UK Treats

UK Treats Lets you enjoy mouthwatering new recipes presented and captured in style. Welcome to my food channel. Cooking is my passion.

Since my childhood, experimenting for new recipes is what I love the most. Mobile photography is another art I love the most. Bringing these two together is heavenly for me!

HOME MADE PIZZA BY UK 🥰🥰🥰Hot Butter CuttlefishChicken Garlick Chicken and Kochchi 😋😋😋ලබන මාසෙන් පස්සෙ ඉඳලා ඇණවුම් බාර ගන...
23/07/2025

HOME MADE PIZZA BY UK 🥰🥰🥰
Hot Butter Cuttlefish
Chicken Garlick
Chicken and Kochchi 😋😋😋

ලබන මාසෙන් පස්සෙ ඉඳලා ඇණවුම් බාර ගන්නවා... ලෑස්ති වෙන්න ළමායි...

🥰🥰🥰🥰
UK TREATS..

ලසඤ්ඤා එකක රස බලමුද කට්ටිය?😋😋රස වෑහෙනවා ඉතින්....🥰🥰 ලඟදීම අරන් එනවා.... ❤️❤️UK 🖤
17/07/2025

ලසඤ්ඤා එකක රස බලමුද කට්ටිය?😋😋
රස වෑහෙනවා ඉතින්....🥰🥰

ලඟදීම අරන් එනවා.... ❤️❤️
UK 🖤

මගේ අතින් හැදෙන රසම රස කුකීස්...😋😋කුකීස් පෙරේතයන්ට තමයී....🥰🥰🥰🥰ලඟදීම අරන් එන්නම්.....UK Treats
15/07/2025

මගේ අතින් හැදෙන රසම රස කුකීස්...😋😋
කුකීස් පෙරේතයන්ට තමයී....🥰🥰🥰🥰

ලඟදීම අරන් එන්නම්.....

UK Treats

මගේ අතින් හැදෙන රස කෑම.....😋😋UK TREATS ❤️❤️ටික  ටික රෙසිපි දෙන්නම්.....🥰🥰🥰
14/07/2025

මගේ අතින් හැදෙන රස කෑම.....😋😋
UK TREATS ❤️❤️

ටික ටික රෙසිපි දෙන්නම්.....🥰🥰🥰

හලෝ....හලෝ....මගේ සෙට් එක 🥰🥰🥰🥰පීසා හදන්න ආසම අයටයි මේක...🍕🍕🍕හෙට දෙන්නම් හොඳම රෙසිපිය....☺️☺️Like කරලා, Follow කරලා තියා ...
12/07/2025

හලෝ....හලෝ....මගේ සෙට් එක 🥰🥰🥰🥰

පීසා හදන්න ආසම අයටයි මේක...🍕🍕🍕

හෙට දෙන්නම් හොඳම රෙසිපිය....☺️☺️

Like කරලා, Follow කරලා තියා ගන්න ළමායි...
☺️🤭🥰🍕❤️

UK (Umesha Kaushalika)

නිවෙමු ! නිවෙමු !! නිවෙමු !!! එළඹෙන වෙසඟට සැරසෙමු !!!මේ වෙස⁣ඟේ මෙත් සිත් වඩවාගමු !!! සාමය, සතුට, මනුසත්බව රැකගමු !!!නිවෙ...
10/05/2022

නිවෙමු ! නිවෙමු !! නිවෙමු !!!

එළඹෙන වෙසඟට සැරසෙමු !!!
මේ වෙස⁣ඟේ මෙත් සිත් වඩවාගමු !!!
සාමය, සතුට, මනුසත්බව රැකගමු !!!
නිවෙමු ! නිවෙමු !! අපි නිවෙමු !!!

බුදුන් වැඩි මේ උතුම් රටේ සියල්ලෝම
සුවපත් වේවා !!! සැනසේවා !!! සුරැකේවා !!!
🙏🙏🙏🙏🙏

UK (Umesha Kaushalika)

BUTTER CAKE...😋😘🤩😍😊UK'S FAVOURITE 😍😍😍ඔයාලාට මතක ඇතිනේ රසට ලස්සනට සුමුදුවට කේක් හදන්න මම කියලා දුන්නා...😊😊😊😊අන්න ඒ විදිහට...
29/08/2021

BUTTER CAKE...😋😘🤩😍😊
UK'S FAVOURITE 😍😍😍

ඔයාලාට මතක ඇතිනේ රසට ලස්සනට සුමුදුවට කේක් හදන්න මම කියලා දුන්නා...😊😊😊😊

අන්න ඒ විදිහටම තමයි මම කේක් එකත් හැදුවේ...🤩😍😘😋 ඉතින් ඒ විදිහට ඔයාලාත් බය නැතුව හදලා බලන්න....

හදලා බලලා මටත් එවන්න ඕනේ බලන්න...😊😊😊😊

UK (Umesha Kaushalika) 😍😍

Address

Colombo
Colombo
11000

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94777443999

Website

Alerts

Be the first to know and let us send you an email when UK Treats posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to UK Treats:

Share

Category