Dil’s Daily Delicious

Dil’s Daily Delicious � Home cook sharing daily meal ideas

11/04/2026

සෙනසුරාදා රෑට විතරක් නෙවෙයි, ඕන වෙලාවක අපි ඉන්නවා! 🥂😂





Saturday Night Vibes! 🥃🔥Cheers to the weekend! 🥂💥
11/04/2026

Saturday Night Vibes! 🥃🔥
Cheers to the weekend! 🥂💥





🍚 බත් ප්‍රිය කරන්නන් සඳහා: "සෙනසුරාදා බත් පත... අමතක නොවන රසයක්! 😋🔥🍚 Keeri Samba Rice🥬 Kola Mallum🫛 Butter Beans Curry 🍗...
11/04/2026

🍚 බත් ප්‍රිය කරන්නන් සඳහා: "සෙනසුරාදා බත් පත... අමතක නොවන රසයක්! 😋🔥

🍚 Keeri Samba Rice
🥬 Kola Mallum
🫛 Butter Beans Curry
🍗 Chicken Curry
🍲 Dhal Curry
🍋 Lime Pickle

ලුණු දෙහි පිස්සුව! 🍋🤤





සතුටින් පිරුණු සුබම සුබ සෙනසුරාදා උදෑසනක් වේවා!💗සෙනසුරාදා උදේ පාන්දර... කිරිබත් 🍚❤️
11/04/2026

සතුටින් පිරුණු සුබම සුබ සෙනසුරාදා උදෑසනක් වේවා!💗

සෙනසුරාදා උදේ පාන්දර... කිරිබත් 🍚❤️





අද රෑ මෙහෙම... 🍽️✨
08/04/2026

අද රෑ මෙහෙම... 🍽️✨





Today Lunch 🥙 කොස් තම්බලා, කන්කුන් තෙල් දාලා, ඉස්සොත් එක්ක කිරි දාපු ලන්ච් එකක්.. බඩට වගේම හිතටත් සැනසීමක්! ❤️🍴
08/04/2026

Today Lunch 🥙

කොස් තම්බලා, කන්කුන් තෙල් දාලා, ඉස්සොත් එක්ක කිරි දාපු ලන්ච් එකක්.. බඩට වගේම හිතටත් සැනසීමක්! ❤️🍴





සුබ උදෑසනක්! අලුත් දවසක් සමඟ නව බලාපොරොත්තු ඉටු වේවා! 🌅✨උණු උණු කිරිබත් එක්ක සැර ලුණු මිරිසයි, රස පොලොස් ඇඹුලයි... නියම ...
08/04/2026

සුබ උදෑසනක්! අලුත් දවසක් සමඟ නව බලාපොරොත්තු ඉටු වේවා! 🌅✨

උණු උණු කිරිබත් එක්ක සැර ලුණු මිරිසයි, රස පොලොස් ඇඹුලයි... නියම උදෑසනක්! 🇱🇰☕️





07/04/2026

Roast Paan Hub

චීස් බේරෙන Chicken Homemade බර්ගර් එකක්! 🧀🍔🍗
07/04/2026

චීස් බේරෙන Chicken Homemade බර්ගර් එකක්! 🧀🍔🍗





07/04/2026

Pork Biriyani 🍛🥩





අද දවල් කෑම - රසම රස පෝර්ක් බුරියානි. ❤️ මේ රස බලන්න ඕනේ කෙනෙක් ඉන්නවද? 😉🙌
07/04/2026

අද දවල් කෑම - රසම රස පෝර්ක් බුරියානි. ❤️
මේ රස බලන්න ඕනේ කෙනෙක් ඉන්නවද? 😉🙌





සුබ උදෑසනක්! 🌸 අද දවස ඔබට සතුටින් පිරි දවසක් වේවාඋණු බත්, පරිප්පු, පොල් සම්බෝලයි කට්ට කරවලයි! වෙන මොනවා ඕනෙද? ❤️🍚සැබෑ ලා...
07/04/2026

සුබ උදෑසනක්! 🌸 අද දවස ඔබට සතුටින් පිරි දවසක් වේවා

උණු බත්, පරිප්පු, පොල් සම්බෝලයි කට්ට කරවලයි! වෙන මොනවා ඕනෙද? ❤️🍚

සැබෑ ලාංකික රස! 🇱🇰✨





Address

Colombo
10350

Website

Alerts

Be the first to know and let us send you an email when Dil’s Daily Delicious posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category