Chef,secret recipe

  • Home
  • Chef,secret recipe

Chef,secret recipe Miss කරගන්න එපා! 😍

Cooking 🍳🧑‍🍳
💫Hirusha D Ranasinghe💫

👨‍🍳 Welcome to Chef’s Secret Recipe! 🍽️

රසට කන්න ආස හැමෝටම මේ තමයි හොඳම තැන! ❤️ 📲 Follow කරන්න, ❤️ Like කරන්න, 📤 Share කරන්න.

08/08/2026

🫶🧑‍🍳💫oyala dena support ekata godak sthuthi 💫🧑‍🍳

08/08/2026

🧅🧄🌶️🥖රසම රස සීනී සම්බෝල බනිසක් හදමුද ගමේ ලස්සනත් බලන ගමන් 🪽 🥖🧅🌶️💫🌝 Seeni Sambol Bun Ingredients
Flour - 500g
Water - 245g
Sugar - 50g
Magerin - 50g
Salt - 7g
Yeast - 6, 1/2g
Eggs - 1
Milk powder - 5g

07/08/2026

🤤✨🌝රසම රස ඇබරැල්ලා අච්චාරුවක් කමුද ගහෙන් කඩන් 🌠ගමේ ලස්සනත් බලන ගමන්.🫣✨🫶

05/08/2026

🍽️🧁☕️හවසට තේ☕ එකක් බොන ගමන් රහට කන්න cup cake එකක් හදමුද හරි පහසුවට.☕🧁🍰💫

🎉 1K Subscribers! 🎉Chef’s Secret Recipe ❤️අද අපේ YouTube family එක 1,000 Subscribers සම්පූර්ණ කළා! 🥹✨මේ ගමනේ මුල සිටම අප...
03/08/2026

🎉 1K Subscribers! 🎉

Chef’s Secret Recipe ❤️

අද අපේ YouTube family එක 1,000 Subscribers සම්පූර්ණ කළා! 🥹✨

මේ ගමනේ මුල සිටම අපිව subscribe කරලා, videos බලලා, like, comment, share කරලා support කරපු හැමෝටම හදවතින්ම ස්තූතියි. ❤️

මේක අපේ පළවෙනි milestone එක විතරයි. ඉදිරියටත් තවත් රසවත් recipes සහ හොඳ content අරගෙන එනවා. අපිත් එක්ක දිගටම ඉන්න. 🙏

Thank you for being part of our journey! 💖
Next Stop: 10K Subscribers! 🚀

03/08/2026

💫✨

03/08/2026

✨🍮🥧රසම රසBrazil quindim එකක් කමුද හැමදම ගමේ කැමම කන්නෙ නැතුව.🍮🥧🫣🤤
Egg yolks 150g
Sugar 150g
Melted butter 42g
Lemon or lime zest 1pcs
Coconut milk 120g
Unsweetened shredded coconut 85g

Address


Alerts

Be the first to know and let us send you an email when Chef,secret recipe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share