17/07/2026
පහුගිය මාස තුනක කාලය තුල කිසිම ඕඩර් එකක් කරන්න බැරි උනා අධයනය කටයුත්තක් නිසා..🥹 මැසේජ් කරපු කෝල් කරපු හැමෝටම සමාවෙන්න ඕන..🥹❤ ඒ කාලෙ ඇතුලත මගෙ වටිනාකම සහ මගෙ කේක් වල පැලටර්ස් වල රස කියපු හැමෝටම ගොඩක් ස්තූතියි.. ❤❤සුපුරුදු විදියට ආයෙමත් ඔයාලගෙ රසම රස ඇනවුම් අරගන්න සුදානමින් තමා Dill's Magic Kitchen ආවේ... ☺️එහෙනම් ඉක්මනට ඇවිත් ඕඩර් එකක් දාමු නේද?🤭