05/09/2026
🎂✨ හැම විශේෂ මොහොතකටම… රසවත්ම Cake එකක්! ✨🎂
ගෙදරම ආදරයෙන්, පිරිසිදුව සහ රසට හදන Home Made Cakes ❤️
🍫 මේ වතාවේ මගේ අතින් හැදුණේ 1kg Chocolate Cake එකක් — රසම රස Chocolate Cake එකට Butter Icing එකක් එක්කරලා ලස්සනට නිම කළා. 😍🧁
Birthday එකක්ද? 🎉
Anniversary එකක්ද? 💕
නැත්නම් ආදරණීය කෙනෙක්ට පුංචි surprise එකක්ද? 🎁
ඔයාගේ විශේෂ දවස තවත් රසවත් කරන්න, Cakes by C & A වෙතින් ආදරයෙන් Cake එකක් හදවගන්න. ❤️
📞 Orders & Inquiries – 070 446 0253
🎀 Cakes by C & A
Mathugama
Home Made with Love ❤️