Badas Kitchen

Call Website Contact the business

Badas Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Badas Kitchen, Food & Drink, 709/A, Rathuwilawaththa, Colombo.

බඩාස් ජාඩි දැන් මාලඹෙන්... මාලඹේ - අතුරුගිරිය පාරේ, Glomark එක ඉදිරියෙන් ඇති කරවල කඩෙන්, ගිහින් බලල ගන්න පුළුවන්. කරවල ක...
19/10/2024

බඩාස් ජාඩි දැන් මාලඹෙන්... මාලඹේ - අතුරුගිරිය පාරේ, Glomark එක ඉදිරියෙන් ඇති කරවල කඩෙන්, ගිහින් බලල ගන්න පුළුවන්. කරවල කඩේ දුරකථන අංකය 0740753175

https://maps.app.goo.gl/DRBLYhXexsVXrEmV8

දකුනේ රසම රස බලයා මාළු කරිය. ටින් කල මාළු කරි 6ක්ම 4900/- ට. අදම ඇනවුම් කරන්න, ගෙදරටම එවනවා, ඩිලිවරි ගාස්තු නෑ. භාන්ඩ ලැ...
21/04/2024

දකුනේ රසම රස බලයා මාළු කරිය. ටින් කල මාළු කරි 6ක්ම 4900/- ට. අදම ඇනවුම් කරන්න, ගෙදරටම එවනවා, ඩිලිවරි ගාස්තු නෑ. භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න පුළුවන් (COD). පහතින් ඔබේ විස්තර එවන්න.

උසස්ම තත්වයෙන් සාදන ලද සුපිරිසිදු ජාඩිBadas Kitchen ජාඩි කරවල සාදන්නේ අළුත්ම මාළු, පිරිසිදු ලුණු සහ අනර්ග තත්වයේ ගොරකා ය...
19/03/2024

උසස්ම තත්වයෙන් සාදන ලද සුපිරිසිදු ජාඩි

Badas Kitchen ජාඩි කරවල සාදන්නේ අළුත්ම මාළු, පිරිසිදු ලුණු සහ අනර්ග තත්වයේ ගොරකා යොදා ගනිමිනි. සුපිරිසිදු ලී බැරල වල දමා කල් තබන ලද ජාඩි නවීන තාක්ශනයෙන් ඇසුරුම් කර ඔබ වෙත ලබා දෙන්නෙමු.

අඩංගු ද්‍රව්‍යය වන්නේ මාළු, ලුණු සහ ගොරකා පමණි. කිසිදු කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් භාවිතා කර නොමැත.
අදම ඇනවුම් කර දකුනේ රස ඔබේ ආහාර වේලටත් එක් කර ගන්න.

සමාන්‍ය කරවල මෙන් ඕනෑම ව්‍යාංජනයකට, තෙම්පරාදුවකට, මැල්ලුමකට එක් කර ගත හැක. කැමති නම් ජාඩි පමණක් තෙලෙන් බැද බත් සමග ආහාරයට ගැනීමටද හැක.

ඇනවුම් කරන්න Daraz වෙබ් අඩවියෙන්. මෙන්න ලින්ක් එක.
https://www.daraz.lk/products/-i205371460.html

Address

709/A, Rathuwilawaththa
Colombo
10150

Alerts

Be the first to know and let us send you an email when Badas Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Badas Kitchen:

Shortcuts

Share

Category