Scan Peanuts

Scan Peanuts Scan Jumbo Peanuts Scan Jumbo Peanuts is packed under our own labels.

The peanuts are carefully chosen from the selected farmers with the correct size, which is a larger peanut than usually found around the world. With very strict hygienic conditions the products is processed and packed with an Oxygen absorbent to prevent possible moisture entering the pack.

ආදරේ පිරුණු Valentine’s Giveaway එකට එකතු වෙලා අපිත් එක්ක ලස්සන මොහොතන් share කරපු හැමෝටම ස්තූතියි. ජයග්‍රාහකයින්ට උණුසු...
14/05/2026

ආදරේ පිරුණු Valentine’s Giveaway එකට එකතු වෙලා අපිත් එක්ක ලස්සන මොහොතන් share කරපු හැමෝටම ස්තූතියි.
ජයග්‍රාහකයින්ට උණුසුම් සුබපැතුම්!
තවත් fun surprises එක්ක ඉක්මනින්ම හම්බෙමු

Creative සහ fun comments වලින් රබන් පදය අලුත් twist එකකින් complete කරපු lucky winners දෙන්නාට උණුසුම් සුබ පැතුම්.
12/05/2026

Creative සහ fun comments වලින් රබන් පදය අලුත් twist එකකින් complete කරපු lucky winners දෙන්නාට උණුසුම් සුබ පැතුම්.

This is what you see when you put on glasses of a Millennial and a Gen Z
12/05/2026

This is what you see when you put on glasses of a Millennial and a Gen Z

රසම දේවල් වුණත් අපිට දෙන්න හංගගන්න කෙනෙක් ඉන්නව නම් ඒ අම්මා විතරමයි! අපේ මුළු ජීවිතේම happening කරන අම්මාගේ ඒ ආදරේ අද වි...
09/05/2026

රසම දේවල් වුණත් අපිට දෙන්න හංගගන්න කෙනෙක් ඉන්නව නම් ඒ අම්මා විතරමයි! අපේ මුළු ජීවිතේම happening කරන අම්මාගේ ඒ ආදරේ අද විතරක් නෙවෙයි, හැම දවසකම රසවත්ම විදියට සමරන්න!

ඒ වගේ ඔයාගේ අම්මත් ඔයා වෙනුවෙන් හංගගෙන ඉතුරු කරගත්ත රසම මතකය පහළින් comment එකක් දාලා, අපිත් එක්ක බෙදාගන්න. අම්මා ඔයාගේ ජීවිතේම happening කරන එකට ඔයාගේ හිතේ තියෙන ආදරේ ගැන ලියන්න මේක තමයි හොඳම chance එක.

School Rugby Season එකේ Full Happening Mode එකට Switch වෙන්න, Match එකට යන ගමන් Scan Jumbo Peanut Pack එකක් Pocket එකේ ද...
08/05/2026

School Rugby Season එකේ Full Happening Mode එකට Switch වෙන්න,

Match එකට යන ගමන් Scan Jumbo Peanut Pack එකක් Pocket එකේ දාගෙන යන්න.

Cricket Fans ලා comment කරමු බලන්න මේකට උත්තරේ.​1. Lasith Malinga ​2. Chaminda Vaas ​3. Muttiah Muralitharan ​4. Wanindu...
06/05/2026

Cricket Fans ලා comment කරමු බලන්න මේකට උත්තරේ.​

1. Lasith Malinga ​
2. Chaminda Vaas ​
3. Muttiah Muralitharan ​
4. Wanindu Hasaranga

පුංචි කාලේ ඉඳන් ලොකු වෙනකන් වසර 30ක් එකම විදිහට Happening කළ රසය, Scan Jumbo Peanuts
04/05/2026

පුංචි කාලේ ඉඳන් ලොකු වෙනකන් වසර 30ක් එකම විදිහට Happening කළ රසය, Scan Jumbo Peanuts

හැමදාම තනියෙන් කෑවට කමක් නෑ. අද බෙදාගෙන කන්න.
01/05/2026

හැමදාම තනියෙන් කෑවට කමක් නෑ. අද බෙදාගෙන කන්න.

රබන් සුරල් වැයෙනා මේ අවුරුදු කාලේ ScanJumbo Peanut රස පුරුද්ද ගෙනෙයි සුබ නාදේ...
18/04/2026

රබන් සුරල් වැයෙනා මේ අවුරුදු කාලේ ScanJumbo Peanut රස පුරුද්ද ගෙනෙයි සුබ නාදේ...

එරබදු මල් පිපෙන මේ අවුරුදු කාලේ happening කරගන්න Scan Jumbo Peanut අවුරුදු රස පුරුද්ද සමඟ එක්වෙන්න.
15/04/2026

එරබදු මල් පිපෙන මේ අවුරුදු කාලේ happening කරගන්න Scan Jumbo Peanut අවුරුදු රස පුරුද්ද සමඟ එක්වෙන්න.

Address

Scan Products Division, C. W. Mackie PLC, 36, D. R. Wijewardana Mawatha, Colombo 10

Alerts

Be the first to know and let us send you an email when Scan Peanuts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Scan Peanuts:

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share