11/09/2026
🥭✨ Sweet, Spicy, Chunky & Absolutely Delicious!
Our fresh batch of Homemade Mango Chutney is ready to spice up your meals! 😍🔥
💛 200g - LKR 450💛 250g - LKR 560💛 500g - LKR 1,100
✅ Halal✅ Vegan✅ No Preservatives
📞 Grab yours today: 071 099 2277
Tag a mango lover & share this on your status! 🥭❤️
100% ගුණාත්මක බවින් යුත් නිවසේ සාදන අඹ චට්නි... පිරිසිදු බව 100% කිසිදු රසායනික ද්රව්යයක් එකතු කර නැත.
🥭✨ නැවුම් කාලීන අඹවලින් සෑදූ රසවත් ගෙදරම හදපු අඹ චට්නි! ✨🥭
නැවුම් අඹ තෝරාගෙන, සෙමින් පිස ගෙදරම සම්ප්රදායික රසයට සකස් කළ අපගේ අඹ චට්නි මිහිරි අඹ රසයත් සුවඳවත් සැර-ඇඹුල් රසයත් එකට එක්කරන අද්විතීය රස අත්දැකීමක්. 😋
එක් හැන්දක් රස බැලූ විට තවත් හැන්දක් ගන්න හිතෙනවාමයි! 🤤
🏡 100% ගෙදරම සකස් කළ නිෂ්පාදනයක්
🚚 බෙදාහැරීමේ සේවාව ලබා දේ
📍 දෙහිවල | ගල්කිස්ස | අත්තිඩිය අවට – රු. 200
📍 කොළඹ ප්රදේශයේ (කි.මී. 5ක් ඇතුළත) – රු. 300
📍 කොළඹ අවට (කි.මී. 5 – 10 අතර) – රු. 400
🥭✨ අඹ රසයේ විශේෂ සතුටක් අදම ඔබේ නිවසට! ✨🥭
📩 ඔබේ ඇණවුම දැන්ම ලබා දෙන්න! 😊
🥭✨ One Spoonful and You're Hooked! 🤤💛
Sweet 🍯 • Sour 😋 • Spicy 🌶️ • Absolutely Irresistible 🤩
Our homemade Mango Chutney is packed with juicy mango goodness and bursting with flavor in every bite! 😍🥭
⚡ Limited jars available! 💛
Grab yours before they're gone!
☎️ 071 099 2277 :::
Delivery or Pickup Available
🚗🛵🚕
• Within Dehiwala | Mt Lavinia | Attidiya LKR 200 🛺
• Within Colombo 5km radius LKR 300 🚗
• Outskirts 5km -10km radius LKR 400 🚙
🥭✨🤤💛