26/06/2024
මෙහෙම වැඩක් ....
පිට රටක කියලද හිතුවේ මේ ලංකාවේ බදුල්ලේ අත්තම්මා කෙනෙක් එයා එයාගේ පලවෙනි අමුමිරිස් අස්වැන්නෙන් මේ නිර්මාණය කරේ හෙලිවැලිදේවල් අගය කරත් මේක අගය කරන්න ක්වුරුත් නැතිවෙයි කමක්නැ අත්තම්මට බුදුසරනයි
🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏fallow us