20/02/2026
හැමෝම මේ දවස් වල හොයන COONY FOOT PEELING PACK 😍
දවස් 10-11 න් ස්ථිරව ම ප්‍රතිඵල තියෙන ඔයාලා මෙච්චර කල් හොයපු පාද වලටම වෙන්වුන ,පාද වල ගැටලු නැති කරන එකම පැක් එක මේ🥰🥰🥰
💁♀️පාද වල skin එක සම්පුර්ණයෙන්ම ක්‍රම ක්‍රමයෙන් ගැලවී ඉවත් වෙලා අපේ තිබ්බ පාද වල තද බව,රළු බව නැති කරලා මෘදු සිනිදු පාද යුගලක් ලබා දීම තමයි 𝗖𝗼𝗼𝗻𝘆 -𝗙𝗼𝗼𝘁 𝗽𝗲𝗲𝗹𝗶𝗻𝗴 𝗽𝗮𝗰𝗸 එකේ කාර්යය වෙන්නෙ.
🍀මේ pack එක දාලා විනාඩි 90ක් විතර තියලා ගලවලා සබන් හා වතුරෙන් පාද සෝදන්න පුළුවන්. 💁♂️පහුවෙනිදා කකුල් විනාඩි 15ක් විතර උණු ජලයේ තියන්න ඕන. උණු ජලයේ තිබ්බම වෙන්නෙ පාද වල පරණ සම ඉවත් වීම වේගවත් වීමයි.
💚පහුවදාට පාද dry ගතියක් වගේ දැනෙයි.ඉන්පසුව body lotion එකක් use කරලා පාද හොදට තෙතමනය සහිතව තියා ගන්න.මේක 𝗖𝗢𝗢𝗡𝗬 𝗕𝗥𝗔𝗡𝗗 එකේ 𝗢𝗥𝗜𝗚𝗜𝗡𝗔𝗟 𝗞𝗢𝗥𝗘𝗔𝗡🇰🇷🇰🇷 වලින් හදුන්වා දෙන 𝗙𝗢𝗢𝗧 𝗣𝗘𝗘𝗟𝗜𝗡𝗚 𝗣𝗔𝗖𝗞 එකක්.
😍සතියකුත් දවස් 7-8 කාලයක් තුල පාද වල මැරුණ සම ක්‍රම ක්‍රමයෙන් ඉවත් වෙලා ඔයාලට ගොඩක් සිනිදු ඒ වගේ ම මෘදු පාද යුගලක් ලබා ගන්න පුළුවන්.
😍💁♀️මේ pack එක ඔයාලගේ දෛනික කටයුතු කරන අතරතුර වුව ද භාවිතා කරන්න පුළුවන්.මොකද 𝗖𝗼𝗼𝗻𝘆 𝗳𝗼𝗼𝘁 𝗽𝗲𝗲𝗹𝗶𝗻𝗴 𝗽𝗮𝗰𝗸 එක ද්විත්ව ස්ථර වයිනයිල් බූට් යුගලයකට ඇතුලත් කරලා තියෙන නිසා.
💕මේක ලෙමන්,දොඩම්, මී පැණි, පොල්තෙල්, ඔලිව්, තේ, sunflower
🌻 ඇතුලත් නිසා සම මෘදු බව වැඩි කරනවා.
💕💁♂️පාද වලට ආදරේ කරන ඔයාල වෙනුවෙන් මඅලුත් soft skin එකක් පාද වලට ලබා ගන්න ඔයාලත් අදම try කරන්න.
🔷Cash on delivery, bank deposit, bank Transfer තියනවා
🔷070-2692964 whatsapp මැසේජ් එකක් දාන්න.
🌺 මිල රු.1300/=