Dine Vibe

Dine Vibe ඉතා පිරිසුදුව සහ වස විසෙන් තොරව හැදෙන රසම රස කෑම අපෙන්...0775528802/0712930262(සංජීව)

අද සෙට් මෙනු 45ක ඕඩර් එක..මේ කස්ටමර් අපිට කිව්වේ මං ගල්කිස්සේ ඉදන් එන්නේ..එක දවසක් අරන් ගියා සෙට් මෙනු එක..පුදුම රහයි ආය...
31/07/2026

අද සෙට් මෙනු 45ක ඕඩර් එක..

මේ කස්ටමර් අපිට කිව්වේ මං ගල්කිස්සේ ඉදන් එන්නේ..එක දවසක් අරන් ගියා සෙට් මෙනු එක..පුදුම රහයි ආයේ මෙහෙටමයි කෑම ගන්න එන්නේ කියලා ..🥰🥹
බොහොම ස්තූති මිස් 🥰





බයිට් එකට හදපුවා 😍
20/07/2026

බයිට් එකට හදපුවා 😍

20/07/2026

වෙඩින් ෆන්ශන් එකක බයිට් එකට හදපු සෝසේජස් ඩෙවල් 😍

Dine vibe  මාස 6ක් පහුකරා 😍😍 ඒ වෙනුවෙන් අප විසින් ලබාදුන් ගලේ දේවාලයේ කෑම 60ක දානය 😊🙏කහබත්සෝයා ඩෙවල්පරිප්පුචිලිපේස්ට්  ....
23/06/2026

Dine vibe මාස 6ක් පහුකරා 😍😍

ඒ වෙනුවෙන් අප විසින් ලබාදුන් ගලේ දේවාලයේ කෑම 60ක දානය 😊🙏

කහබත්
සෝයා ඩෙවල්
පරිප්පු
චිලිපේස්ට්

.
Sanjeeva Perera

Egg rice🍛Devilled chicken 🍗Egg salad 🥗අද ගිය මෙනු එක ❤️
14/06/2026

Egg rice🍛
Devilled chicken 🍗
Egg salad 🥗
අද ගිය මෙනු එක ❤️


ඊයේ දිනයේ ලබාදුන් වෙනස් මෙනු එකක් 🥰කෑම 60ක ඕඩර් එක පානදුරට         Sanjeeva Perera(0775528802) කතා කරන්න අපිට 😊
12/05/2026

ඊයේ දිනයේ ලබාදුන් වෙනස් මෙනු එකක් 🥰
කෑම 60ක ඕඩර් එක පානදුරට

Sanjeeva Perera

(0775528802) කතා කරන්න අපිට 😊

හැමෝම ඉල්ලන මේ මෙනු එක ❤️❤️04/30 දින දුන් ඕඩර් එක ❤️
01/05/2026

හැමෝම ඉල්ලන මේ මෙනු එක ❤️❤️
04/30 දින දුන් ඕඩර් එක ❤️

2026/04/16අද ඕඩර් එකේ මෙනුවකහබත්චිකන් බැදලා උයලාපරිප්පුඅල තෙල් දාලාසැලඩ් පපඩම්              Sanjeewa Perera
16/04/2026

2026/04/16
අද ඕඩර් එකේ මෙනුව
කහබත්
චිකන් බැදලා උයලා
පරිප්පු
අල තෙල් දාලා
සැලඩ්
පපඩම්
Sanjeewa Perera

2026/04/14අවුරුද්ද දවසේ පළවෙනි සෙට් මෙනු ඕඩර් එක ❤
16/04/2026

2026/04/14
අවුරුද්ද දවසේ පළවෙනි සෙට් මෙනු ඕඩර් එක ❤

සුදුබත්චිකන් කරිපරිප්පුසැලඩ්වම්බටු මෝජුඅල තෙල් දාලාකට්ලට්පපඩම්අද ගියපු ඕඩර් එක ❤️🙂  Dine Vibe Sanjeewa Perera
04/04/2026

සුදුබත්
චිකන් කරි
පරිප්පු
සැලඩ්
වම්බටු මෝජු
අල තෙල් දාලා
කට්ලට්
පපඩම්
අද ගියපු ඕඩර් එක ❤️🙂
Dine Vibe Sanjeewa Perera

Address

Moratuwa
Colombo
12500

Alerts

Be the first to know and let us send you an email when Dine Vibe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category