01/08/2026
ඔබේ ආදරණීයයන්ගේ විශේෂ දවස තවත් ලස්සන කරන්න, ඔබ කැමති Design එකකට ආදරයෙන් හදන Custom Cakes අපෙන් Order කරගන්න පුළුවන්. 🥰🎂
💕 Birthday එකක් වුණත්, Surprise එකක් වුණත්, ඔබේ විශේෂ මොහොතට අපි සූදානම්!
ඔබට අවශ්ය ඕනෑම දෙයක් එකම තැනින් ලබා ගන්නත් පුලුවන් ❤️
ඔබේ ආදරණීයන් ලගටම ගිහින් surprise කරන්නත් අපි ලෑස්තියි. කන්තලේ අවට ඩිලිවරි පහසුකම් ඇත 🙈
📩 Orders – Inbox us/Whatsapp
📞 0704244842
Cake House By Sashi 🎂🌸
❤️