Sithu Baba's Kitchen

Sithu Baba's Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sithu Baba's Kitchen, Kitchen/Cooking, Colombo.

​👩‍🍳 Sithu Baba's Kitchen
🍱 Rice, Curries & Sweet Treats (සිංහල/English)
🇱🇰 Sri Lankan Food Recipes & Authentic Cooking
✨ Follow us for your daily food inspiration!

රෑට උපන්දින කෑම පිගානක් ලැබුනා 😍😍😍සුවද කහබත්, චිකන් උයලා, පරිප්පු කිරට, චිලිපේස්ට්, පපඩම් 😋😋😋 ​ ​ ​ ​ ​ #කහබත්​ ​ #දේශීය...
14/10/2026

රෑට උපන්දින කෑම පිගානක් ලැබුනා 😍😍😍
සුවද කහබත්, චිකන් උයලා, පරිප්පු කිරට, චිලිපේස්ට්, පපඩම් 😋😋😋



​
​
​
​
​ #කහබත්
​
​ #දේශීයරස

දවල් කෑම එක ගේන්න පරක්කුවුනා.. මුරුංගා උයලා, බීට් උයලා, හාල්මැස්සන් තෙල්දාලා 😋 ​ ​ ​ ​ ​ #දවල්කෑම​ #දේශීයරස​ #අපේකෑම
14/10/2026

දවල් කෑම එක ගේන්න පරක්කුවුනා.. මුරුංගා උයලා, බීට් උයලා, හාල්මැස්සන් තෙල්දාලා 😋



​
​
​
​
​ #දවල්කෑම
​ #දේශීයරස
​ #අපේකෑම

මං SANU  Product . පේජ් එකෙන් ඕඩර්කරලා කිරිදෙන අම්මෙක්ට යවපු ලස්සන තෑග්ගක් රසම රස මාළු ඇඹුල්තියලක් 😍😍😍මගෙ ඕඩර් එක රසටම, ...
13/10/2026

මං SANU Product . පේජ් එකෙන් ඕඩර්කරලා කිරිදෙන අම්මෙක්ට යවපු ලස්සන තෑග්ගක් රසම රස මාළු ඇඹුල්තියලක් 😍😍😍
මගෙ ඕඩර් එක රසටම, පිරිසිදුව, පිලිවෙලට, කිසිම අඩුපාඩුවක් නැතිව කරලා දුන්නට ඔයාට ගොඩාක් ස්තූතියි සහ පින් 🙏😘ගොඩක් ආසාවෙන් විශ්වාසය තියලා අපි බාරදෙන ඕඩර් එකක් ඒ විශ්වාසයත් රැකගෙන උපරිම කොලිටි අමුද්‍රව්‍ය දාලා කිසිම අඩුපාඩුවක් ආපිට නොකියන්න කරලා දෙන විශ්වාසවන්තම තැනක් නම් ඉතිං සනූ ප්‍රඩක්ට්ස් විතරමයි..❤👌 Highly recommended 💯💓👌😍😍



​
​
​
​
​ #මාළුඇඹුල්තියල්
​ #රසකෑම
​ #දේශීයරස

දවල්ට ❤ පරිප්පු දාලා රතු සාරණ, පොල් සම්බෝල, අඹරැල්ලා, මාලු උයලා, කරවිල බොරය 😍😋😋​ ​ ​ ​ ​ ​ #දවල්කෑම​ #දේශීයරස​ #අපේකෑම
12/10/2026

දවල්ට ❤ පරිප්පු දාලා රතු සාරණ, පොල් සම්බෝල, අඹරැල්ලා, මාලු උයලා, කරවිල බොරය 😍😋😋

​
​
​
​
​
​ #දවල්කෑම
​ #දේශීයරස
​ #අපේකෑම

Cheese lovers ලට cheesy pizza 😍❤ 🍕  ​ ​ ​ ​ ​ #පීසා​ #රසකෑම​ #ගෙදරහැදූකෑම
12/10/2026

Cheese lovers ලට cheesy pizza 😍❤ 🍕



​
​
​
​
​ #පීසා
​ #රසකෑම
​ #ගෙදරහැදූකෑම

හවසට රටකජු කකා කිරිතේකක් බොමුද 😍😋 රසායි අනෙව් මෙහෙම 😁😁😋 sandhu's kitchen එකෙන් තමයි මේ රසම රස අයිඩියා එක ලැබුනෙ 😍 ස්තූති...
11/10/2026

හවසට රටකජු කකා කිරිතේකක් බොමුද 😍😋 රසායි අනෙව් මෙහෙම 😁😁😋 sandhu's kitchen එකෙන් තමයි මේ රසම රස අයිඩියා එක ලැබුනෙ 😍 ස්තූතියි 😘



​
​
​
​
​ #තේවේල
​ #කිරිතේ
​ #රසකෑම

දවල් කෑම එක ගේන්න පරක්කුවුනා.😃 චිකන් උයලා, පරිප්පු දාලා රතු සාරණ හදලා ඒක පට්ට රසයි 😋👌.. කරවිල උයලා 😍❤​ ​ ​ ​ ​ ​ #දවල්කෑ...
10/10/2026

දවල් කෑම එක ගේන්න පරක්කුවුනා.😃 චිකන් උයලා, පරිප්පු දාලා රතු සාරණ හදලා ඒක පට්ට රසයි 😋👌.. කරවිල උයලා 😍❤


​
​
​
​
​
​ #දවල්කෑම
​ #දේශීයරස
​ #අපේකෑම

රෑට ❤ කෙලවල්ලො මිරිස් හොදි එක්ක පාන් 😍😋😋😋 ​ ​ ​ ​ ​ #කෙලවල්ලො​ #මිරිස්හොදි​ #පාන්සමඟකෙලවල්ලො
09/10/2026

රෑට ❤ කෙලවල්ලො මිරිස් හොදි එක්ක පාන් 😍😋😋😋



​
​
​
​
​ #කෙලවල්ලො
​ #මිරිස්හොදි
​ #පාන්සමඟකෙලවල්ලො

කෙලවල්ලො මාලු මිරිසට හිදෙන්න හදලා ❤​ ​ ​ ​ ​ ​ #කෙලවල්ලෝ​ #මාළුමිරිසට​ #ගෙදරහැදූකෑම
09/10/2026

කෙලවල්ලො මාලු මිරිසට හිදෙන්න හදලා ❤


​
​
​
​
​
​ #කෙලවල්ලෝ
​ #මාළුමිරිසට
​ #ගෙදරහැදූකෑම

කමු කමුද රසම රස බිරියානි කටක් 😍😋😋 ​ ​ ​ ​ ​ #බිරියානි​ #රසකෑම​ #ගෙදරහැදූකෑම
07/10/2026

කමු කමුද රසම රස බිරියානි කටක් 😍😋😋



​
​
​
​
​ #බිරියානි
​ #රසකෑම
​ #ගෙදරහැදූකෑම

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sithu Baba's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share