

ලෙමන් රසැති පොල් ටොෆී
29/04/2023

ලෙමන් රසැති පොල් ටොෆී

බනානා රසැති පොල් ටොෆී
29/04/2023

බනානා රසැති පොල් ටොෆී

ස්ට්‍රෝබරි රසැති පොල් ටොෆී
29/04/2023

ස්ට්‍රෝබරි රසැති පොල් ටොෆී

චොක්ලට් ටොෆී
29/04/2023

චොක්ලට් ටොෆී

පළතුරු ටොෆී
29/04/2023

පළතුරු ටොෆී

රස ගුණැති තල ටොෆී
29/04/2023

රස ගුණැති තල ටොෆී

Address

Colombo
Colombo

Telephone

+94761766998

Website

Alerts

Be the first to know and let us send you an email when Juicy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share