CS Food & Cake

CS Food & Cake Food & Cake

28/05/2026

Food & Cake

25/05/2026

#සුභ උදෑසනක් යාලුවනේ!
අද උදෑසන කෑම menu එක
දෙල් මාලුව
කරවල තෙලට
පොල් සම්බෝල
food & Cake

05/05/2026

සුභ රාත්‍රියක් යාළුවනේ,
හෙට දින සිට සුපුරුදු පරිදි උදෑසන කෑම ලබාගතහැක.
(උදෑසන 6.00සිට)
(අතුරුගිරියේදී)
විමසීම්
0763849555

පින්බර පොහෝ දිනයක් වේවා! යාළුවනේ,සුපුරුදු පරිදි අද දිනද උදෑසන ආහාරය පිලියෙල කර ඇත.විමසීම් 0763849555
01/05/2026

පින්බර පොහෝ දිනයක් වේවා! යාළුවනේ,
සුපුරුදු පරිදි අද දිනද උදෑසන ආහාරය පිලියෙල කර ඇත.
විමසීම් 0763849555

සුභ උදෑසනක් යාලුවනේ!අද දින උදෑසන අපෙන් සුපිරි කෑමවේලක්....
30/04/2026

සුභ උදෑසනක් යාලුවනේ!
අද දින උදෑසන අපෙන් සුපිරි කෑමවේලක්....

හෙට උදෑසන කෑම menu එක*කොස් මාලුව*හතු තෙම්පරාදුව *පොල් සම්බෝලසමග කෙසෙල් කොලයේ ඔතන ලද ප්‍රනීත ආහාරයක රස විදිය හැක.විමසීම් ...
29/04/2026

හෙට උදෑසන කෑම menu එක
*කොස් මාලුව
*හතු තෙම්පරාදුව
*පොල් සම්බෝල
සමග කෙසෙල් කොලයේ ඔතන ලද ප්‍රනීත ආහාරයක රස විදිය හැක.
විමසීම් 0763849555

28/04/2026

අද දවසේ උදේ කෑමmenu එක
වට්ටක්කා කරිය
පොල් සම්බෝල
කූනිස්සො තෙම්පරාදුව
170/=
උදෑසන 6.00සිට ලබාගතහැක.
0763849555

27/04/2026

Address

96, Borella Road, Athurugiriya
Colombo
10150

Website

Alerts

Be the first to know and let us send you an email when CS Food & Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category