𝖮𝗎𝗋 𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖫𝗂𝖿𝖾

Call

𝖮𝗎𝗋 𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖫𝗂𝖿𝖾 🌿Growing, learning & making memories together🌿

🎀🩵 𝖠 𝗅𝗂𝗍𝗍𝗅𝖾 𝖻𝗈𝗑 𝖿𝗂𝗅𝗅𝖾𝖽 𝗐𝗂𝗍𝗁 𝗅𝗈𝗏𝖾, 𝖾𝗅𝖾𝗀𝖺𝗇𝖼𝖾 & 𝗍𝗁𝖾 𝗌𝗐𝖾𝖾𝗍𝖾𝗌𝗍 𝗅𝗂𝗍𝗍𝗅𝖾 𝖽𝖾𝗍𝖺𝗂𝗅𝗌. 🎀🩵 𝖢𝖺𝗋𝖾𝖿𝗎𝗅𝗅𝗒 𝖼𝗎𝗋𝖺𝗍𝖾𝖽 𝗐𝗂𝗍𝗁 𝗌𝗈𝖿𝗍, 𝖽𝖾𝗅𝗂𝖼𝖺𝗍𝖾 𝖾𝗌𝗌𝖾𝗇...
30/09/2026

🎀🩵 𝖠 𝗅𝗂𝗍𝗍𝗅𝖾 𝖻𝗈𝗑 𝖿𝗂𝗅𝗅𝖾𝖽 𝗐𝗂𝗍𝗁 𝗅𝗈𝗏𝖾, 𝖾𝗅𝖾𝗀𝖺𝗇𝖼𝖾 & 𝗍𝗁𝖾 𝗌𝗐𝖾𝖾𝗍𝖾𝗌𝗍 𝗅𝗂𝗍𝗍𝗅𝖾 𝖽𝖾𝗍𝖺𝗂𝗅𝗌.

🎀🩵 𝖢𝖺𝗋𝖾𝖿𝗎𝗅𝗅𝗒 𝖼𝗎𝗋𝖺𝗍𝖾𝖽 𝗐𝗂𝗍𝗁 𝗌𝗈𝖿𝗍, 𝖽𝖾𝗅𝗂𝖼𝖺𝗍𝖾 𝖾𝗌𝗌𝖾𝗇𝗍𝗂𝖺𝗅𝗌 𝖿𝗈𝗋 𝗒𝗈𝗎𝗋 𝗅𝗂𝗍𝗍𝗅𝖾 𝗈𝗇𝖾 — 𝖿𝗋𝗈𝗆 𝖺𝖽𝗈𝗋𝖺𝖻𝗅𝖾 𝖻𝖺𝖻𝗒 𝗐𝖾𝖺𝗋 𝖺𝗇𝖽 𝖼𝗈𝗌𝗒 𝖻𝗈𝗈𝗍𝗂𝖾𝗌 𝗍𝗈 𝖺 𝖼𝗎𝗍𝖾 𝗅𝗂𝗍𝗍𝗅𝖾 𝗄𝖾𝖾𝗉𝗌𝖺𝗄𝖾 𝗍𝗁𝖺𝗍 𝗆𝖺𝗄𝖾𝗌 𝖾𝗏𝖾𝗋𝗒 𝗆𝗈𝗆𝖾𝗇𝗍 𝖿𝖾𝖾𝗅 𝖾𝗑𝗍𝗋𝖺 𝗌𝗉𝖾𝖼𝗂𝖺𝗅.

🎀🩵 𝖡𝖾𝖼𝖺𝗎𝗌𝖾 𝖺 𝖻𝖺𝖻𝗒 𝗀𝗂𝖿𝗍 𝗌𝗁𝗈𝗎𝗅𝖽 𝖻𝖾 𝗆𝗈𝗋𝖾 𝗍𝗁𝖺𝗇 𝗃𝗎𝗌𝗍 𝖺 𝗀𝗂𝖿𝗍… 𝗂𝗍 𝗌𝗁𝗈𝗎𝗅𝖽 𝖿𝖾𝖾𝗅 𝗅𝗂𝗄𝖾 𝖺 𝗅𝗂𝗍𝗍𝗅𝖾 𝖻𝗎𝗇𝖽𝗅𝖾 𝗈𝖿 𝗅𝗈𝗏𝖾, 𝖻𝖾𝖺𝗎𝗍𝗂𝖿𝗎𝗅𝗅𝗒 𝗐𝗋𝖺𝗉𝗉𝖾𝖽.

🎀🩵𝖯𝖾𝗋𝖿𝖾𝖼𝗍 𝖿𝗈𝗋 𝗐𝖾𝗅𝖼𝗈𝗆𝗂𝗇𝗀 𝖺 𝗉𝗋𝖾𝖼𝗂𝗈𝗎𝗌 𝗅𝗂𝗍𝗍𝗅𝖾 𝗈𝗇𝖾, 𝖼𝖾𝗅𝖾𝖻𝗋𝖺𝗍𝗂𝗇𝗀 𝖺 𝗇𝖾𝗐𝖻𝗈𝗋𝗇, 𝗈𝗋 𝗌𝗂𝗆𝗉𝗅𝗒 𝗌𝖾𝗇𝖽𝗂𝗇𝗀 𝗌𝗈𝗆𝖾𝗈𝗇𝖾 𝖺 𝗅𝗂𝗍𝗍𝗅𝖾 𝖾𝗑𝗍𝗋𝖺 𝗅𝗈𝗏𝖾.𝖳𝗁𝗈𝗎𝗀𝗁𝗍𝖿𝗎𝗅𝗅𝗒 𝖼𝗎𝗋𝖺𝗍𝖾𝖽. 𝖡𝖾𝖺𝗎𝗍𝗂𝖿𝗎𝗅𝗅𝗒 𝗉𝗋𝖾𝗌𝖾𝗇𝗍𝖾𝖽. 𝖬𝖺𝖽𝖾 𝗐𝗂𝗍𝗁 𝗅𝗈𝗏𝖾. 🎁✨

අපේ little foodie, Kayelගේ මේ දවස්වල favourites ටිකක් 🥣🍪🧀🩵 🇮🇹 Italian baby cereal , biscuits, pasta, Parmareggio cheese ...
29/09/2026

අපේ little foodie, Kayelගේ මේ දවස්වල favourites ටිකක් 🥣🍪🧀🩵

🇮🇹 Italian baby cereal , biscuits, pasta, Parmareggio cheese 🧀, yogurts 😍🫶

බබා චූටි කාලෙ ඉඳලම මං මේ දේවල් ගන්නෙ Leon's haven එකෙන්..හරිම හොඳ customer service එකක් මුල ඉඳලම මට ලැබුණා..

බබාලට new tastes & textures introduce කරන කාලෙදි, simple food combinations try කරලා බලන්නත් පුළුවන්. 👶🏻💕

අලුත් food එකක් introduce කරන හැම වෙලාවකම බබාගෙ වයසට සහ eating stage එකට ගැළපෙනවද බලලා, පොඩි ප්‍රමාණයකින් පටන් ගන්න එක හොඳයි ගොඩක් වැදගත් 🩵

Little bites, happy tummy! 🥰

29/09/2026

❤️

29/09/2026

Thank you so much for making Kayel’s 1st birthday extra special with this beautiful ride..... 🚙✨

Nikki Toy Store 😍❤️ Highly recommended 🚘

පොඩි හීනයක්… අද පුංචි යථාර්ථයක් වෙලා. 🥹🤍පුංචි පැටියෙක් මේ ලෝකෙට එන එක තරම් ලස්සන අවස්ථාවකට, ආදරයෙන් පිරුණු පුංචි තෑග්ගක්...
29/09/2026

පොඩි හීනයක්… අද පුංචි යථාර්ථයක් වෙලා. 🥹🤍
පුංචි පැටියෙක් මේ ලෝකෙට එන එක තරම් ලස්සන අවස්ථාවකට, ආදරයෙන් පිරුණු පුංචි තෑග්ගක් දෙන්න පුළුවන් නම්… ඒක අපිටත් ලොකු සතුටක්. 🧸🎁

Our Little Life වෙතින්, පුංචි පැටවුන්ටත් ඔවුන්ගේ අම්මලා තාත්තලාටත් ආදරයෙන් තෝරාගත් Baby Gift Packs දැන් ඔබ වෙනුවෙන්. 🌿🤍

A little dream, born from a lot of love… is finally becoming real. 🥹🤍
We wanted to create something more than just a gift — something that carries warmth, love and a little piece of happiness for every new little life and every new parent. 🧸🎁

With love from Our Little Life, our carefully curated Baby Gift Packs are now here for your sweetest little moments. 🌿🤍

ஒரு சிறிய கனவு… இன்று அன்பால் உருவான ஒரு அழகான நிஜமாகிறது. 🥹🤍
உலகிற்கு வரும் ஒவ்வொரு குட்டி உயிருக்கும், புதிய பெற்றோருக்கும் அன்பையும் மகிழ்ச்சியையும் சேர்த்து வழங்கக்கூடிய ஒரு சிறிய பரிசை உருவாக்க வேண்டும் என்பதே எங்கள் ஆசை. 🧸🎁

Our Little Life சார்பில், அன்புடன் தேர்ந்தெடுக்கப்பட்ட அழகான Baby Gift Packs இப்போது உங்களுக்காக. 🌿🤍

Because little things, when given with love, can mean so much. 🤍🎁

Contact us for more details.....

බබාලට ලස්සනම ලස්සන shoes හොයනවද👼💙චූටි බබාලට ලස්සන shoes හොයන මං වගේම අම්මිලාට මං රහසක් කියන්නද 🙈🩵FB Page : Blooms & Babi...
28/09/2026

බබාලට ලස්සනම ලස්සන shoes හොයනවද👼💙

චූටි බබාලට ලස්සන shoes හොයන මං වගේම අම්මිලාට මං රහසක් කියන්නද 🙈🩵
FB Page : Blooms & Babies
ඔයාලත් ගිහින් බලන්නකො... ලොකුම ලොකු collection එකක් තියෙනවා එයාල ලඟ 🥹🩵

පුංචි පැටියට සුව පහසු වගේම Cute Baby Suits හොයනවද???🙈💙එහෙනම් ඒකට හරිම තැන ➡➡➡ Mihi’s Little Fashion බබාට හරිම සුවපහසු වග...
28/09/2026

පුංචි පැටියට සුව පහසු වගේම Cute Baby Suits හොයනවද???🙈💙

එහෙනම් ඒකට හරිම තැන ➡➡➡ Mihi’s Little Fashion
බබාට හරිම සුවපහසු වගේම හරිම unique baby suits collection එකක් තියෙනවා... මිලත් හරිම සාධාරණයි...🥰❤️
මේ වගේ දේවල් දැන ගන්න ආස අම්මිලා අපිව follow කරල තියාගන්න...❤️

🧿🩵Our little birthday boy, forever our sweetest memory. 🧿🥹💙✨1st birthday magic captured beautifully! 🎂🧸Special thanks to...
07/09/2026

🧿🩵Our little birthday boy, forever our sweetest memory. 🧿🥹💙✨
1st birthday magic captured beautifully! 🎂🧸
Special thanks to The Baby Book by Mr Arachchi ❤️

Address

Colombo

Telephone

+94715526296

Website

Alerts

Be the first to know and let us send you an email when 𝖮𝗎𝗋 𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖫𝗂𝖿𝖾 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share