Yummy Treats by Chani

Yummy Treats by Chani Home made quality and tasty treats.

Today's Order !❤️Rulang tofee, Milk toffee, welithalapa If you want to sweet treat place an order. 😍
14/09/2026

Today's Order !❤️
Rulang tofee, Milk toffee, welithalapa

If you want to sweet treat place an order. 😍

04/09/2026

විශේෂ අවස්ථාවක් සඳහා කජු සහ අනෙක් අමුද්‍රව්‍ය යොදා නියම පදමට සකස් කරන ලද කිරිටොෆි කෑලි 100ක්.

​✨ ඔබේ විශේෂිත දිනයට වඩාත් රසවත් මිහිරක් එක් කරගන්න! ✨

​මංගල උත්සව, උපන්දින, සංවත්සර හෝ ඕනෑම විශේෂ අවස්ථාවක් වෙනුවෙන්ම සැකසූ, මුවෙහි දියවී යන අගනා රසයෙන් යුත් "Yummy Treats by Chani" කිරි ටොෆි දැන් ඔබටත් ඇණවුම් කළ හැකියි.

​🌟 උසස්ම අමුද්‍රව්‍යවලින් සකස් කර ඇත.
​🌟 විශේෂ අවස්ථාවලට ගැළපෙන පරිදි
ප්‍රමාණයෙන් සකස් කරගත හැක.

​ඔබේ ආදරණීයයන්ට රසවත් අත්දැකීමක් ලබා දෙන්න අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න!

​📞 විමසීම් සහ ඇණවුම් සඳහා:
📍 Yummy Treats by Chani පිටුවට කෙටි පණිවිඩයක් යොමු කරන්න. ❤️

04/08/2026

හරිම රසට හදපු කහ බත් වේලක්! 🤤

ඔයාලත් කහ බත්වලට කැමතිද? එහෙනම් කමෙන්ට් එකක් දාලා කියන්න! 👇"

31/07/2026

අතිශය රසවත්, ගෙදරම සාදාගත්, කිසිදු කෘත්‍රිම රසකාරක හෝ වස විස නැති (100% Homemade & Natural) අපේම කැවිලි වර්ග දැන් ඔබට ඇණවුම් කළ හැක! 🍲🧇
o ​සම්පූර්ණයෙන්ම ගෙදරදී සාදන ලද (100%
Homemade)
o ​වස විසෙන් තොරයි - කිසිදු කෘත්‍රිම රසකාරක
හෝ රසායනික ද්‍රව්‍ය අඩංගු නැත.
o ​උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් සකසන
ලදී.
o ​ඇණවුම් කිරීම සහ බෙදාහැරීම:
​දිවයින පුරා (Islandwide Delivery) ආරක්ෂිතව
ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.
o ​ඔබේ ඇණවුම් දැන්ම වෙන් කරවා ගැනීමට
අපට Message එකක් එවන්න!

15/07/2026
15/07/2026

හදමුද කැඩෙන්නෙ පුපුරන්නෙ නැතිව කට්ලට්. 🥰

Retirement Party එකකට ඊයේ දිනයේ ලබා දුන් ඇනවුම. ස්තූතියි මාව විශ්වාස කරලා Orders ලබා දුන්නාට. 🥰
02/07/2026

Retirement Party එකකට ඊයේ දිනයේ ලබා දුන් ඇනවුම. ස්තූතියි මාව විශ්වාස කරලා Orders ලබා දුන්නාට. 🥰

01/07/2026

නැවුම් පොල් වල රස, සීනිවල පැණි රස, කිරිපිටි, බටර් එක්ක මුසු වුණාම එන ඒ වෙනස්ම රසය...

අමතක වෙන්නේ නැති අපේම අතුරුපසක්! 🥥✨

​අපේ අලුත්ම පොල් ටොෆි අදම රස බලන්න. කිසිදු කෘතිම රසකාරකයකින් තොරව, ගෙදර රසයටම හදපු අලුත්ම තොගයක් දැන් සූදානම්.

​🛒 ඕනෑම සාදයකට හෝ තේ වෙලාවට කියාපු රසකැවිල්ලක්. ඇණවුම් කිරීමට පණිවිඩයක් එවන්න. "

දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් සහිතයි.

30/06/2026

අද හලාවතට ගිය ඇනවුම.

පොල්ටොෆි
කිරිටොෆි
අල ටොෆි

ඔබටත් ඕනෑම උත්සව අවස්ථාවකට ඔබගේ උවමනාව පරිදි සාදා දෙනු ලැබේ. අදම ඇණවුම් කරන්න. 🥰

Address

Homagama
Colombo
0094

Website

Alerts

Be the first to know and let us send you an email when Yummy Treats by Chani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share