23/08/2026
පෝසත්කම පෙන්න වර්ග 5ක් 6ක් බෙදලා කෑම දානවා කියලා හිතුනාද? 😁
නෑ හිතවතුනි… 😂❤️
මේ සතියේ උයපු ඒවාගේ ඉතුරු බිතුරු ඔක්කොම එක පිඟානකට බෙදුවා!
එකක් වත් අද ඉව්වේ නෑ !
බිත්තරයක් තැම්බුවා විතරයි අලුතෙන් 😉