LAS Food

LAS Food Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LAS Food, Food & Drink, Wataraka, meegoda, Colombo.

මික්ස් රයිස් නම් ඉතින් LAS Food තමයි...
රෙස්ටුරන් රසත් පරාද වෙන මික්ස් රයිස් එක
අද කෑවොත් හෙටත් ගන්නවා ශුවර්...❤❤
ආදරේට ආදරෙන් හැමදාමත් ඔබේ ලගින්..🌷🌷
Whatsapp - 0789637891

ඔන්න Las Food එකෙන් ගේන අලුත්ම රෙසිපි එක මේ තමයි චිකන් සෙට් මෙනූ එක..මේකට චිකන් ඩෙවල් එකයි රසම රස බෝටු මෝජුවයි ගෑවුන තැන...
17/06/2025

ඔන්න Las Food එකෙන් ගේන අලුත්ම රෙසිපි එක මේ තමයි චිකන් සෙට් මෙනූ එක..මේකට චිකන් ඩෙවල් එකයි රසම රස බෝටු මෝජුවයි ගෑවුන තැන කන්න පුළුවන් මෂ්‍roomඑකයි තව කටට සැරට දයියා චිලී පේස්ට් එකකුත් ඇඩ් වෙනවා ඔන්න ඔයාලට ලගම තියෙන town එකට අපි ඩිලිවරි කරනවා town එකට විතරක් අපි එන නිසා ඩිලිවරි චාජ් ගන්නේ අපි ru.150 විතරයි ලමයෝ...ඔන්න මේ චාන්ස් එක තියෙන්නේ කොලබ අවට පමණයි..ආ..සෙට් මෙනූ එකේ ගාන කිව්වේ නෑ නේද එක්කෙනෙකුට් මදි නොකියන්න කෑම එකක් රු.550ක් විතරමයි වෙන්නේ දවල්ට විතරයි දැනට අපි ඕඩර් බාර ගන්නේ ඉක්මනින් ඕඩර් කරන්න ලමයි...🌷🌷🌷

ලාස් ෆුට් එකේ රසට රසේ හැදුනු mushrooms dewal එක...❤❤රසකාරක නැති පිරිසිදුව ගෙදර හදන නිසා තමයි ඉතින් මෙච්චර රස..🌷🌷ඔන්න ඕගො...
08/03/2025

ලාස් ෆුට් එකේ රසට රසේ හැදුනු mushrooms dewal එක...❤❤රසකාරක නැති පිරිසිදුව ගෙදර හදන නිසා තමයි ඉතින් මෙච්චර රස..🌷🌷
ඔන්න ඕගොල්ලන්ට අපේ මෙනු එකට අලුතෙන්ම එකතු උනු හතු ඩෙවල් එක අද ඉදන් ඇනවුම් කිරීමට හැක...🎈🎈
දැනට නම් dillewary කරන්නේ කොළඹ අවට පමනයි ලමයි....❤❤
ඕගොල්ලන්ගේ ලගම town එකට ගෙන්න ගන්න ඉක්මනටම whatapp msg එකක් දාන්න....🌷🌷

ජිවිතේ දිනන්න නම් පුන්චි කට්ටක් කන්නම වෙනවා ලමයෝ....🌷🌷ගේමක් ගහමු අපි ආයේ ලොවෙත් නැතිවෙන්න.....❤❤හැමෝටම වාසනාවන්ත සුබම සු...
06/03/2025

ජිවිතේ දිනන්න නම් පුන්චි කට්ටක් කන්නම වෙනවා ලමයෝ....🌷🌷
ගේමක් ගහමු අපි ආයේ ලොවෙත් නැතිවෙන්න.....❤❤

හැමෝටම වාසනාවන්ත සුබම සුබ උදෑසනක් ලස්සන ලමයෝ.....💞💞

අම්බෝ....රස පාට කොහොමද...😋😋තව සෝස් පැකට් එකකුත් ඇඩ් වෙනවා හොදේ...❤❤දන්නවනේ ගාන ඉතින් 400ක් විතරමයි...ගාන අඩු උනාට කොලිටි...
28/02/2025

අම්බෝ....රස පාට කොහොමද...😋😋
තව සෝස් පැකට් එකකුත් ඇඩ් වෙනවා හොදේ...❤❤
දන්නවනේ ගාන ඉතින් 400ක් විතරමයි...
ගාන අඩු උනාට කොලිටියනම් අඩු නෑ හොදේ....🌷🌷
එක්කෙනෙකුට මදි නොකියන්න තියෙනවා...
කාලාම බලන්නකෝ එහෙනම්....💯💯

කෝ බලන්න රසම රස 400 හේ මික්ස් රයිස් එක තාමත් කාපු නැති සෙට් එක...😋අම්බෝ....කියලා වැඩක් නෑ පට්ට රසයි....😋😋එහෙම තමයි කාපු ...
27/02/2025

කෝ බලන්න රසම රස 400 හේ මික්ස් රයිස් එක තාමත් කාපු නැති සෙට් එක...😋
අම්බෝ....කියලා වැඩක් නෑ පට්ට රසයි....😋😋
එහෙම තමයි කාපු අය නන් කියන්නේ...🌷🌷
ඉතින් හිත හිතා ඉන්නේ නැතුව
කාලාම බලන්න රස කොහොමද කියලා...❤❤
අපේ මේ 400 හේ මික්ස් රයිස් එක කාලා බලපු අය පහලින් comment එකකුත් දාගෙනම යමු...❤❤❤
හැමෝටම සුබ දවසක්...🙏🙏

🌷🌷
24/02/2025

🌷🌷

400 හේ මික්ස් රයිස් එක තාම කාලා බැලුවේ නැද්ද ලස්සන ලමයෝ...ඔන්න ඉතින් සුබම සුබ ආරන්චියක් කියන්නයි හදන්නේ...❤❤ලගදීම ඔන්න ඕ...
23/02/2025

400 හේ මික්ස් රයිස් එක තාම කාලා බැලුවේ නැද්ද ලස්සන ලමයෝ...
ඔන්න ඉතින් සුබම සුබ ආරන්චියක් කියන්නයි හදන්නේ...❤❤
ලගදීම ඔන්න ඕගෝල්ලන්ගේ ලගම town එකට අපේ මික්ස් රයිස් එක ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා...
ඉතින් ලමයෝ මාව follows කරලා like කරලා තියාගන්න...
මන් දැනට නම් Clombo area වල තමයි delivery කරන්නේ....

Address

Wataraka, Meegoda
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when LAS Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category