Kussiya - Cuisine of sri lanka

Kussiya - Cuisine of sri lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kussiya - Cuisine of sri lanka, Kitchen/Cooking, Colombo.
(1)

අප හරහා ඔබගේ ප්‍රවර්ධන කටයුතු කරගැනිම සදහා අමතන්න... 077 251 33 65

With Kussiya, we will help you connect with your roots through the traditional and authentic nature

12/09/2026

🌶️ අමු මිරිස් ලුණු මිරිසක් හදලා බලන්න… රසට ඇබ්බැහි වෙයි! 🔥
Green Chili Sambol That Makes Every Bite Better! 😍

දවල් බතට වෙනස්ම රහකට මාලු මිරිස් එක්ක හාල්මැස්සෝ  Capsicum & Sprats – Perfect for Lunch
11/09/2026

දවල් බතට වෙනස්ම රහකට මාලු මිරිස් එක්ක හාල්මැස්සෝ
Capsicum & Sprats – Perfect for Lunch

10/09/2026

දිවට අමතක නොවන රසයක් දෙන අම්මගේ රහස ..🫣🔥
Amma’s Secret for a Taste You’ll Never Forget!🫢

09/09/2026

ගලේ අඹරපු අමුමිරිස් ලුණුමිරිස 😋
Stone-Ground Green Chilli Sambol💥🔥

චීස් දාල හදපු කුකුල් මස් කරිය 👌⚡️💥🍗මෙන්න රෙසිපි එක ..අවශ්‍ය ද්‍රව්‍ය :- * කුකුල් මස් ග්‍රෑම් 500 ක් පමණ* චීස් කෑලි 2ක්* ...
08/09/2026

චීස් දාල හදපු කුකුල් මස් කරිය 👌⚡️💥🍗
මෙන්න රෙසිපි එක ..

අවශ්‍ය ද්‍රව්‍ය :-
* කුකුල් මස් ග්‍රෑම් 500 ක් පමණ
* චීස් කෑලි 2ක්
* මිරිස් කුඩු මේස හැඳි 1ක් පමණ
* තුනපහ කුඩු මේස හැඳි 1ක් පමණ
* කහ අවශ්‍ය පමණ
* අබ
* උලුහාල් අවශ්‍ය පමණ
* අඹරාගත් ගොරකා කෑලි 2ක් පමණ
* ගම්මිරිස් කුඩු මේස හැඳි 1ක් පමණ
* තක්කාලි ගෙඩි 2 ක්
* අමු මිරිස් කරල් 4 ක් පමණ
* ගිතෙල් ස්වල්පයක්
* රම්පේ, කරපිංචා
* රතු ළූණු ගෙඩි 10 / 12 ක් පමණ
* අවශ්‍ය පමණ එනසාල්, කරාබුනැටි, සාදික්කා, බෙලිෆ් කොළයක්, ලුණු

සාදන ක්‍රමය :-
පළමුව කුකුල් මස් පිරිසිදු කර කැබලි වලට කපා මැටි ඇතිලියකට දමා කහ, ලුණු, ගොරකා, වතුර දමා තම්බා පසෙක තබන්න.
මැටි ඇතිලියක් ලිප තබා මිරිස් කුඩු, තුනපහ, කහ දමා බැඳී ගෙන එන විට බෙලිෆ් කොළයක්, අන්නාසි මලක්, රම්පේ, කරපිංචා, රතු ළූණු බැඳී ගෙන එන විට තක්කාලි, ගම්මිරිස් කුඩු, චීස් එක්කර හොඳින් මිශ්‍රකර තම්බා ගත් කුකුල් මස් එක්කර මද ගින්නේ තිබෙන්න හැර අමුමිරිස් කරල් කීපයක් එකතුකර රස පදම බලා ලිපෙන් බා ගන්න.
Full Video in 1st Comment...

07/09/2026

ගෙදර හිහාම අම්මාගෙන් හම්බවෙන සංග්‍රහ ....😋👌

05/09/2026

දිවට සැරට දැනෙන්න මාලුමිරිස් එක්ක හාල්මැස්සෝ..😌😒
Perfectly Spiced Capsicum & Sprats Curry

කබලේ බැදාලා ,ගලේ අබරලා හදන කෑමවල රස දන්නෝ දනිති ....🔥👌ඔයාලගේ අම්මත් මෙහෙමද උයන්නේ ...💓
04/09/2026

කබලේ බැදාලා ,ගලේ අබරලා හදන කෑමවල රස දන්නෝ දනිති ....🔥👌
ඔයාලගේ අම්මත් මෙහෙමද උයන්නේ ...💓

03/09/2026

දකුණේ රහට මාළු හදන තවත් විදිහක් ලගදිම ...

02/09/2026

Strawberry lovers, මේ තැන නම් ඔයාලටමයි!
🍓Strawberry Lovers, This Little Spot Is For You! ❤️

⁠ ⁠

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Kussiya - Cuisine of sri lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share