Dil cakes

Dil cakes customized cake orders undertaken for all occasion.

1kg simple design cake
07/08/2026

1kg simple design cake

ටික දවසකට කලින් නිම කරපු නිර්මාණයක් Thank you  sonali for the order 🥰🥰🥰🥰
07/08/2026

ටික දවසකට කලින් නිම කරපු නිර්මාණයක්

Thank you sonali for the order 🥰🥰🥰🥰

එකම them එකකට සහ වෙනස්ම ක්‍රම දෙකකට මා අතින් නිම වු cake නිර්මාණ දෙකක්💖💖💖Thankyou for the lovely order Nadeesha Thalis a...
11/07/2026

එකම them එකකට සහ වෙනස්ම ක්‍රම දෙකකට මා අතින් නිම වු cake නිර්මාණ දෙකක්💖💖💖

Thankyou for the lovely order Nadeesha Thalis and manuja💖💖💖

මගේ අතින් නිමවූනූ වෙනස්ම විදිහේ නිර්මාණයක්❤️❤️❤️ආදරණිය මිතුරිය Imesha Sonali ගේ දියණියගේ උපන්දින යට මෙම වසරේ නිම වූ නිර්...
09/07/2026

මගේ අතින් නිමවූනූ වෙනස්ම විදිහේ නිර්මාණයක්❤️❤️❤️
ආදරණිය මිතුරිය Imesha Sonali ගේ දියණියගේ උපන්දින යට මෙම වසරේ නිම වූ නිර්මාණය 🎊🎊🎊
Thankyou for the lovely order dear friend Imesha sonali🥰🥰🥰

​A unique, handmade creation of mine! ❤️❤️❤️
This is the creation I made this year for the birthday of my dear friend Imesha Sonali's daughter. 🎊🎊🎊
Thank you for the lovely order, dear friend Imesha Sonali! 🥰🥰🥰

මේ cake එක මොකක්ද කියලා ඔයාලා හිතනවා ඇති🤔🤔 මෙක තනි 2*2 cake pieces  එකක් වෙන වෙනම decorate කරපු,මගේ ආදරණිය යෙහෙළිය,ආදරණි...
18/06/2026

මේ cake එක මොකක්ද කියලා ඔයාලා හිතනවා ඇති🤔🤔

මෙක තනි 2*2 cake pieces එකක් වෙන වෙනම decorate කරපු,මගේ ආදරණිය යෙහෙළිය,ආදරණිය customer සොනාලිගේ ඉල්ලීමකට තමයි මේ නිර්මාතය මගේ අතින් නිම වුනේ..
ටිකක් වෙනස් සහ ටිකක් වේලාව යන වැඩක් ඒත් අවාසනය දකින කොට මේ ටික මට යහළුවාට දෙන්න ලෝභ හිතුණා🫨🫨🫨

ඔයාලටත් හැමදාම දෙන cup cake නිර්මාණය වෙනූවට මේ වගේ cake piece එකක් දෙන්න පුළුවන්❤️❤️

Make ur lovely cake with Dil cakes

You might be wondering what this cake is 🤔🤔

This creation was made by my hands for a request from Sonali, who is both my dear friend and a lovely customer. It consists of individual 2x2 cake pieces decorated separately.It was a bit of a different and time-consuming task, but seeing the final result, I felt reluctant to even give it away to my friend 🫨🫨🫨

Instead of the cupcakes you always give, you can also give a cake piece like this ❤️❤️

Happy birthday darling duwa Danara 🎂🎂🎂
Make your lovely cake with Dil cakes 💗💗💗

31/05/2026

Ribbon cak cake request Dil cakes

"international nurses day 2026 " වෙනූවන් ආසිරි රොහල් සමුහය වෙත මා විසින් නිම කර දුන් කේක්  නිර්මාණයන් ..My cake creation...
31/05/2026

"international nurses day 2026 " වෙනූවන් ආසිරි රොහල් සමුහය වෙත මා විසින් නිම කර දුන් කේක් නිර්මාණයන් ..

My cake creations designed for the Asiri Hospital Group in celebration of International Nurses Day 2026."

Make Ur lovely cake with Dil cakes

තවත් ආදරණිය ලෙස නිමවූ birthday cake දෙකක්❣️❣️❣️Make Ur lovely cakes with Dil cakes ❣️❣️❣️
29/05/2026

තවත් ආදරණිය ලෙස නිමවූ birthday cake දෙකක්❣️❣️❣️

Make Ur lovely cakes with Dil cakes ❣️❣️❣️

29/05/2026

2kg simple birthday cake

500 g cake එකකින් මේ වගේ නිර්මාණයක් කර ගන්න පූළුවන් කියලා හිතුවා ද🥰🥰🥰  Done for customer requests ,Thank you Dinithi for...
19/05/2026

500 g cake එකකින් මේ වගේ නිර්මාණයක් කර ගන්න පූළුවන් කියලා හිතුවා ද🥰🥰🥰

Done for customer requests ,
Thank you Dinithi for Ur order❤️❤️❤️

Make Ur lovely cakes with Dil cakes

Address

No77, Ranashura Mawatha, Wennawatta, Wellampitiya
Colombo

Telephone

+94777368388

Website

Alerts

Be the first to know and let us send you an email when Dil cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dil cakes:

Shortcuts

Share

Category