26/01/2025
ඔන්න ඉතින් අපි අද ඉඳන් UBER EATS වල ඉන්නවා ඔයාලා ආසම කෑම කටට රහට ඔයාලගේ අතටම ලබා දෙන්න...😌
ඉතින් ඇයි තවත් බලන් ඉන්නෙ...ඇනවුම් කරන්න..😄
අපි විශ්වාස කරනවා ඔයාලා එකපාරක් රස බැලුවොත්
තව පාරක් රස බලනවා අනිවාර්යයි... 😙👌
ඉතින් තව කෙනෙක්ට බලන්න share කරන්න අමතක කරන්න එපා😌❤️
We are now on UBER EATS to get your orders and deliver delicious foods 😙👌
Soo hurry up and order your favourite food from our restaurant and enjoy home made foods 😉
We know that if you taste it once, you will surely taste it again😄🍛
So don't forget to share for others to enjoy❤️