22/04/2026
🙏🙏🪷 සුබ අලුත් අවුරැද්දක් වේවා 🪷🙏🙏
🌜️සබ්බ බුද්ධානු භාවේන.....🌞
සබ්බ ධම්මානු භාවය...
සබ්බ සංඝානු භාවේන....
ආයු වඩ්ඩකෝ දන වඩ්ඩකෝ.....
සිරිවඩ්ඩකෝ යසවඩ්ඩකෝ....
බලවඩ්ඩකෝ වණ්ණ වඩ්ඩකෝ...
සුඛ වඩ්ඩකෝ හේතු සබ්බතා...
ධර්මාව බෝධයෙන්...
සියලු තැවුල් නිවි සැනසෙන..
සිත්තුල නැගුනු සියලු...
යහපත් බලාපොරොත්තු ඉටුවන...
ඉසුරැබර...
🌜️ශ්‍රි සුබ අලුත් අවුරැද්ක් වේවා❗❗❗🌞
🕊️කිසිම කිසිම කෙනෙකුටත් කිසිම දවසක.....
නෙතට කඳුළක් නොම ලැබේවා....
🕊️සතුට සමගිය මෙන්ම මිනිස්කම.....
දිනෙන් දින යහමින් වැඩේවා....
🕊️කරන කියනා සැම යහපත් දෙයක්ම ...
දියුණුව බොහෝ වේවා.....!!!
🕊️මුළු හදවතින්ම පතනෙමි මම ඔබට.....
නිදුක් නීරෝගීමත්....
කිරි පැනී ඉතිරෙන...
🕊️එකසිය විස්සට දෙසිය විස්සක් ආයුවඩන...
සියලු පැතුම් ඉටුවන...
🌞ඔබම සුබ අලුත් අවුරුද්දක් වේවා .!.!..!🌞
ලංකා තැලසිමියා සංවිධානය
සභාපති
තුං සිංහලේ බොදු දරැවේ සංවිදානය
විදායක අද්‍යක්ශක
දේශි ශක්ති දේශ බන්දු ශ්‍රි ජනරංජන ලංකාබිමානි පුත්‍ර මදුශ කුමාර
🕊️May no one ever.....
May there be no tears in your eyes....
🕊️Happiness, harmony and humanity.....
May you grow better day by day....
🕊️May all good things you do and say...
May there be much progress.....!!!
🕊️I wish you with all my heart.....
Good health...
May the milk flow...
🕊️May you live one hundred and twenty to two hundred and twenty...
May all your wishes come true...
🌞Happy New Year..!.!!...!!! 2026 🌞
President
Lanka Thalassemia Organization
Thun sinhale bodu daruwo organization Director
Deshi Shakthi Desh bandu Sri Janaranjana Lankabimani Putra
Madush kumara
Madusha Kumara
Madhusha Kumara MEDIA
Lanka Thalassaemia Organization - Sri Lanka