30/06/2026
☸️ පොසොන් මහා අයිස්ක්‍රීම් දන්සල 2026 🍦
අද දින (2026 ජූනි 30) පින්බර පොසොන් පොහෝ දිනය නිමිත්තෙන් JKG Super විසින් දෙවන වරටත් සංවිධානය කළ පොසොන් අයිස්ක්‍රීම් දන්සල සාර්ථකව නිමාවට පත් විය.
මෙම පුණ්‍යකර්මය සාර්ථක කර ගැනීම සඳහා නොඅඩුව කැපවීමෙන් වෙහෙස මහන්සි වූ අපගේ JKG Super කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට අපගේ විශේෂ ස්තුතිය පුද කරමු.
එමෙන්ම, අපගේ දන්සලට පැමිණි, සහයෝගය ලබාදුන්, දායක වූ හා විවිධ අයුරින් ශක්තියක් වූ සියලු දෙනාටම අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.🤍