11/02/2026
🍸 𝙎𝙞𝙥 𝙞𝙣 𝙎𝙩𝙮𝙡𝙚 – 𝙏𝙝𝙚 𝘼𝙧𝙩 𝙤𝙛 𝙩𝙝𝙚 𝙋𝙚𝙧𝙛𝙚𝙘𝙩 𝘾𝙝𝙖𝙨𝙚𝙧 🇱🇰
𝙄𝙣 𝙎𝙧𝙞 𝙇𝙖𝙣𝙠𝙖, 𝙬𝙚 𝙙𝙤𝙣’𝙩 𝙟𝙪𝙨𝙩 𝙙𝙧𝙞𝙣𝙠.
𝙒𝙚 𝙜𝙖𝙩𝙝𝙚𝙧. 𝙒𝙚 𝙘𝙚𝙡𝙚𝙗𝙧𝙖𝙩𝙚. 𝙒𝙚 𝙩𝙖𝙡𝙠 𝙛𝙤𝙧 𝙝𝙤𝙪𝙧𝙨.
𝘽𝙪𝙩 𝙩𝙝𝙚 𝙙𝙞𝙛𝙛𝙚𝙧𝙚𝙣𝙘𝙚 𝙗𝙚𝙩𝙬𝙚𝙚𝙣 𝙤𝙧𝙙𝙞𝙣𝙖𝙧𝙮 𝙙𝙧𝙞𝙣𝙠𝙞𝙣𝙜 𝙖𝙣𝙙 𝙨𝙩𝙮𝙡𝙞𝙨𝙝 𝙙𝙧𝙞𝙣𝙠𝙞𝙣𝙜?
𝙏𝙝𝙚 𝙧𝙞𝙜𝙝𝙩 𝙘𝙝𝙖𝙨𝙚𝙧.
𝙇𝙚𝙩’𝙨 𝙚𝙡𝙚𝙫𝙖𝙩𝙚 𝙩𝙝𝙚 𝙜𝙖𝙢𝙚.
🥃 𝐖𝐇𝐈𝐒𝐊𝐘
(Single Malt, Scotch, Irish)
Popular in Sri Lanka:
VAT 69, Black & White, Highland Queen, Red/Black Label, Glenlivet (for the premium selections)
Best Chasers:
✔️ Soda water (classic & clean)
✔️ Chilled water (for aged whisky)
✔️ Ice Cubes (on the rocks)
✔️ Ginger ale (adds spice & warmth)
✔️ A splash of lime for local blends
Snacks to Pair:
Roasted cashews, devilled peanuts, grilled sausages, cheese cubes.
👉 For premium single malts – skip the sweet stuff. Let the whisky speak.
~විස්කියක් නියම කලාවට බොමු~
ශ්රී ලංකාවේ අපි නිකන්ම බොන්නේ නැහැ. අපි සෙට් වෙනවා, සමරනවා, පැය ගණන් සින්දු කියනවා, කතා කරනවා. නමුත්.. සාමාන්ය බීමක් සහ අපි කියනවා වගේ ක්ලාස් එකකින් යුත් බීමක් අතර වෙනස කුමක්ද?
ඒ තමා නිවැරදි විදියට අදාල විස්කි එක පානය සහ මිශ්ර කිරීම. අපේ භාශාවෙන් කිව්වොත් 'සැන්ඩි' එක. හැබැයි විස්කි එකක් නම් කිසිම දෙයක් නොදමා නීට් හෝ අයිස් කැටයක් එක්ක බොන එක තමා වටින්නේ. ඒත් ලංකාවේ බොහෝ දෙනා පුරුදු වෙලා ඉන්නවා මොකක් හරි දෙයක් දාලා සැර බාල කරලා බොන්න.
අපි බලමු මේ විස්කියේ වැඩේ..
ශ්රී ලංකාවේ ජනප්රිය විස්කි ජාති:
VAT 69, Black & White, Highland Queen, Red/Black Label, Glenlivet (ඉහල අවස්ථාවන් සැමරීමට හෝ කැමති පරිදි)
හොඳම සැන්ඩි:
✔️ අයිස් කැට
✔️ සෝඩා ජලය
✔️ සිසිල් කළ ජලය (පැරණි විස්කි සඳහා)
✔️ ජින්ජර් ඒල් (කුළුබඩු සහ උණුසුම එක් කරයි)
✔️ දේශීය මිශ්රණ සඳහා දෙහි ස්වල්පයක්
කටගැස්මට කෙටි ආහාර (බයිට්):
බැදපු කජු, ඩෙවිල් කළ රටකජු, ග්රිල් කළ සොසේජස්, චීස් කැට.
👉 ප්රිමියම් සිංගල් මෝල්ට් සඳහා - පැණිරස දේවල් මඟ හරින්න.