Corn Bliss

Corn Bliss Welcome to the Corn Bliss page! 🌽🌽 Stay tuned for corny conversations! 🌽🗨️
(220)

🌽 CORN BLISS – PREMIUM SRI LANKAN SWEETCORN 🌽Enjoy the naturally sweet taste of premium Sri Lankan sweetcorn, carefully ...
07/10/2026

🌽 CORN BLISS – PREMIUM SRI LANKAN SWEETCORN 🌽

Enjoy the naturally sweet taste of premium Sri Lankan sweetcorn, carefully prepared and delivered frozen to preserve its freshness and quality. 💛

✨ Why Corn Bliss?
• Naturally sweet & delicious
• Packed with vitamins and minerals
• Good source of dietary fibre
• Supports healthy digestion
• Convenient & ready to cook
• Proudly made in Sri Lanka 🇱🇰

💰 Available Sizes & Prices
🌽 250g — Rs. 400.00
🌽 500g — Rs. 700.00
🌽 1kg — Rs. 1,300.00

🚚 Delivery Available:
Colombo | Gampaha | Panadura | Kalutara | Negombo

🏪 Available at Shops:
Kurunegala | Badulla | Kandy | Galle

📩 Order now! Message us to place your order. 🌽💛

Cornbliss Sweetcorn රසයත්, ගුණාත්මකභාවයත්, ආදරයත් එක්ක අපේ ordersවලට එන තවත් reviews තමයි මේ තියෙන්නේ… 💛🌽Cornbliss අපෙන්...
02/10/2026

Cornbliss Sweetcorn රසයත්, ගුණාත්මකභාවයත්, ආදරයත් එක්ක අපේ ordersවලට එන තවත් reviews තමයි මේ තියෙන්නේ… 💛🌽

Cornbliss අපෙන් එක පාරක් order කරපු අපේ customersලා දෙතුන් තුන්වැනි වතාවටත් Cornbliss Sweetcorn තෝරාගත්තේ විශ්වාසය නිසා. ඒක Cornbliss Sweetcorn අපට ලැබෙන ලොකුම appreciation එකක්. ❤️

🙏 අපිව විශ්වාස කරන හැමෝටම ස්තූතියි.

💰 Sizes
250g — Rs. 400 .00
500g — Rs. 700 .00
1kg — Rs. 1,300.00

🚚 Delivery: Colombo | Gampaha | Panadura | Kalutara | Negombo
🏪 Shops: Kurunegala | Badulla | Kandy | Galle

📩 Order කරන්න දැන්ම message කරන්න! 🌽

පවුලේ නීරෝගී බව වෙනුවෙන්, ස්වාභාවික ගුණයෙන් රසයෙන් පිරි 100% ක් ස්වභාවික Cornbliss Sweetcorn!!! 💛🌽Sweetcorn කිව්වට සීනි ...
19/09/2026

පවුලේ නීරෝගී බව වෙනුවෙන්, ස්වාභාවික ගුණයෙන් රසයෙන් පිරි 100% ක් ස්වභාවික Cornbliss Sweetcorn!!! 💛🌽

Sweetcorn කිව්වට සීනි හා කෘත්‍රිම රසකාරක අඩංගු නැති ,
* Carbohydrates
* Dietary Fiber
* Protein
* Vitamin B1 (Thiamine)
* Vitamin B3 (Niacin)
* Vitamin B5
* Vitamin B6
* Folate (Vitamin B9)
* Vitamin C
* Vitamin E
* Potassium
* Magnesium
* Phosphorus
* Zinc
* Iron
* Lutein
* Zeaxanthin
* Antioxidants වලින් අනූන, පැණි රස රස කෑම ඉල්ලන ඔයාගේ පොඩ්ඩට දෙන්න සුදුසුම, රසම රස Cornbliss Sweetcorn අදම මි දී ගන්න. රස වගේම ගුණයත් 100% යි! ✅

🍃 100% ක් ස්වාභාවිකයි | කෘතිම රසායනික ද්‍රව්‍ය හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවේ….

අදම order එකක් දාලා breakfast ekt, snack time ekt, lunch and dinner දවසේ ඕනී ම වෙලාවක රස බලන්න ! ✨😌

රසයත් සමග ගුණයක් අත් විදින්න…!!!😍👌🏻

දෛනික පෝෂණ අවශ්‍යතාවය ඉතා පහසුවෙන් සපුරාගන්න….🫶🏻🙌🏻

💰 Prices
🌽 250g — Rs. 400.00
🌽 500g — Rs. 700.00
🌽 1kg — Rs. 1,300.00

📍 Delivery: Colombo | Gampaha | Panadura | Kalutara | Negombo

Cash on delivery 🚚 available

🏪 Shops: Kurunegala | Badulla | Kandy | Galle

👉 Message කරලා දැන්ම order කරගන්න!

Enjoy the natural sweetness and golden freshness of 100% pure sweetcorn from Corn bliss 💛🌽Healthy Meal plan එකකට යන්න ඔය...
13/09/2026

Enjoy the natural sweetness and golden freshness of 100% pure sweetcorn from Corn bliss 💛🌽

Healthy Meal plan එකකට යන්න ඔයාලා හැමෝට ම pure natural nutrition ලේසියෙන් ම ගන්න පුළුවන් perfect meal එකක් විදිහට Sweetcorn දවසේ ඕනී වෙලාවකට ගන්න පුළුවන් …. 😏🤭

Try කරලා ම බලන්නකෝ … 🫶🏻😎
Eat Fresh …. 😍
Live Well ….. 💪🏻

250g: Rs. 400.00
500g: Rs. 700.00
1kg: Rs. 1,300.00

Delivery Available: Colombo, Gampaha, Panadura, Kalutara, and Negombo
(Cash on Delivery available 🚚)

Retail Stores: Kurunegala, Badulla, Kandy, and Galle

Ready to order? 🤭😏💛

Send us a direct message now to place your order….!!!

11/09/2026

🌽 Freezer එකෙන් Plate එකට— Cornbliss Sweetcorn ✨

🎯 ඇයි corn blissම choose කරන්න ඕනේ?

✅ Time නැති අයට healthy meal එකක් — Cut කරන්න, clean කරන්න, peel කරන්න ඕනි නෑ Freezer එක ඉඳන Pan එකට direct!
✅ Taste guarantee — Natural sweetness
✅ Healthy — Fiber high, natural sugars, zero preservatives
✅ 1 pack = Multiple meals — Breakfast, snack, dinner side dish, salad, soup
✅ Trust — 100% Sri Lankan🇱🇰 product එකක්

💰 Prices
🌽 250g — Rs. 400.00
🌽 500g — Rs. 700.00
🌽 1kg — Rs. 1,300.00

📍 Delivery: Colombo | Gampaha | Panadura | Kalutara | Negombo

Cash on delivery 🚚 available

🏪 Shops: Kurunegala | Badulla | Kandy | Galle

👉 Message කරලා දැන්ම order කරගන්න!

Cornbliss Sweetcorn රසයත්, ගුණාත්මකභාවයත්, ආදරයත් එක්ක අපේ ordersවලට එන reviews තමයි මේ තියෙන්නේ… 💛🌽Cornbliss අපෙන් එක ප...
07/09/2026

Cornbliss Sweetcorn රසයත්, ගුණාත්මකභාවයත්, ආදරයත් එක්ක අපේ ordersවලට එන reviews තමයි මේ තියෙන්නේ… 💛🌽

Cornbliss අපෙන් එක පාරක් order කරපු අපේ customersලා දෙතුන් තුන්වැනි වතාවටත් Cornbliss Sweetcorn තෝරාගත්තේ විශ්වාසය නිසා. ඒක Cornbliss Sweetcorn අපට ලැබෙන ලොකුම appreciation එකක්. ❤️

🙏 අපිව විශ්වාස කරන හැමෝටම ස්තූතියි.

💰 Sizes
250g — Rs. 400 .00
500g — Rs. 700 .00
1kg — Rs. 1,300.00

🚚 Delivery: Colombo | Gampaha | Panadura | Kalutara | Negombo
🏪 Shops: Kurunegala | Badulla | Kandy | Galle

📩 Order කරන්න දැන්ම message කරන්න! 🌽

බණ්ඩාරවෙලටත් Cornbliss 🌽💛බණ්ඩාරවෙල Cornbliss customersලාගේ ඉල්ලීම නිසා අපි Cornbliss Sweetcorn 🌽බණ්ඩාරවෙලටත් දෙන්න හිතුව...
03/09/2026

බණ්ඩාරවෙලටත් Cornbliss 🌽💛

බණ්ඩාරවෙල Cornbliss customersලාගේ ඉල්ලීම නිසා අපි Cornbliss Sweetcorn 🌽බණ්ඩාරවෙලටත් දෙන්න හිතුවා…🥰😍😘

ඔන්න දැන් බණ්ඩාරවෙල ඔයාලටත් අපේ Cornbliss sweetcorn 🌽ගන්න පුළුවන් මෙන්න මේ shop එකෙන්, බණ්ඩාරවෙල Town එකෙමයි මේ shop එක තියෙන්නේ,🤩

යන්න කලින් මේ contact number එකට cll කරලා යන්නත් පුළුවන්,🤗

☎️ 071 417 7143

Shop එකේ නම තමයි Shageetha Grinding Mill & Groceries..

Google location: https://maps.app.goo.gl/LHxnaTJXZ7m81nzh9?g_st=ic

Cornbliss Sweetcorn 🌽 ගැන දන්න නොදන්න හැමෝට ම අපේ product එක use කරන්න පුළුවන් දැන්… 🤭🫣

හැමදාම උදේට “අද මොනවද කන්නේ” කියන ප්‍රශ්නෙට දැන් perfect solution එකක් තියෙනවා🫣✨ Gym යන කෙනෙක් වුණත්, Diet එකක ඉන්න කෙනෙ...
01/09/2026

හැමදාම උදේට “අද මොනවද කන්නේ” කියන ප්‍රශ්නෙට දැන් perfect solution එකක් තියෙනවා🫣✨ Gym යන කෙනෙක් වුණත්, Diet එකක ඉන්න කෙනෙක් වුණත්, කොච්චර busy කෙනෙක් වුණත් — Cornbliss Sweetcorn 🌽 එක්ක උදේ කෑම වේල miss කරන්නම බෑ!

🤔 ඇයි Cornblissම choose කරන්න ඕනේ ?
✅ Freezer එකේ තියාගෙන ඕන වෙලාවක cook කරන්න පුලුවන්.
✅ Rich in Fiber
✅ Natural sugars — Guilt-free sweetness
✅ No preservatives — Kids ඇතුළු family එකටම safe

🌽 Why Cornbliss?
💛 100% ශ්‍රී ලාංකික Sweetcorn
❄️ Fresh frozen, ready to cook
🥗 Breakfast, snacks, salads, soups, rice, pasta — ඕනම දේකට

💰 Sizes
250g — Rs. 400 .00
500g — Rs. 700 .00
1kg — Rs. 1,300.00

🚚 Delivery: Colombo | Gampaha | Panadura | Kalutara | Negombo
🏪 Shops: Kurunegala | Badulla | Kandy | Galle

💛 Friend ට Tag කරලා refer කරන්න😏🎁

📩 Order කරන්න දැන්ම message කරන්න! 🌽

🌽💛 Jaffna, Are You Ready for a Sweetcorn Treat? 💛🌽Craving something fresh, sweet & delicious? 😋🌽✨ Try Our Sweetcorn Cups...
31/08/2026

🌽💛 Jaffna, Are You Ready for a Sweetcorn Treat? 💛🌽

Craving something fresh, sweet & delicious? 😋

🌽✨ Try Our Sweetcorn Cups!
Perfect for a quick snack, a little treat, or simply enjoying the natural sweetness of Sri Lankan sweetcorn. 💛

📍 Now Available in Jaffna!
You can get Corn Bliss Sweetcorn Cups from the location below 👇

📌 Location: https://share.google/bhs95hnwIYEwrUcwa

🔥 Grab a cup, taste the goodness & enjoy! 🌽💛

Tag someone in Jaffna who loves sweetcorn! 👇😍



🌽💛 யாழ்ப்பாணமே, ஒரு இனிப்பு சோள விருந்துக்குத் தயாரா? 💛🌽

புதிதான, இனிப்பான மற்றும் சுவையான ஒன்றைச் சாப்பிட ஆசையா? 😋

🌽✨ எங்கள் இனிப்பு சோளக் கோப்பைகளை முயற்சி செய்யுங்கள்!
ஒரு விரைவான சிற்றுண்டிக்கும், ஒரு சிறிய விருந்துக்கும், அல்லது இலங்கை இனிப்பு சோளத்தின் இயற்கையான இனிப்பை அனுபவிப்பதற்கும் இது மிகவும் ஏற்றது. 💛

📍 இப்போது யாழ்ப்பாணத்திலும் கிடைக்கிறது!
கீழே உள்ள இடத்திலிருந்து கார்ன் பிளிஸ் இனிப்பு சோளக் கோப்பைகளைப் பெற்றுக்கொள்ளலாம் 👇

📌 இடம்: https://share.google/bhs95hnwIYEwrUcwa

🔥 ஒரு கோப்பையை எடுத்து, அதன் சுவையை உணர்ந்து மகிழுங்கள்! 🌽💛

யாழ்ப்பாணத்தில் உள்ள இனிப்பு சோளத்தை விரும்பும் ஒருவரைக் குறியிடுங்கள்! 👇😍

#கார்ன்பிளிஸ் #இனிப்புசோளம் #இனிப்புசோளக்கோப்பை #யாழ்ப்பாணம்

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Corn Bliss posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share