Dry Naturals by The Coco Shell

Dry Naturals by The Coco Shell Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dry Naturals by The Coco Shell, Health Food Shop, Colombo.

Looking for something natural, dried and ready to use?From leaves to fine powders, we’re bringing a growing range of nat...
09/08/2026

Looking for something natural, dried and ready to use?

From leaves to fine powders, we’re bringing a growing range of naturally dehydrated products to you. 🍃

🍃 Guava Leaves & Guava Powder
🍃 Thebu Leaves & Thebu Powder
🍃 Karapincha Leaves & Karapincha Powder
🌿 Fennel Leaves
🍃 Heen Bovitiya Leaves & Heen Bovitiya Powder

Carefully dehydrated to make natural ingredients more convenient to store and use. 💚

And this is just the beginning…

Have a natural ingredient in mind that you’d love to see dehydrated?

📩 Send us a message — let’s make it happen!

08/08/2026

Order Your Banana Snack Today!

Call/WhatsApp 074 147 8570

07/08/2026

ඔව් ඒ විතරක් නෙවෙයි😍
මේක ගොඩක් රස වගෙම ගුනදායක පානයක්🧋

゚viralシ

02/08/2026

ඔබට පේර කොළ හෝ පේර කොළ කුඩු තොග වශයෙන් අවශ්‍ය නම්, අපෙන් විශ්වාසයෙන් ලබාගන්න පුළුවන්.

වැඩි විස්තර දැනගන්න හෝ මිල ගණන් ලබාගන්න, අදම අපට Message එකක් දාන්න නැත්නම් Call එකක් දෙන්න.

Call or WhatsApp us +94 74 147 8570

01/08/2026

හිතනවද Dehydration කියන්නේ කෑම එක වියළලා පැකට් එකට දාන එක විතරයි කියලා? මමත් ඒකම හිතපු කාලයක් තිබුණා... හැබැයි ඒ වැරැද්ද මට ලොකු පාඩමක් උගන්නලා දුන්නා.

අද මේ වීඩියෝ එකෙන් මට වුණු වැරැද්දක් ගැන කතා කරන්න හිතුවා.

මම මුලින්ම Dehydration ඉගෙන ගත්තේ කොහොමද හොඳට Dehydrate කරන්න කියන එක. හැබැයි Dehydrate කරපු නිෂ්පාදනය හරියට Store කරන්නේ කොහොමද, Packaging කරන්නේ කොහොමද කියන දේ ගැන එච්චර දැනුමක් තිබුණේ නැහැ.

මේ තියෙන්නේ මම Dehydrate කරලා පස් බඳින්න පටන් ගත්ත පේර කොළ පැකට් එකක්.

මම මේක Dehydrate කරලා දවස් කිහිපයකට පස්සේ සාමාන්‍ය විදිහට Seal කළා. ඊට පස්සේ තමයි ආයෙත් ඇරලා Vacuum Pack කළේ. හැබැයි බලන්න... ඒ වෙද්දීත් පස් ඇවිත්.

එදා තමයි මට තේරුණේ Dehydration කියන්නේ වියළන එක විතරක් නෙවෙයි කියලා. හරි විදිහට Cool කිරීම, Moisture Control කිරීම, Packaging කිරීම සහ Storage කිරීමත් ඒ තරම්ම වැදගත්.

දැන් මම හරියටම දන්නවා හොඳ Quality එකක් තියාගෙන නිෂ්පාදනයක් Pack කරන්නේ කොහොමද කියලා. හැබැයි මේ වැරැද්ද නොවුණා නම් ඒ පාඩම මට ලැබෙන්නෙත් නැහැ.

ඕනෑම ව්‍යාපාරයක වගේම, Dehydration Business එකත් පටන් ගත්ත ගමන් සාර්ථක වෙන දෙයක් නෙවෙයි. ඒකට ගොඩක් කාලයක්, ඉවසීමක් සහ අත්දැකීම් අවශ්‍යයි.

Techniques ඉගෙන ගන්න ඕනේ. හොඳ Raw Materials තෝරගන්න ඕනේ. ඒ වගේම මුළු Process එකම නිවැරදිව දැනගෙන වැඩ කරන්න ඕනේ. මොකද අපි Dehydrate කරන්නේ නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ආරක්ෂා කරගෙන දිගු කාලයක් තබාගැනීමේ අරමුණින්.

ඒ නිසා වැරදි වෙයි. හැබැයි ඒ වැරදි වලින් ඉගෙනගෙන ඉදිරියට යන එක තමයි ඇත්තම ජයග්‍රහණය.

゚viralシ

30/07/2026

Who said herbal drinks should be boring?

Try our guava tea latte recipe with
Guava powder mix😍🍈🧋

25/07/2026

අපේ ඉස්සර ආච්චිලා, සීයලාගේ සමේ අළුහම් වගේ පෙනුමක්, දුර්වර්ණ බවක් හෝ පොඩි කැළැල් එන්න ගත්තම, පේර ගහෙන් අලුත් කොළ කඩාගෙන ඒවා හොඳට අඹරා මුහුණේ ගාන පුරුද්දක් තිබුණා.

ඒක නිකම්ම පැරණි ගෙදර වෙදකමක් නෙවෙයි. අද විද්‍යාත්මක පර්යේෂණත් පෙන්වන්නේ පේර කොළවල සමට ප්‍රයෝජනවත් ස්වභාවික සංයෝග රැසක් අඩංගු බවයි.

🍃 කුරුලෑ අඩු කිරීමට උපකාරී වෙයි – පේර කොළවල ඇති ස්වභාවික ප්‍රතිබැක්ටීරියා ගුණ නිසා කුරුලෑ ඇති කරන බැක්ටීරියා පාලනය කිරීමට උපකාරී වේ.

🍃 සමේ අධික තෙල් ගතිය පාලනය කරයි – සමේ ස්වභාවික තෙතමනය ආරක්ෂා කරමින් අධික තෙල් නිෂ්පාදනය පාලනය කිරීමට සහාය වේ.

🍃 රතු පැහැය සහ ඉදිමීම අඩු කරයි – ප්‍රතිප්‍රදාහ (Anti-inflammatory) ගුණ නිසා කැසීම, රතු පැහැය සහ සමේ ඇතිවන ඉදිමීම් සන්සුන් කිරීමට උපකාරී වේ.

🍃 අඳුරු ලප සහ කැළැල්වල පෙනුම අඩු කිරීමට සහාය වේ – ප්‍රතිඔක්සිකාරක (Antioxidants) සහ ටැනින් (Tannins) නිසා සමට සිදුවන හානිවලින් ආරක්ෂා වෙමින්, කාලයත් සමඟ අඳුරු ලප සහ කැළැල්වල පෙනුම අඩු කර ගැනීමට උපකාරී විය හැක.

ඒ වගේම, වියළන ලද (Dehydrated) පේර කොළ හෝ පේර කොළ කුඩු භාවිතා කළත් මෙම ප්‍රයෝජන බොහෝ දුරට පවත්වා ගත හැකියි. වතුර ඉවත් කිරීමෙන් පේර කොළවල ඇති ප්‍රයෝජනවත් ස්වභාවික සංයෝග හොඳින් ආරක්ෂා වන අතර, දිගු කාලයක් ගබඩා කර භාවිතා කිරීමත් පහසු වෙනවා.

゚viralシ

🌿 One Spoon. Endless Ways to Enjoy! 💚Looking for a simple way to add natural goodness to your daily meals and drinks? Ou...
25/07/2026

🌿 One Spoon. Endless Ways to Enjoy! 💚

Looking for a simple way to add natural goodness to your daily meals and drinks? Our 100% Natural Guava Powder is made from carefully selected guavas, gently dehydrated and finely ground to preserve their natural flavour and goodness.

✨ Just 1/2 to 1 teaspoon is all you need!

🥤 Mix with water, juice, or coconut water.
🥣 Stir into yogurt, oats, or smoothies.
🥞 Add to pancake, muffin, or cake batter.
🍨 Blend into ice cream or frozen desserts.

✔️ 100% Natural
✔️ No Artificial Colours
✔️ No Artificial Flavours
✔️ No Preservatives
✔️ Gluten Free
✔️ Vegan Friendly

Perfect for busy mornings, healthy snacks, refreshing drinks, and homemade desserts. Enjoy 1-2 teaspoons daily as part of a balanced lifestyle.

📦 Available now from Dry Naturals by The Coco Shell.

💬 Send us a DM to order or learn more!

🍃 Discover Delicious Guava Drink Recipes! 🥤Looking for refreshing and natural ways to enjoy our guava products?Simply sc...
25/07/2026

🍃 Discover Delicious Guava Drink Recipes! 🥤

Looking for refreshing and natural ways to enjoy our guava products?

Simply scan the QR code on the pack to unlock exclusive recipes, including:

🥤 Refreshing iced drinks
☕ Creamy guava lattes
🍋 Lemon & ginger refreshers
🥥 Coconut water blends
🍵 Herbal teas and more!

Whether you enjoy your drink hot or chilled, there's a recipe for every taste.

📱 Scan the QR code and start exploring healthy, delicious ways to enjoy Dry Naturals Guava Leaves and Powder today!

🌿 100% Natural
🚫 No Artificial Colours
🚫 No Artificial Flavours
🚫 No Preservatives

Naturally Good. Simply Delicious.

Dehydrated Guava Leaves | Guava Leaves Powder | Healthy Drinks | Herbal Drinks

22/07/2026

ඔයාලා දැකලා ඇති, සමහර අය හිතනවා ස්වභාවිකව වියළූ කෙසෙල්ත් වෙළඳපොළේ තියෙන කෘත්‍රිම බනානා චිප්ස් වගේම ඉතාමත් රන්වන් පාටින්, එකම හැඩයෙන්, හොඳටම ක්‍රිස්පි වෙන්න ඕන කියලා.

නමුත් ඇත්ත ඒක නෙවෙයි.

100% ස්වභාවිකව වියළන ලද කෙසෙල්වල පාට, හැඩය සහ පෙනුම ස්වභාවිකව වෙනස් වෙනවා. ඒවායේ ස්වභාවික සීනි නිසා ටිකක් දුඹුරු පැහැයක් එන්නත් පුළුවන්.

ඒ වගේම, මේවා හැම වෙලාවෙම ගැඹුරු තෙලේ බැදපු චිප්ස් වගේ අධික ලෙස ක්‍රිස්පි වෙන්නේ නැහැ. කෙසෙල් වර්ගය සහ එහි පරිණත බව අනුව, සමහර වෙලාවට ටිකක් චුවි (chewy) ස්වභාවයක් හෝ ස්වභාවික හැපෙනසුලු ගතියක් තියෙන්න පුළුවන්.

ඒක තමයි ස්වභාවික බවේ ලක්ෂණය.

කෘත්‍රිම වර්ණක නැහැ. රසකාරක නැහැ. කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නැහැ. අමතර සීනි නැහැ.

ස්වභාවික කෙසෙල්වල සැබෑ රසය, සැබෑ පෙනුම සහ සැබෑ ගුණාංග — ඒ විදියටම ඔබට ලබා දීම තමයි අපේ අරමුණ.

Choose snacks made with real ingredients and let your taste buds rediscover natural flavour.

It's time to check out Dry Naturals by The Coco Shell – Naturally delicious. Simply dried. Nothing unnecessary.

📩 DM us to place your order today!

゚viralシ

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Dry Naturals by The Coco Shell posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share