31/07/2026
🍫🤎 "හැම හීනයක්ම පටන් ගන්නේ පොඩි පියවරකින්."
දවසක් තිබුණා...
Order එකක් එයිද කියලා බලාගෙන හිටපු.
අද...
එක එක cup එකෙන් හදපු හීනය ලස්සන ගමනක් වෙලා.
තව ගොඩක් දුර යන්න තියෙනවා.
ඒත් එක දෙයක් නම් ස්ථිරයි...
**අපි නවතින්නේ නැහැ.** ❤️
ස්තුතියි අපිව විශ්වාස කරපු හැමෝටම.
ඔයාලගේ ආදරේ තමයි Chocoir එකේ ලොකුම ශක්තිය. 🤎✨