Ceylon Green Crops

Ceylon Green Crops Ceylon Green Crops Private Limited Company is a proudly Sri Lankan agricultural enterprise dedicated to sustainable farming, innovation, and quality.

Fresh. Natural. Refreshing. 🍃🥤Introducing our Nectra Apple Guava Juice — made from carefully selected fresh guavas to gi...
27/03/2026

Fresh. Natural. Refreshing. 🍃🥤

Introducing our Nectra Apple Guava Juice — made from carefully selected fresh guavas to give you a smooth, naturally sweet taste in every sip.

✔ 100% Natural
✔ No artificial flavors
✔ Rich in nutrients
✔ Perfect for any time of the day

Chill it, shake it, and enjoy the true taste of apple guava! 💚

Available now in 200ml bottles.
Grab yours today and taste the difference!

To order, WhatsApp on +94779002574

17/11/2025

04/11/2025

අන්නාසි ලවන් පැළ විකිණීමට තිබේ. රුපියල් 60/-

+94 (71) 414 1555
විපුල

03/11/2025

30/10/2025

14/09/2025

අන්නාසි පැල (ලවන්) විකිණීමට තිබේ.

මල්වාන
0779002574

Fish Tonic Experienceඅපි මාස කීපයකට කලින් අයින් කරන මාලු කොටස් භාවිතා කරල තමා මේ දියර පොහොර හදාගත්තෙ... මුලින් මේක පාවිච...
09/09/2025

Fish Tonic Experience

අපි මාස කීපයකට කලින් අයින් කරන මාලු කොටස් භාවිතා කරල තමා මේ දියර පොහොර හදාගත්තෙ... මුලින් මේක පාවිච්චි කලෙත් නෑ බය නිසා. සැර වැඩි උනොත් කියල. හැබැයි මේක පාවිච්චි කරද්දි ගස්වල සෑහෙන්න වෙනසක් අපි දැක්ක. කොටින්ම කොඩ වෙලා තිබ්බ නයිමිරිස් කොල ටිකත් ටික ටික දිගහැරුනා. කෘමි විකර්ශකයක් විදියටත් වැඩ කලා. ගස්වල තද කොල පාටක් ආවා. ලෙඩ ගොඩක් අඩුත් උනා. නයිමිරිස් හදන අය දන්නවනෙ හැදෙන ලෙඩ තොගේ ගැන. අපි පස්සෙ මේක ගැන හොයද්දි මසුන් මස් වල නයිට්‍රජන්, ඇට වල ෆොස්ෆරස් සහ කැල්සියම්, පටක වල පොටෑසියම්, සහ සුළු මයික්‍රො න්‍යූට්‍රියන්ට්ස් අඩංගු නිසා මේක ගස්වලට සම්පූර්ණ ආහාරයක්. අපිට මේක දැන් නිතරම භාවිත කරන ස්වාභාවික පොහොරක් වෙලා.අපි හිතන් ඉන්නව මේ පොහොර එක ලගදීම වෙළදපොළටත් දෙන්න. මේ ගැන ඔයාලගෙ අදහස් අපිට කියන්න...

01/07/2025

මේ මොනවද guys? 😇

27/06/2025

Scotch Donnet Dark Green Pepper 🫑

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Ceylon Green Crops posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category