Ape Gedara Life

  • Home
  • Ape Gedara Life

Ape Gedara Life Ape Gedara Life is a page that helps you to get a fair knowledge of life tips, cooking demonstration

16/09/2026

හැමදාම එකම විදියට හදන බිත්තර වෙනස් විදියකට හදමුද?

ඔයාලත් මේවා දන්නවද බලන්න
13/09/2026

ඔයාලත් මේවා දන්නවද බලන්න

කැල්සියම් වලින් අනූන මුරුංගා
13/09/2026

කැල්සියම් වලින් අනූන මුරුංගා

ඇඟ නිවෙන්න බාර් ලි වීදුරුවක රස බලමු
13/09/2026

ඇඟ නිවෙන්න බාර් ලි වීදුරුවක රස බලමු

රසට මසාලා ටී එකක් හදාගමු
13/09/2026

රසට මසාලා ටී එකක් හදාගමු

ගුණ සපිරි උලුහාල්
13/09/2026

ගුණ සපිරි උලුහාල්

පොඩි මාළු කැඩෙන් නැතිව බදින හැටි
13/09/2026

පොඩි මාළු කැඩෙන් නැතිව බදින හැටි

ඥාන කතා සාදාගැනීමට ඔබත් කැමතිද?අවශ්‍ය ද්‍රව්‍ය :-*පාන් පිටි 200g *සීනි 100 g*බටර් 50 g*සීනි(දැවටුමට) 50 g*ලුණු කුඩු  තේහ...
13/09/2026

ඥාන කතා සාදාගැනීමට ඔබත් කැමතිද?
අවශ්‍ය ද්‍රව්‍ය :-
*පාන් පිටි 200g
*සීනි 100 g
*බටර් 50 g
*සීනි(දැවටුමට) 50 g
*ලුණු කුඩු තේහැදි 1/4
*බේකින් පවුඩර් තේහැදි 02
*බිත්තර 01
*වැනිලා එසන්ස් තේහැදි 01

සාදාගන්නා ආකාරය
*තැටියකට පාච්මන් කොලයක් හෝ තෙල් කොළයක් දමා එයට උඩින් බටර් ගා තැටිය සකසා ගන්න
*බටර් ටික බීට් කරගන්න (බටර් ගන්නාවිට කාමර උෂ්ණත්වය තියෙන බටර් අරගන්න.)
*බීට් කර ගත් බටර් එකට සීනි ටික දමා බීට් කරගන්න (සීනි ටික බීට් කර ගන්නාවිට බීටර් එකෙන් ටිකක් කලවම් කරලා බීට් කරගන්න)
*බිත්තරය වෙනම භාජනයකට කඩා බටර් මිශ්‍රණයට දමා බීට් කරගන්න
*බීට් කරන අතරේ වටේ තිබෙන මිශ්‍රණය මැද්දට දාගන්න. ඒකටම වැනිලා දමා බීට් කරගන්න (ඔයාලා ගත්ත බටර් ලුණු සහිත නම් ලුණු දැමීමට අවශ්‍ය නැත)
*පිටි එකට බේකින් පවුඩර් දමා කලවම් කර හලාගන්න.
*හලාගත් පිටි මිශ්‍රණය බටර් මිශ්‍රණයට දමා කලවම් කරන්න. මිශ්‍රණය ඝන වන විට අතින් කලවම් කරන්න.
*ඩෝ එකක් එන විදිහට හදාගන්න.
*පිටි ඩෝ එක සමාන කොටස් හයකට කඩා ඒ එකක් හොඳට තද වෙන්න බෝල කරගන්න.
*දැන් ඥාන කතා එකේ හැඩය හදාගන්න
*හදාගත්ත බෝලයක් අල්ල උඩ තියා අනෙක් අල්ලෙන් තද කරන්න, වටේ රවුමට හදාගන්න.
*සාදාගත් රවුමේ උඩට වතුර ටිකක් ගාගන්න.
*වතුර ගා ගත් පැත්ත සීනි මිශ්‍රණයේ දමා සීනි දවටා ගන්න.
*සාදාගත් ඥාන කතා සකසාගත් තැටියෙන් තබාගන්න.
*අවන් එක 180c විනාඩි 10 ෆ්‍රී හීට් කරගන්න.
*දැන් එම උශ්න්ත්වයේම විනාඩි 20 -25 බේක් කර ගන්න.

Address


Telephone

+94710485070

Website

Alerts

Be the first to know and let us send you an email when Ape Gedara Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ape Gedara Life:

Shortcuts

  • Want your business to be the top-listed food & beverage service?

Share