Naturelle Ceylon

Naturelle Ceylon Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Naturelle Ceylon, Grocers, Colombo, Colombo.

🌱🌱🍀🍀Naturelle Ceylon (1985) 38 වසරක ලාංකීය විශ්වාසය සමගින් සියලුම දේශීය රූපලාවණ්‍ය සත්කාර සහ අතිරේක ආහාර පෝෂක ඔබ සදහාම🌱🌱☘️🍀

ඇනවුම් කිරීමට 0742706183/ 0775356167

11/09/2026

ස්වාභාවික ව ලස්සන වෙන්න..
මේ Routine එකට අදම මාරු වෙන්න🥰
074 2706183
Naturelle Ceylon

✨ Naturelle Marine Collagen With Vitamin C Capsules ✨ඔබේ සම, කෙස් සහ නියපොතු සඳහා ස්වභාවික සත්කාරයක් සොයනවාද?🌿 Marine Co...
11/09/2026

✨ Naturelle Marine Collagen With Vitamin C Capsules ✨

ඔබේ සම, කෙස් සහ නියපොතු සඳහා ස්වභාවික සත්කාරයක් සොයනවාද?

🌿 Marine Collagen සහ Vitamin C වල ගුණයෙන්
✅ සමේ තරුණ පෙනුම රැකගැනීමට
✅ සමට දීප්තිමත් බවක් ලබාදීමට
✅ කෙස් ශක්තිමත් හා නිරෝගීව තබාගැනීමට
✅ නියපොතු ශක්තිමත් කිරීමට
✅ සන්ධි සෞඛ්‍යයට සහාය වීමට

💯 විශ්වාසදායක තත්ත්වයෙන් නිෂ්පාදිත Naturelle Ceylon නිෂ්පාදනයක්.

📞 ඇණවුම් සඳහා: 074 270 6183
📦 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම ඇත
🚚 වැඩ කරන දින 3-4 ක් ඇතුළත බෙදාහැරේ

🌿 Customer Feedback | Naturelle Ceylon Nourishing Hair Oil 🌿මං මේක පාවිච්චි කරන්න අරන් සති 4ක් වගේ. දැන් මගේ කෙස් ගැලවී ...
11/09/2026

🌿 Customer Feedback | Naturelle Ceylon Nourishing Hair Oil 🌿

මං මේක පාවිච්චි කරන්න අරන් සති 4ක් වගේ. දැන් මගේ කෙස් ගැලවී යාම සැලකිය යුතු ලෙස අඩු වෙලා වගේම අලුත් බේබි හෙයාත් වැවෙන්න පටන් අරන්. එක් බෝතලයක් භාවිතයෙන්ම මේ වගේ හොඳ ප්‍රතිඵලයක් ලැබුණා. ❤️🌼

ඔබත් කෙස් ගැලවී යාම, හිස්කබලේ හිස් තැන් සහ දුර්වල කෙස් ගැටලුවලින් පීඩා විඳිනවාද?

✅ කෙස් ගැලවීම අඩු කිරීමට
✅ අලුත් කෙස් වර්ධනයට සහාය වීමට
✅ කෙස් ශක්තිමත් හා නිරෝගී කිරීමට
✅ ස්වභාවික ඖෂධීය සංයෝගවලින් සකස් කර ඇත
790/=

📞 Orders & WhatsApp: 074 270 6183

🌿✨

ඔයාගේ Daily Routine එකට දැන් මේකත් අනිවාර්යයි!🥳Busy lifestyle එකක් එක්ක දවස පුරා වැඩ කරද්දි…Work එක, family responsibili...
10/09/2026

ඔයාගේ Daily Routine එකට දැන් මේකත් අනිවාර්යයි!🥳

Busy lifestyle එකක් එක්ක දවස පුරා වැඩ කරද්දි…
Work එක, family responsibilities, daily stress, late nights… 😮‍💨

අපි හැමෝටම අපේ body & mind එක ගැනත් පොඩ්ඩක් care කරන්න වෙලාවක් වෙන් කරගන්න ඕනේ. 🌿✨

ඒ නිසාම ඔබේ Daily Wellness Routine එකට එකතු කරගන්න පුළුවන් herbal choice එකක් ලෙස Naturelle Ceylon Ashwagandha Capsules හඳුන්වා දෙන්නෙමු. 💚

🌱 Ashwagandha කියන්නේ දිගු කාලයක සිට traditional herbal wellness practices වල භාවිතා වන ජනප්‍රිය herb එකක්.

✨ Easy to include in your daily routine
✨ Herbal wellness choice
✨ Quality-focused product
✨ Your everyday self-care routine එකට පහසු addition එකක්

💬 අපේ customer කෙනෙක්ගේ feedback එකක්…

⭐️⭐️⭐️⭐️⭐️

“මම Ashwagandha Capsules ටිකක් කාලයක් use කරලා බලන්න පටන් ගත්තා. මගේ daily routine එකට මේක එකතු කරගත්තට පස්සේ මට personally හොඳ experience එකක් ලැබුණා. දැන් මගේ daily routine එකේම part එකක්! ❤️

Thank you Naturelle Ceylon! 🌿”

ඔයාත් ඔයාගේ daily wellness routine එක ගැන වැඩි අවධානයක් දෙන්න පටන් ගන්න කැමති නම්, Naturelle Ceylon Ashwagandha Capsules ගැන වැඩි විස්තර දැනගන්න අපට message එකක් දාන්න. 💌

📩 Price | Ingredients | How to use | Order details
👉 සියලුම විස්තර සඳහා Inbox / WhatsApp කරන්න. 074 270 6183


🚚 Islandwide Delivery Available 🇱🇰

🌿 Naturelle Ceylon — Your Natural Wellness Journey

For Your Dry Skin ✅✅Naturelle Ceylon 074 270 6183
10/09/2026

For Your Dry Skin ✅✅

Naturelle Ceylon
074 270 6183

🌿 NATURAL CARE FOR DRY SKIN 🌿Give your skin the nourishment it deserves with the perfect skincare duo from Naturelle Cey...
10/09/2026

🌿 NATURAL CARE FOR DRY SKIN 🌿

Give your skin the nourishment it deserves with the perfect skincare duo from Naturelle Ceylon.

✨ Venivel & Wild Turmeric Body Lotion

Deeply moisturizes dry and damaged skin
Helps improve skin softness and smoothness
Enriched with traditional herbal ingredients

✨ Aloe Vera Soothing Gel (99%)

Hydrates and refreshes the skin
Helps soothe sun-exposed skin
Supports oil and acne control
Leaves skin feeling cool and revitalized

✅ Herbal Care
✅ Soft & Healthy Looking Skin
✅ Daily Moisturizing Protection
✅ Suitable for All Skin Types

💰 Special Price: Rs. 2,075/-

📱 WhatsApp Orders: 074 270 6183

🛒 Order now and enjoy naturally healthy, glowing skin with Naturelle Ceylon! 🌿💚

Naturelle Ceylon Venivel & Kokum Soap3 Soap Pack 1194/=Ilandwide Diliver Available🚚 425/=074 270 6183
09/09/2026

Naturelle Ceylon Venivel & Kokum Soap
3 Soap Pack 1194/=

Ilandwide Diliver Available🚚 425/=
074 270 6183

Naturelle Karawila Capsules සමඟ දෛනික සුවතාවයට පියවරක් තබන්න.✅ දියවැඩියාව පාලනයට උපකාරී වේ✅ ශරීරයේ ග්ලූකෝස් භාවිතය වැඩි ...
09/09/2026

Naturelle Karawila Capsules සමඟ දෛනික සුවතාවයට පියවරක් තබන්න.

✅ දියවැඩියාව පාලනයට උපකාරී වේ
✅ ශරීරයේ ග්ලූකෝස් භාවිතය වැඩි කරයි
✅ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් සෞඛ්‍යය රැකගනී
✅ ස්වභාවික කරවිල සාරයෙන් නිෂ්පාදිතයි

💰 මිල : 1050/= පමණයි
📞 ඇණවුම් සඳහා : 074 270 6183
🚚 දිවයින පුරා බෙදාහැරීම

⚠️ මෙය ආහාර අතිරේක නිෂ්පාදනයකි. රෝග නිවාරණය හෝ ප්‍රතිකාර සඳහා වෛද්‍ය උපදෙස් වෙනුවට භාවිතා නොකරන්න.

🌸 Naturelle Saffron Fairness Duo Cream 🌸✨ ඔබේ සමට පැහැපත් බවත් ආරක්ෂාවත් එකම පැකේජයකින්!✅ සම පැහැපත් කිරීමට උපකාරී වේ✅ හ...
08/09/2026

🌸 Naturelle Saffron Fairness Duo Cream 🌸

✨ ඔබේ සමට පැහැපත් බවත් ආරක්ෂාවත් එකම පැකේජයකින්!

✅ සම පැහැපත් කිරීමට උපකාරී වේ
✅ හිරු කිරණ වලින් සම ආරක්ෂා කරයි
✅ සම මෘදු හා තෙතමනයෙන් තබා ගනී
✅ සියලුම සම වර්ග සඳහා සුදුසුයි
✅ Saffron & Kunkumadi Tailam ගුණයෙන් පෝෂණය කරයි

💰 විශේෂ මිල – 1685/=
🚚 Delivery – 425/=
📦 දිවයින පුරා බෙදාහැරීම
📞 074 2706183

🌿 Naturelle Ceylon Saffron Fairness Sun Protection Cream + Moisturizer
ඔබේ දෛනික සම සුරැකුම් ක්‍රමයට ස්වභාවික සත්කාරයක්!

📲 අදම ඇණවුම් කරන්න – 074 270 6183
Naturelle Ceylon

🌿 වෙනිවැල් සහ වැල්මී ගුණයෙන් මුසු සත්කාරය! 🌿✨ සමේ අඳුරු පැල්ලම් අවම කරමින් පැහැපත්, මෘදු හා නිරෝගී සමක් සඳහා Naturelle C...
08/09/2026

🌿 වෙනිවැල් සහ වැල්මී ගුණයෙන් මුසු සත්කාරය! 🌿

✨ සමේ අඳුරු පැල්ලම් අවම කරමින් පැහැපත්, මෘදු හා නිරෝගී සමක් සඳහා Naturelle Ceylon Venivel & Wild Turmeric Body Lotion සහ Liquorice Night Cream එකතුව.

✅ සම පැහැපත් කිරීමට උපකාරී වේ
✅ සමට තෙතමනය හා පෝෂණය ලබාදේ
✅ අඳුරු ලප සහ වර්ණ අසමතුලිතතා අවම කිරීමට සහාය වේ
✅ දීප්තිමත් හා නිරෝගී සමක් සඳහා දිනපතා සත්කාරය

💰 රු. 1895/= පමණයි
🚚 Delivery: රු. 425/=
📦 Order ලැබෙන්නේ වැඩ කරන දින 3–4 ක් ඇතුළත
🔥 Limited Stock – අදම ඇණවුම් කරන්න!

📲 WhatsApp / Call: 074 270 6183

Address

Colombo
Colombo

Telephone

+94775356167

Website

Alerts

Be the first to know and let us send you an email when Naturelle Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Naturelle Ceylon:

Shortcuts

Share

Category