DinSARA Eco Products

DinSARA Eco Products LIVE ORGANIC FOR LIVE HEALTHY

14/09/2024

DinSARA Eco Products

https://www.facebook.com/profile.php?id=61550652464565&mibextid=ZbWKwL

ගොරකා කමුද 😁😁😁

අද කතාව ගොඩක් දෙනෙකුට වටින
තරබාරුව මට්ටු කරන "ගොරකා" ගැන 🤓

අපි මූලිකවම ගොරකා වේලලා තමයි සාමාන්‍යයෙන් ආහාරයට එකතු කර ගන්නේ.

ගොඩක් අය ගොරකා කන්න අකමැති 🤨 (ඒකේ ගුණ නොදැන....... සියලු ගුණ පහලින් විස්තර කරලා තියනවා 😌😌😌)

* ශරීරයේ අධික බර පාලනයට
* කොලෙස්ටරෝල් මට්ටම පාලනයට
* තවත් නොයෙකුත් රෝග සදහා
ගොරකා ඉතාම ගුණදායකයි.
(එහෙම කනවා නම් නෙල්ලි ඇටයට ප්‍රමාණයක් උදේ හවස කෑමට විනාඩි 30ට පමණ පෙර මද උණුසුම් ජලය සමග ගන්න ඔනී.

🌳🌳🌳 ගොරකා ආහාරයට එක්කර ගැනීමේ වාසි 👇👇👇

උපුටා ගැනීම :- අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූලාශ්‍ර

• ආහාරයට ඇඹුල් රසයක් දෙයි
• ආහාර වල ප්‍රනීත බව වැඩි කරයි / ඉස්මතු කරයි
• ආහාර කල්තබා ගැනීමට උපකාර වේ
• වස විස වලින් තොරයි
• වැඩිපුර ආහාරයට ගැනීමෙන් හානියක් නැත
• ගොරකා වල ගුණ ආහාර පිසින විට ද නොනැසී පැවතීම
• දිනපතා වුවද ආහාරයට එක් කර ගත හැකිවීම
• ආහාර විස වීම, ආසාත්මිකතා, අජීර්ණ වලක්වයි
• පිසින විට ඖෂදීය ගුණය ආහාරයට එකතුවීම
• මළ බද්ධය පාලනය කර ආහාර ජීර්ණයට උපකාර වීම
• ප්‍රති ඔක්සිකාරක ගුණයක් (පිළිකා නසන ගුණය) ඇත

මාළු පිසින විට (ඇඹුල් තියල්) ගොරකා භාවිත කිරීමෙන්...
• මාළු වල රසය ඉස්මතුවේ
• බලයා, කෙළවල්ලා, හුරුල්ලා, ආදී මාළුන් නිසා ඇතිවන ආසාත්මිකතාවය (Histamine සංයෝගය) විනාශකරයි
• දීර්ඝ කාලයක් තබා ගැනීමට හැකිවේ (සතියක් පමණ )
• මාළු දිය වීම වළක්වයි

බෝ නොවන රෝග (Non-Communicable Diseases) පාලනයට ගොරකා දායකවන ආකාරය...
• ආහාර රුචිය අඩු කරන නිසා අධිකව පිටි ආහාර ගැනීම පාලනය වේ
• පිටි ආහාර / සීනි ආහාර දිරවීමෙන් පසු ලැබෙන ග්ලූකෝස් මේද බවට හැරවීම වලක්වයි
• අක්මාවේ මේද තැන්පත්වීම වලක්වයි
• රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් (LDL) අඩුකරයි
• මේද තැන්පත්වීම අඩු වීමෙන් බර අඩු වී සිහින් නිරෝගී සිරුරක් ලැබේ. මේ සඳහා දායක වන්නේ Hydroxyl Citric Acid (HCA) නම් සංයෝගය යි

අනෙකුත් ඖෂධීය ගුණ...
• සියළුම බඩේ අමාරු, අජීර්ණ සඳහා යෝග්‍යය ය
• මුඛ රෝග විදුරුමස් රෝග සඳහා මුව දෝවනයය යොදා ගනී
• හන්දි අමාරුවට ඖෂධයකි
• තැල්මට ගුණදායකය
• සොටු දියර ගැලීම (පීනස) වලකයි
• අර්ශස් අමාරු පාලනය වේ
• පණු අමාරු පාලනය වේ
• අස්ථි බිඳුම් සඳහා (කොළ පොතු මල්) යොදාගනී
• තුවාල සේදීමට (විශ බීජ නාශක ගුණය) භාවිත කරයි
• උගුරේ ආසාදන සඳහා ඖෂධයකි
• තරුණබව රැකගැනීමට උපකාරී වේ

08/09/2024

DinSARA Eco Products
අප වෙතින් ආකර්ශනිය මිලකින්
Cinnamon Powder
ලබාගත හැක
✅😊
100% ක්ම ස්වභාවික 💪🏻
නිශ්පාදනයක් වන අතර කල්තභා
ගැනීම සදහා කිවක් එකතු කර නැත ☝🏻
💥රුධිරයේ සීනි මට්ට පාලන කිරීමට හා
💥ක්ලොස්ටරොල් මට්ටම පාලනයට මහගු පිටුවලක් වේ 💪🏻✅
🥰ලංකාවේ ඕනම තැනකට ගෙන්වා ගත හැක Cash on delivery 🚙
📞Contact :- 077 3901740
077 4311740
DinSARA Eco Products

ස්තුතියි අපේ නිශ්පාදන විශ්වාස කරල ඇනවුම් ලබා දීම පිලිබදව.ඉහලම ප්‍රතිචාර සමගින් හොදම නිශ්පාදන අපි ඔබට ලබා දෙමු.🤩💚🥰💚  අමතන...
08/09/2024

ස්තුතියි අපේ නිශ්පාදන විශ්වාස කරල ඇනවුම් ලබා දීම පිලිබදව.
ඉහලම ප්‍රතිචාර සමගින් හොදම නිශ්පාදන අපි ඔබට ලබා දෙමු.
🤩💚🥰💚 අමතන්න.0773901740/0774311740
Dinsara Eco Products
අප වෙතින් ආකර්ශනිය මිලකින්
Cinnamon Powder
ලබාගත හැක
✅😊
100% ක්ම ස්වභාවික 💪🏻
නිශ්පාදනයක් වන අතර කල්තභා
ගැනීම සදහා කිවක් එකතු කර නැත ☝🏻
💥රුධිරයේ සීනි මට්ට පාලන කිරීමට හා
💥ක්ලොස්ටරොල් මට්ටම පාලනයට මහගු පිටුවලක් වේ 💪🏻✅
🥰ලංකාවේ ඕනම තැනකට ගෙන්වා ගත හැක Cash on delivery 🚙
📞Contact :- 077 3901740
077 4311740
DinSARA Eco Products

⭐️ උසස් තත්ත්වයේ විජලනය කළ ආහාර, ආහාරවල ස්වභාවික රසය, සුවඳ සහ වර්ණය ආරක්ෂා කරමින් සකසා ඇත.🌟Dehydrated jackfruit (කොස්) 🌟...
24/08/2024

⭐️ උසස් තත්ත්වයේ විජලනය කළ ආහාර, ආහාරවල ස්වභාවික රසය, සුවඳ සහ වර්ණය ආරක්ෂා කරමින් සකසා ඇත.

🌟Dehydrated jackfruit (කොස්)
🌟Dehydrated Breadfruit (දෙල්)
🌟Dehydrated Ash plant (අළු කෙසෙල්)
🌟Dehydrated kohila (කොහිල)
🌟Dehydrated Rampe
Deliver available for your doorstep.
Inbox for your order :
- Product name
- Quantity
- Name and address
- Contact number

🍃Contact us.
077 390 1740

ස්තුතියි අපේ නිශ්පාදන විශ්වාස කරල ඇනවුම් ලබා දීම පිලිබදව.ඉහලම ප්‍රතිචාර සමගින් හොදම නිශ්පාදන අපි ඔබට ලබා දෙමු.🤩💚🥰💚  අමතන...
24/08/2024

ස්තුතියි අපේ නිශ්පාදන විශ්වාස කරල ඇනවුම් ලබා දීම පිලිබදව.
ඉහලම ප්‍රතිචාර සමගින් හොදම නිශ්පාදන අපි ඔබට ලබා දෙමු.
🤩💚🥰💚 අමතන්න.0773901740/0774311740

Dinsara Eco Products

අප වෙතින් ආකර්ශනිය මිලකින්
Cinnamon Powder
ලබාගත හැක
✅😊
100% ක්ම ස්වභාවික 💪🏻
නිශ්පාදනයක් වන අතර කල්තභා
ගැනීම සදහා කිවක් එකතු කර නැත ☝🏻

💥රුධිරයේ සීනි මට්ට පාලන කිරීමට හා
💥ක්ලොස්ටරොල් මට්ටම පාලනයට මහගු පිටුවලක් වේ 💪🏻✅

🥰ලංකාවේ ඕනම තැනකට ගෙන්වා ගත හැක Cash on delivery 🚙
📞Contact :- 077 3901740
077 4311740
DinSARA Eco Products

Address

500/2/D Siriperakum Mawatha, Mulleriyawa
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when DinSARA Eco Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share