Cocking Fever

Cocking Fever Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cocking Fever, Food & Drink, galle Road, Ratmalana, Colombo.

Next.. chicken shawarmaඊළඟට අපි ක්‍රීම් චිකන් සූප් එකත් එක්ක කන්න රසම රස චිකන් ශවර්මා හදමු😋🌮
21/05/2026

Next.. chicken shawarma
ඊළඟට අපි ක්‍රීම් චිකන් සූප් එකත් එක්ක කන්න රසම රස චිකන් ශවර්මා හදමු😋🌮

21/05/2026

රසම රස ක්‍රීම් චිකන් සුප් එකක් බොමුද..🧑‍🍳🍲
මේක රයිස් කුකර් එකේම හදන්න පුළුවන් නිසා බෝඩිමක ඉන්න ඔයාලටත් ලේසියෙන්ම හදාගන්න පුළුවන්..
රෑට රෑට එන චූටි චූටි බඩගින්නටත් සුපිරිම විසදුමක් තමයි මේ..😋
අද රෑට මොනවද කන්නේ කිය කිය හිත හිත ඉන්නවනං මේක try කරල බලන්නකෝ...
මේක garlic bread slice එකක් එක්ක කද්දි නම් තවත් රසයි.
එහෙනම් හදලම රස බලලා කියන්නකො😘😍☺️

02/05/2026

Address

Galle Road, Ratmalana
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Cocking Fever posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category